cool ebay gadgets..

Status
Not open for further replies.

Dinosaur767

Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    dan dawas 5kata kalin mama meka order kara :yes: :yes:

    02055.jpg

    http://www.ebay.com/itm/New-Black-D...557835312?pt=Wristwatches&hash=item20b9e65c30
     
    adniul2

    Active member
  • Feb 28, 2007
    520
    99
    28
    Avissawella
    මට ebay එකේ පොඩි අවුලක් උනා..මට ඒක විසදගන්න දන්න එකෙක් හෙල්ප් එකක් දීපල්ලා.. ගිය මාසෙ මගෙ යාලුවෙක්ට ගන්න ඕනි කියලා Item දෙකක් දැම්මා... ඌ ඒ දෙක ගන්න සල්ලි දුන්නෙ නෑ.. ඉතින් මටත් ඕක අමතක වෙලා ගියා... පස්සෙ seller ඕකට case එකක් open කරලා..මම ඒක දැක්කේ සති ගානකට පස්සේ. මම අද මගේ girl ට b'day එකට present එකක් ගන්න හැදුවා.. ඒත් ඒක ගන්න විදිහක් නෑ error එකක් එනවා ගිය මාසෙ මම ගත්ත Item දෙකකට pay නොකල නිසා මට ඒවා ගන්න බෑ කියලා.. මම මේක විසදගන්නෙ කොහොමද කියලා දන්න කෙනෙක් මට කියනවද?
     
    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,822
    408

    Seller prashne kiyala ta kiyala case eka ain keraganna
     
    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන
    Nokia phone !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    මචං ලා මට ඉබේ එකෙන් ගන්න හොද නොකියා 3ජී ජීපී එස් එහෙම තියෙන ෆෝන් එකක් 11000 කට විතර ලින්ක් එකක් දෙන්නකෝ

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Asitha Ruwan

    Active member
  • Feb 6, 2008
    422
    81
    28
    Piliyandala,Sri Lanka
    මචං ලා මට ඉබේ එකෙන් ගන්න හොද නොකියා 3ජී ජීපී එස් එහෙම තියෙන ෆෝන් එකක් 11000 කට විතර ලින්ක් එකක් දෙන්නකෝ

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    මචන් උබ phone එකක් ගන්න යන එකේ මෙකත් බලපන් ටිකක්................:P:P:P
    ebay+phone+TRC
    http://www.elakiri.com/forum/showthread.php?t=1213130
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,157
    917
    113
    මචං ලා මට ඉබේ එකෙන් ගන්න හොද නොකියා 3ජී ජීපී එස් එහෙම තියෙන ෆෝන් එකක් 11000 කට විතර ලින්ක් එකක් දෙන්නකෝ

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    NOKIA? eeeeeeeeeeeeeeeeeyaaaaaaaaaaaaaaaaaaaaaaaaa
     
    damith468

    Member
    May 14, 2008
    45
    0
    0
    MP3 Player

    මම මේ Link 1 තියන MP3 Player ට pay කරා November 3, 2011 now Item page 1ට ගියාම " This seller is currently away until January 4, 2012, and is not processing orders at this time. You can add this item to your watch list to purchase later." කියල ‌‍එනව.pay කරන්න කලින් මම seller ට message කළා 1 මේක
    2GB of internal memory ද 8GB of internal memory ද කියල අහන්න seller reply කරා වැරදිලා description ලියල තියෙන්න මේක 8GB of internal memory කියල .

    Item 1 තම Not shipped මොකද කරන්නේ මට January 4, 2012 වෙනකම් බලන්න වෙනවද? මේ Seller ගේ eBay Store 1 ත් 0 items. Seller ව contact කරාම ebay 1 message 1 එනව

    case 1 open කරන්නත් පුලුවන් November 11, 2011 පස්සේ . මම මොකද කරන්නේ ?????

    http://www.ebay.com/itm/140630257038?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649
     
    Last edited:
    Status
    Not open for further replies.