oya seller th ela hong kong phone seller la nam me set ekath ela![]()
babyface_yue
cellphoneforever
cindyshop168

ඔව් බන් ඉතින් ඕක තම්යි ඊබේ එකේ තියෙන අවුල![]()
පිල්ලිය;11091475 said:ඕක ඊබේ එකේ අවුලක් නෙමෙයි. උඹ අඩුම ගානට තියෙන කුණු ගොඩක් නෙ අරන් තියෙන්නේ. මේක ගනින් ඒ/සී ඕන නම්
http://www.ebay.com/itm/Payne-1-5-T...526184?pt=Air_Conditioner&hash=item336cabbbe8
යකෝ මම ඒසී එකක්ම හයි කරගන්නවනෙ එහෙනම් ... 
යකෝ මම ඒසී එකක්ම හයි කරගන්නවනෙ එහෙනම් ...
Machanzla mage Sampath web card eka collect karagaththa.. mata pay pal acc ekakuth thiyenawa.. card eka connect karana hati poddak kiyapallako..

අද බඩු ආව ... මෙලෝ රහක් නෑ ... ඒ සී තියා හුලං පාරක් වත් දැනෙන්නෑ ... ගන්න නම් එපා![]()

katinwath pimbapan 
ow mamat gatta oya magula malo rahak nakeyboard ekata obanna one duwile inekaranna saddawitarai thiyanna
![]()

පිල්ලිය;11091475 said:ඕක ඊබේ එකේ අවුලක් නෙමෙයි. උඹ අඩුම ගානට තියෙන කුණු ගොඩක් නෙ අරන් තියෙන්නේ. මේක ගනින් ඒ/සී ඕන නම්
http://www.ebay.com/itm/Payne-1-5-T...526184?pt=Air_Conditioner&hash=item336cabbbe8
හොර බඩු අඩුවට

mala magulai 8GB Mp3/Voice recoder ekak gatta tax walata kolayak ewala...keeyak tax karaida ?![]()
price eka kiyada eke ayya price eka kiyada eke ayya

Rs 500k withara tax wadiprice eka $25.99 Shipping walata $15.99 mama uta kiwwa gift dala ewanna kiyala... tracking number ekakuth ekka ewala thiyenne![]()

Rs 500k withara tax wadi![]()

ow kadala balanawaehemada ? ehenam ganak na..gift kiwwata piliganne nedda ban ? un kadala balanawada ethanadi ?![]()