cool ebay gadgets..

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    SGS 2 එක ගඩොලක් ඒකෙ සයිස්ම උඹෙ arc s එක පට්ට ෆෝන් එකක් කිව්වොතින් වත් උඹ එනවද ? :oo:
    උඹේ ෆෝන් එක යූස්ඩ් එකක් නෙවෙයි කිව්වොත් වත්?

    අඩු ගානෙ 3G call ගන්න එක යල් පැන ගිය, උඹෙ වචනයෙන්ම කිව්වොත් expired feature එකක් කියල කිව්වොතින් වත් :oo:

    හරි හරි ඔන්න ඇන්ඩ්‍රොයි 2.3 දාන්න පුළුවන් 200MHz ARM 11 එකක උනත් උඹ කියනවනම්

    දැං වත් ඉදපන් කො :(
     
    chamikara800

    Member
    Sep 14, 2008
    1,512
    60
    0
    Pearl of Indian ocean
    ආයෙ අහල :lol: දැං ඉතින් රිදි රිදි නිදියගනින් :lol:
    මතක ඇතුව උඹේ පළමු යූස්ඩ් ඇන්ඩ්‍රොයිඩයට වැදල නිදාගනින් :lol:
    පව් බන් උඹ :P

    මහලොකු ෆෝන් අතගාපු එකා :lol:

    ෆොන් එකකට වදින්න මට මොල් කියල හිටුවද?
    ah! sry මචන් උබ හැමදාම උබේ ෆොන් එකට වදිනවා කිව්වනම් මන් මුකුත් කියන්නෙ නෑ :no: :love:

    ඒ බන් එක්කො යන්න එපා බන් :oo:
    අපි දෙන්න වෙන දෙයක් කතා කරමු ? :confused:
    මට තව පෝස්ට් 150 වත් දාන්න ඕනෙ අද දවසට :P

    වෙනදෙයක් කතා කලොත් හොදයි :yes:
    SGS2 තියනවා කියල පොර talk & ගොන් talk දැක්කම කලින් නම් පුකෙනුත් හිනා ගියා :lol: දැන් එකම type එක දැකලා කිසි අතල් එකක් නෑ :(

    දැන් නිදිමතයි. හෙට අතල් එකක් දෙන්න වෙන විදියක් හොයාගනින් :P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    SGS 2 එක ගඩොලක් ඒකෙ සයිස්ම උඹෙ arc s එක පට්ට ෆෝන් එකක් කිව්වොතින් වත් උඹ එනවද ? :oo:
    උඹේ ෆෝන් එක යූස්ඩ් එකක් නෙවෙයි කිව්වොත් වත්?

    අඩු ගානෙ 3G call ගන්න එක යල් පැන ගිය, උඹෙ වචනයෙන්ම කිව්වොත් expired feature එකක් කියල කිව්වොතින් වත් :oo:

    හරි හරි ඔන්න ඇන්ඩ්‍රොයි 2.3 දාන්න පුළුවන් 200MHz ARM 11 එකක උනත් උඹ කියනවනම්

    දැං වත් ඉදපන් කො :(

    :shocked::(:(
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ෆොන් එකකට වදින්න මට මොල් කියල හිටුවද?
    ah! sry මචන් උබ හැමදාම උබේ ෆොන් එකට වදිනවා කිව්වනම් මන් මුකුත් කියන්නෙ නෑ :no: :love:
    අහ් රිදුන නේ ආයෙත් :lol: ඇත්ත කිව්වම රිදෙනව නේද පුතේ , උඹ ෆෝන්ට මල් තියල වදිනව විටරක් නෙවෙයි බදාගෙන නිදියනවලු නෙහ්, :shocked:

    වෙනදෙයක් කතා කලොත් හොදයි :yes:
    SGS2 තියනවා කියල පොර talk & ගොන් talk දැක්කම කලින් නම් පුකෙනුත් හිනා ගියා :lol: දැන් එකම type එක දැකලා කිසි අතල් එකක් නෑ :(

    දැන් නිදිමතයි. හෙට අතල් එකක් දෙන්න වෙන විදියක් හොයාගනින් :P

    :shocked::shocked: උඹට පුකෙන් හිනා යනවද , අහ් උබේ කටට කවුරුහරි දෙනව ඇති ඉතින් කටින් හිනා වෙන්න බෑ නෙ :lol::lol:

    යන්න එපා බන් ගොන් ආතල් දිදී ඉදපන් කො:lol::lol:
     
    dagiya1

    Member
    Mar 24, 2009
    69
    2
    0
    Colombo
    SGS 2 එක ගඩොලක් ඒකෙ සයිස්ම උඹෙ arc s එක පට්ට ෆෝන් එකක් කිව්වොතින් වත් උඹ එනවද ? :oo:
    උඹේ ෆෝන් එක යූස්ඩ් එකක් නෙවෙයි කිව්වොත් වත්?

    අඩු ගානෙ 3G call ගන්න එක යල් පැන ගිය, උඹෙ වචනයෙන්ම කිව්වොත් expired feature එකක් කියල කිව්වොතින් වත් :oo:

    හරි හරි ඔන්න ඇන්ඩ්‍රොයි 2.3 දාන්න පුළුවන් 200MHz ARM 11 එකක උනත් උඹ කියනවනම්

    දැං වත් ඉදපන් කො :(
    :lol: dan mama meka kiyawala iwara une
    aru maha gon harakek ne :P
    me kiyala thiyena ewa penne nadda :D

    im having a galaxy S and badly wanna buy a SGS 2, but bit short of money.
    its awesome man :) hardware power , features and design, slimness :love:

    ara pissath salli thibba nam SGS 2 ekak gani :P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :lol: dan mama meka kiyawala iwara une
    aru maha gon harakek ne :P
    me kiyala thiyena ewa penne nadda :D

    im having a galaxy S and badly wanna buy a SGS 2, but bit short of money.
    its awesome man :) hardware power , features and design, slimness :love:

    ara pissath salli thibba nam SGS 2 ekak gani :P
    :P now thats what happen when a noob asswhole gt his 1st android :P
    epic fail :P no worries atleast i had some fun while posting few hundred of posts :P
     
    PuNk X

    Well-known member
  • May 27, 2010
    1,137
    63
    48
    මචං ට්‍රැකින් නම්බර් එක දීල පොස්ට් ඔෆිස් ඒකෙන් පාර්සලේ කොහෙද තියෙන්නේ කියල හොයාගන්න පුළුවන් ද?????
     
    Status
    Not open for further replies.