මචන්ලා මෙන්න පට්ට බාන්ඩයක් !!
ගෙමින් ජෝස්ටික් එකක්..
$4.95 මචන් ගානේ හැටියට පට්ට වටිනවා..
ඊටත් ටොප් රේටට් සේලර් කෙනෙක්..
http://www.ebay.com/itm/150678377749?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1497.l2649
මමත් එකක් දැන් ඔඩර් කලා බන්





මචන්ලා මෙන්න පට්ට බාන්ඩයක් !!
ගෙමින් ජෝස්ටික් එකක්..
$4.95 මචන් ගානේ හැටියට පට්ට වටිනවා..
ඊටත් ටොප් රේටට් සේලර් කෙනෙක්..
http://www.ebay.com/itm/150678377749?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1497.l2649



හැටේ යන්නත් ඕන පිච්චියට ගන්නත් ඕන නේ බන්මට Nokia,Sony ericsson වගේ බ්‍රැන්ඩ් 1ක unused 3G ෆොන් 1ක් අඩුවට හොයා ගන්න බැරි වෙයිද...???
(less than Rs.10,000/=)


හැටේ යන්නත් ඕන පිච්චියට ගන්නත් ඕන නේ බන්
ලංකාවෙ බලපන් මචන්




මෙහෙන් අඩුවට ගන්න පුළුවන් මචන්! සෝනි හොඳ ඒවා තියෙනවා මචන්. ඊබේ එකේ ලාභෙට හොඳ බඩු හෙව්වම ලැබෙන්නෙ අවුල් ඒවා මචන්. ලංකාවෙන් ගත්තමබය නැතුව වොරන්ටි ගන්නත් පුළුවන්
ai banz mehen aduwata ganna puluwan weida..??

මෙහෙන් අඩුවට ගන්න පුළුවන් මචන්! සෝනි හොඳ ඒවා තියෙනවා මචන්. ඊබේ එකේ ලාභෙට හොඳ බඩු හෙව්වම ලැබෙන්නෙ අවුල් ඒවා මචන්. ලංකාවෙන් ගත්තමබය නැතුව වොරන්ටි ගන්නත් පුළුවන්![]()


nathamachanla, paypal account ekak wena rataka widiyata hadagaththoth eka link karanna aluthen ebay account ekak hadanna onada?thiyena ekatama add karanna puluwanda?
HNB eke $1kata keeyak withara kepenawada?![]()