cool ebay gadgets..

Status
Not open for further replies.

rarara

Banned
Oct 20, 2011
892
73
0
podi item 2k order kala 24...thama na...Seller hong kong...kalin 16 order karapu ekak 25 awa...kochchara dawas yanawada??
 

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    2psm1ch.png
    එක නම් හරියට කියන්න බෑ මචන්..
    සෙලර්ගේ හැටියට තමයි..
    සමහර උන් ශිපින් ගාස්තු වැඩියෙන් යන නිසා චයිනා වලට
    යවලා තමයි ඊට පස්සේ අපට එවන්නේ..
    කෝකටත් දවස් 30 පනින්න දෙන්න එපා..

    ..................................................​
     

    Asitha Ruwan

    Active member
  • Feb 6, 2008
    422
    81
    28
    Piliyandala,Sri Lanka

    thusithadm

    Junior member
  • Feb 4, 2007
    405
    16
    18
    No xplode එකනන් ආව මචන් අවුලක් නැතුව..:yes::yes::yes::yes:
    Lipo 6 Black එකකුත් ගත්ත එක නන් තාම නෑ....:(:(:(:(:(
    ඇල්ලුවොත් මොනව වෙයිද දන්නෑ සමහර විට Lipo 6 Black එක අල්ලල වෙන්නැති තාම නැත්තේ...


    මම ඕව ඕඩර් කලාට පස්සේ මට සෙට් වුනා supplement විකුනන එකෙන් වැල්ලවත්තේ වු ලග ඕවා ඔයිට වැඩියේ Rs. 500ක් 1000ක් වැඩී....
    ඕන්නත් මට pm කරන්න මම වුගේ නෙම්බර් එක දෙන්නන්...
     

    thusithadm

    Junior member
  • Feb 4, 2007
    405
    16
    18
    මචන් මේවා ගෙදරටම එනවද බන් අවුලක් නෑතුව?customවල නවත්තනවද? Taxගහනවද?දන්න කෙනෙක් help කරන්න.............:confused::confused::confused::confused::confused:

    No xplode එකනන් ආව මචන් අවුලක් නැතුව..
    Lipo 6 Black එකකුත් ගත්ත එක නන් තාම නෑ....
    ඇල්ලුවොත් මොනව වෙයිද දන්නෑ සමහර විට Lipo 6 Black එක අල්ලල වෙන්නැති තාම නැත්තේ...


    මම ඕව ඕඩර් කලාට පස්සේ මට සෙට් වුනා supplement විකුනන එකෙන් වැල්ලවත්තේ වු ලග ඕවා ඔයිට වැඩියේ Rs. 500ක් 1000ක් වැඩී....
    ඕන්නත් මට pm කරන්න මම වුගේ නෙම්බර් එක දෙන්නන්...
     
    Status
    Not open for further replies.