adeee dan 3 weeks wage ban mage Bluetooth hand free 1 thma ne
STRIKE

මම නම් අද උදෙත් දැක්කා බන්.. ඌ ඉන්නෙ අපේ ගෙවල් පල්ලෙහාMachan la Hawda STRIKE eka iwara waida postman dakka na dan 1week idala![]()

What is the country?
What was the price and, i collect stamps and those two stamps on the letter seems rare.![]()

..Those are Russian stamps .....

Na macho Kisi aulak Na Mamath Genawa....
http://www.ebay.co.uk/itm/250735768914?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649
තැපැල්පතිවරයා ඉවත් කරන ලෙස ඉල්ලමින් ගනු ලැබූ තැපැල් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අදට දින 07ක් ගත වී ඇත.
පසුගිය 20 වැනිදා ආරම්භ කළ අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් මේ වන විට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ පමණක් ලිපි ලක්ෂ 16ක් පමණ ගොඩගැසී තිබේ.
ඒ අතර ලියාපදිංචි ලිපි ලක්ෂ 04ක් පමණ ද වන බවද වාර්තා වේ.
ලබන මස ඇරඹීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඇතුළු විභාග වලට අදාළ ලිපි බෙදා හැරීම ප්‍රමාද වී ඇති බැවින් එම ලිපි පමණක් තෝරා බෙදා හැරීමට වෘත්තීය සමිති එකඟතාව පල කර තිබේ.
මේ පිළිබඳව අද දෙරණට අදහස් දැක්වූ තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක චින්තක බණ්ඩාර මහතා කියා සිටියේ විභාග දෙපාර්තමේන්තුවේ ලිපි බෙදාහැරීමට තීරණය කළද සිය ඉල්ලීම ක්රියාත්මකවනතුරු අඛණ්ඩව තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවයි.
මේ අතර තැපැල් වෘත්තීය ක්‍රියාමාර්ග වලින් ඉවත් වීමට ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් නිලධාරීන් සහ සේවකයින් ඊයේ සිට තීරණය කර තිබුණි.