cool ebay gadgets..

Status
Not open for further replies.

SaNDun

Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    මචන් කස්ටම් එකෙන් බැලුවම උන් ලෙඩක් දෙම්මේ නැද්ද රාඩාර් ඩිටෙක්ටර් එකට ? උඹ කීයක් ටැක්ස් ගෙව්වද බන් ? :rolleyes:
    hehehe.. aulak une naha.. Rs 365i gewwe :D
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    Machanla mama Tomtop gan item wagyak gatta paypal ekan (ebay ekan nawai) maga" Shipping address - unconfirmed" kiyala tibuna eka confirmed karanna khomada?
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    දැන් බඩු ආයෙත් එන්න පටන් අරන්ද?

    මම මීට සති 2කකට කලින් order කරපු iphone lcd screen එකක් තියෙනව තාම ආවෙ නෑ:(
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,488
    810
    113
    773H

    sellergen ahanna machan ...mehema balala originalda kiyala kiyanna be ...:no:..

    මචං උඹෙන් ගත්ත Autobot කී ටැග් දෙක ආවා...
    11.gif
    තෑන්ක්ස් මචං... රෑට මම පික් එකක් දාන්නං...
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    sirawatama meka wedada machan..mamat ganna beluwe

    වැඩලූ ගින්දර වගේ , ගත්තේ මගේ යාලුවෙක්ට බන්.
    භාන්ඩේ සුපිරි..
    anika ඔය Seller නියමයි මචන්..
    Tax සීන් උනේ නැහැ මට ගෙදරටම ආවා..​
     

    naveenlakdeep

    Member
    Mar 12, 2008
    274
    10
    0
    41
    Gampaha
    converter..

    machan apita berida,,pc subwoofer ekak car ekakata fix karanna..puluwan nam converter hari one karana magula poddak hoyaganna help ekak diyallako yaluwane...katath watinawane...
     
    Status
    Not open for further replies.