cool ebay gadgets..

Status
Not open for further replies.

KnoWegE

Member
Nov 25, 2011
571
95
0
මචන්ලා මෙන්න පට්ට බාන්ඩයක් !!
ගෙමින් ජෝස්ටික් එකක්..
$4.95 මචන් ගානේ හැටියට පට්ට වටිනවා..
ඊටත් ටොප් රේටට් සේලර් කෙනෙක්..

http://www.ebay.com/itm/150678377749?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1497.l2649

ඕක ගේම් පෑඩ් එකක් මචන්. මේක තමා ජොයිස්ටික් එක කියන්නෙ;)


images
 

-Nipuna1989-

Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    මචන්ලා මෙන්න පට්ට බාන්ඩයක් !!
    ගෙමින් ජෝස්ටික් එකක්..
    $4.95 මචන් ගානේ හැටියට පට්ට වටිනවා..
    ඊටත් ටොප් රේටට් සේලර් කෙනෙක්..

    http://www.ebay.com/itm/150678377749?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1497.l2649


    mama oyin ekka hoya hoya hitiye ban. Thanks kollo me dan buy kara. Meka car games walata witarak wada karanwa kiyanne aththada. anith ewata not support weida?

    USB nisa lesi pahasui
     
    Last edited:

    prasadindika

    Junior member
  • Jan 18, 2007
    205
    22
    18
    ඊයෙ මට මම දවස් 100කට විතර කලින් order කරපු item එකක් ආවා. :yes::yes: මම හිතුවෙ seller item එක එවුවෙ නැතුව ඇති කියල මොකද bid එකකින් මට හෙන අඩුවට සෙට් වුනා item එක. :baffled: අනික මම order කරපු අනිත් items වෙලාවට ආවා. නැතිවෙලත් නෑ. මම case open කරන්න ගියෙත් නෑ. negative feedback එකක් දාල item එක ගැන ආසාව අත ඇරල නිකන් හිටියා. seller ට දාපු negative feedback එක අද තමා fix කලේ. :D:D

    http://www.ebay.com/itm/Mini-1080P-...U_MultiFormatMediaPlayers&hash=item5d306e5d68

    L430-3.jpg


    meke interface eke photos danna berida ?

    L430-1.jpg


    මේක media player එකක්. HDMI හරි AVI හරි tv ekata set එකට සෙට් කරල movies, audio play කරන්න පුලුවන්.. maxxa item එක.


    FLV, mkv, mkv with subs, avi, WMV ඕන මගුලක් වැඩ 1080P වැඩ එලකිරි වගේ


    Features:
    USB HOST: can drive external USB storage devices such as USB HDD or USB pen drive, and play or manage files on them.
    Build-in USB 2.0 storage, with 10MB capacities.
    SD/SDHC reader: directly read SD/SDHC card, and play or manage files on TV, can read SD/SDHC card also on computer.
    Support HDMI, CVBS, and YPbPr video output.
    Support AV audio output.
    Video decoding formats: MKV/AVI/TS/TP/MP4/M4V/MOV/V0B/PMP/MPG/M2TS/FLV/WMV/RM/RMVB/MPEG1 2 4/DIVX(HD 1080P)/WMV9 VC-1/H.264 SP MP HP/H.263 BP
    Video definition: 1920x1080P Bit rates up to 80Mbps
    Support audio types: MP3, WMA, OGG, AAC, FLAC, APE, AC3, DTS, ATRA.
    Photo: JPEG, GIF, PNG, BMP.
    Support Repeat, Zoom, FF, BF, Rotate functions.
    Resume play function: auto play from the break point.
    File management: can manage the files in devices connected to, manage delete or copy between each others.
    Support external subtitles: SRT/ASS(UTF8, GBK, BIG5, etc.)
    For convenience, a remote control is provided.
    OSD Language: Simplified Chinese, Traditional Chinese, English, German, Spanish, French, Italian, Japanese.

    Specifications:

    Chipset: Boxchip F10
    Language: Multi-languages
    Adapter Input: 100-240V
    Adapter Output: 5V
    A/V out: CVBS, YPbPr, Stero L/R, S/PDIF(optional)
    HDMI output: HDMI V1.2
    Case material: Aluminum
    Card Reader: SD/MMC/MS/MS pro
    USB Interface: USB 2.0 host, USB Storage device(0GB/4GB/8GB bytes)
    Operating Temperature: 5℃-35℃
    File System: FAT/FAT32/NTFS
    Audio Format: MP3/WMA/OGG/FLAC,APE/AAC/AC3/ATRA/DTS
    Bit Rate: MP3 32Kbps ~ 320Kbps; WMA 32Kbps~192Kbps
    Video Format: MKV/AVI/TS/TP/MP4/M4V/MOV/V0B/PMP/MPG/M2TS/FLV/WMV/RM/RMVB/MPEG1/MPEG2 MP@HL/MPEG4 SP/ASP/DIVX(HD 1080P)/WMV9 VC-1/H.264 SP MP HP/H.263 BP/RM RMVB V8 V9 up to 80Mbps
    Support TV system: NTSC/PAL
    Subtitle: support SRT
    Photo Format: JPG JPEG BMP
    HD photo up to 20M pixels
    Music Slideshow and Zoom
    Item size: 6.3*6*1.3cm
    Item weight: 50g


    meke interface eke photos tikkak danna berida
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    mama oyin ekka hoya hoya hitiye ban. Thanks kollo me dan buy kara.

    USB nisa lesi pahasui

    ඔව් බන් මමත් එයේ හොයලා හොයලා තමයි
    මේක සිලෙක්ට් කර ගත්තේ..
    මමත් එයේ පේ කරා..
    අඩුම ගානට හොද එකක්...
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    mama oyin ekka hoya hoya hitiye ban. Thanks kollo me dan buy kara. Meka car games walata witarak wada karanwa kiyanne aththada. anith ewata not support weida?

    USB nisa lesi pahasui

    අනිත් ගේම්ස් වලටත් වැඩ මචන්..
    මොකද මගේ ෆ්‍රෙන්ඩ් කෙනක් ලග තියෙනවා උ එක අරගෙන
    තියෙන්නේ 2000 ට යුනිටියෙන්.. මේකම තමයි බන්
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34

    machan srilankan address confirm karanna be :no:.... mama danna vidiyata US,CANADA vage ewa thamay puluwan ...... ube paypal address eka hari nam gaththa items gedaratama enawa ....baya wenna epa .... eka awulak newey ....:yes:.:cool:..
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo

    machan srilankan address confirm karanna be :no:.... mama danna vidiyata US,CANADA vage ewa thamay puluwan ...... ube paypal address eka hari nam gaththa items gedaratama enawa ....baya wenna epa .... eka awulak newey ....:yes:.:cool:..
    thx machan info ekata:)
     
    Status
    Not open for further replies.