cool ebay gadgets..

Status
Not open for further replies.

manjula009

Well-known member
  • මෙන්න WiFi detect කරන ට්-ෂර්ට් එකක්. පට්ට item එක ගන්නවා නම්

    Wi-Fi Detector Shirt

    wifi_shirt_anim.gif

    :):)

    Link > http://www.thinkgeek.com/tshirts-apparel/unisex/generic/991e/#tabs

    ලංකාවට ෂිපින් තියෙනවාද මන්ද :eek::nerd:
     
    chamikara800

    Member
    Sep 14, 2008
    1,512
    60
    0
    Pearl of Indian ocean
    Indicative Exchange Rates - as at: 2011-11-22 , at 10:28:05
    US Dollar - Buying Rate 112.1491 | Selling Rate 116.7912

    :( :( :(
    මගුල් අපනයන කරුවන් දිරිගන්වන්න අපිට තමයි කෙල කරන්නේ :angry::angry::angry:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    Indicative Exchange Rates - as at: 2011-11-22 , at 10:28:05
    US Dollar - Buying Rate 112.1491 | Selling Rate 116.7912

    :( :( :(
    මගුල් අපනයන කරුවන් දිරිගන්වන්න අපිට තමයි කෙල කරන්නේ :angry::angry::angry:
    අම්මට සිරි $1 112 කරලද මුගෙ අම්මලාට හු*** ඔනෙ:growl::growl::growl::growl::growl::growl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    wenna be .... un gaththe 110k vage ....:eek:.:yes:.
    අච්චිගෙ රෙද්ද :rofl:
    මම ඊයෙත් 150$ + 210 ගෙව්ව හරියට 113 ගානෙ වැටුනෙ

    අද 229 ගෙවන්න තියෙනව මම බලල කියන්නම් කීයක් කැපෙයිද කියල :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අච්චිගෙ රෙද්ද :rofl:
    මම ඊයෙත් 150$ + 210 ගෙව්ව හරියට 113 ගානෙ වැටුනෙ

    අද 229 ගෙවන්න තියෙනව මම බලල කියන්නම් කීයක් කැපෙයිද කියල :D

    ආච්චිගේ රෙද්දත් වික්කද $ වලට ? :P
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    අච්චිගෙ රෙද්ද :rofl:
    මම ඊයෙත් 150$ + 210 ගෙව්ව හරියට 113 ගානෙ වැටුනෙ

    අද 229 ගෙවන්න තියෙනව මම බලල කියන්නම් කීයක් කැපෙයිද කියල :D

    ඕකේ ... බලලා කියන්න ...මගේ නම් මෙච්චර කාලෙකට 112ට එහා කැපී නැත ...:no:..
     
    Status
    Not open for further replies.