cool ebay gadgets..

Status
Not open for further replies.

070348K

Member
Jan 1, 2008
1,094
26
0
Sri Lanka
නෑ බං ගෙදරටම ආවා.:)

http://www.ebay.com/itm/320779247556?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649

1000704u.jpg
1000740v.jpg

1000700w.jpg

What is the country?:oo:
What was the price and, i collect stamps and those two stamps on the letter seems rare. :rolleyes::rolleyes:
 
bubu

Active member
  • May 23, 2008
    443
    49
    28
    UAE
    strike epo

    තැපැල්පතිවරයා ඉවත් කරන ලෙස ඉල්ලමින් ගනු ලැබූ තැපැල් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අදට දින 07ක් ගත වී ඇත.

    පසුගිය 20 වැනිදා ආරම්භ කළ අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් මේ වන විට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ පමණක් ලිපි ලක්ෂ 16ක් පමණ ගොඩගැසී තිබේ.

    ඒ අතර ලියාපදිංචි ලිපි ලක්ෂ 04ක් පමණ ද වන බවද වාර්තා වේ.

    ලබන මස ඇරඹීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඇතුළු විභාග වලට අදාළ ලිපි බෙදා හැරීම ප්‍රමාද වී ඇති බැවින් එම ලිපි පමණක් තෝරා බෙදා හැරීමට වෘත්තීය සමිති එකඟතාව පල කර තිබේ.

    මේ පිළිබඳව අද දෙරණට අදහස් දැක්වූ තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක චින්තක බණ්ඩාර මහතා කියා සිටියේ විභාග දෙපාර්තමේන්තුවේ ලිපි බෙදාහැරීමට තීරණය කළද සිය ඉල්ලීම ක්‍රියාත්මකවනතුරු අඛණ්ඩව තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවයි.

    මේ අතර තැපැල් වෘත්තීය ක්‍රියාමාර්ග වලින් ඉවත් වීමට ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් නිලධාරීන් සහ සේවකයින් ඊයේ සිට තීරණය කර තිබුණි.
     
    Hopefully others would follow the Galle people. :D:D
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,488
    810
    113
    773H
    තැපැල්පතිවරයා ඉවත් කරන ලෙස ඉල්ලමින් ගනු ලැබූ තැපැල් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අදට දින 07ක් ගත වී ඇත.

    පසුගිය 20 වැනිදා ආරම්භ කළ අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් මේ වන විට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ පමණක් ලිපි ලක්ෂ 16ක් පමණ ගොඩගැසී තිබේ.

    ඒ අතර ලියාපදිංචි ලිපි ලක්ෂ 04ක් පමණ ද වන බවද වාර්තා වේ.

    ලබන මස ඇරඹීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඇතුළු විභාග වලට අදාළ ලිපි බෙදා හැරීම ප්‍රමාද වී ඇති බැවින් එම ලිපි පමණක් තෝරා බෙදා හැරීමට වෘත්තීය සමිති එකඟතාව පල කර තිබේ.

    මේ පිළිබඳව අද දෙරණට අදහස් දැක්වූ තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක චින්තක බණ්ඩාර මහතා කියා සිටියේ විභාග දෙපාර්තමේන්තුවේ ලිපි බෙදාහැරීමට තීරණය කළද සිය ඉල්ලීම ක්‍රියාත්මකවනතුරු අඛණ්ඩව තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවයි.

    මේ අතර තැපැල් වෘත්තීය ක්‍රියාමාර්ග වලින් ඉවත් වීමට ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් නිලධාරීන් සහ සේවකයින් ඊයේ සිට තීරණය කර තිබුණි.

    අයියෝ.... :sorry::sorry:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    තැපැල් වැඩ වර්ජනය ඉවරයි කියලා අද නිව්ස් වලට කිව්වා:rolleyes:
     
    Status
    Not open for further replies.