okath hodai wage![]()

..................................................
okath hodai wage![]()

බින්දු;11657744 said:මචන්ලා මගේ වෙබ් කාඩ් එකෙන් දැන් පේමන්ට්ස් කරන්න බෑ :S මොකද කේස් එක?? චෙක් අවුට් කරන්න ගියාම, ඒ පේමන්ට් එක ප්‍රොසෙස් කරන්න බෑ, වෙන කාඩ් එකක් ඇඩ් කරගන්න කියලා එනවා. කාඩ් එකේ සල්ලිත් තියෙනවා. එක්ස්පයර් වෙන්නෙත් 2012/06 :S

i bought this..
http://www.ebay.com/itm/170742970682?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649
didn't yet arrive though..
will post if it's any good after it arrives.
i think thats a fake... it might like 100% like the original.. once you listen to it .. you will realise.

ඒකෙන් මොකක්ද කෙරෙන්නේ කියලා ටිකක් පැහැදිලි කරලා දෙන්න...

මචන් මට Tracking Number කියන්නේ මොකක්ද???![]()
ඒකෙන් මොකක්ද කෙරෙන්නේ කියලා ටිකක් පැහැදිලි කරලා දෙන්න...
http://www.packagetrackr.com/track/china-post?gclid=CJid2MmI7awCFc166wod_zWNLw
machan podi deyak matath danaganna ona...machan tracking number eka kohomada balaganne???eka balagaththata passe kohomada thiyena thana api balaganne???hong kong wala idala item ekak enna uparima Days kiyak yanawada??...thanks
මචන් ට්‍රැකින් නො: කියන්නේ
සෙලර් අයිටම් එක ශිප් කරට පස්සේ අයිටම් එක ඔයා ලගට එනකන් එක තියෙන තැන හොයා ගන්න / ට්‍රැක් කරගන්න පුළුවන් ක්‍රමයක්..
ඔයා අයිටම් එක බයි කරට පස්සේ ඔයාගේ අයිටම් එකට යුනික් උන නො:
එකක් දෙනවා එක තමයි ට්‍රැකින් නො: එක..
ඔයාට පුළුවන් ඉබෙය් සයිට් එකෙන්ම ට්‍රැක් කර ගන්න..
චයිනා ඒයාර් මේල් නම් මෙන්න මේ වගේ සයිට් එකකින් ට්‍රැක් කරගන්න පුළුවන්..
Code:http://www.packagetrackr.com/track/china-post?gclid=CJid2MmI7awCFc166wod_zWNLw
..................................................
machan podi deyak matath danaganna ona...machan tracking number eka kohomada balaganne???eka balagaththata passe kohomada thiyena thana api balaganne???hong kong wala idala item ekak enna uparima Days kiyak yanawada??...thanks
http://www.packagetrackr.com/track/china-post?gclid=CJid2MmI7awCFc166wod_zWNLw
mama item ekak tomtop gan oder karala 3week wenawa tama awa na![]()
දවස් 10න් ආවා.TOMTOP![]()

mama item ekak tomtop gan oder karala 3week wenawa tama awa na![]()

මචන් ට්‍රැකින් නො: කියන්නේ
සෙලර් අයිටම් එක ශිප් කරට පස්සේ අයිටම් එක ඔයා ලගට එනකන් එක තියෙන තැන හොයා ගන්න / ට්‍රැක් කරගන්න පුළුවන් ක්‍රමයක්..
ඔයා අයිටම් එක බයි කරට පස්සේ ඔයාගේ අයිටම් එකට යුනික් උන නො:
එකක් දෙනවා එක තමයි ට්‍රැකින් නො: එක..
ඔයාට පුළුවන් ඉබෙය් සයිට් එකෙන්ම ට්‍රැක් කර ගන්න..
චයිනා ඒයාර් මේල් නම් මෙන්න මේ වගේ සයිට් එකකින් ට්‍රැක් කරගන්න පුළුවන්..
..................................................Code:http://www.packagetrackr.com/track/china-post?gclid=CJid2MmI7awCFc166wod_zWNLw

ko koyako mun methana mara genanne, welawata api me peththe awe nette

ස්තුතියි යාළුවා මේ ගැන කියල දුන්නට...
ඒත් මචන් සමහර අයිටම් වලට tracking number එකක් නෑනේ.. ඇයි ඒ...???
ko ko![]()

මචන් හැම සෙලර් කෙනෙක්ම ෆ්‍රී ට්‍රැකින් දෙන්නේ නෑ..
එහෙම නම් ඔයා සෙලර් ට ගෙවලා ට්‍රැකින් නො: එකක් ගන්න ඕනේ.. දැන් ඔයාගේ සෙලර් ෆ්‍රී ට්‍රැකින් දෙන කෙනෙක් නෙවෙයි..
එකයි ඔයාගේ අයිටම් එකට ට්‍රැකින් නො: එකක් නැත්තේ..
බලන්න ඔයාගේ අයිටම් ඩිස්ක්රිප්ෂන් එක යට දාලා ඇති ට්‍රැකින් නො:
එකක් ගන්නවා නම් එකට ගෙවන්න ඕනේ ගාන..
..................................................

එල එල ස්තුතියි සහෝ...
කලින් රේප් දීල නිසා අයෙත් දැම්ම දෙන්න බැලූ...

![]()
ඔයාට help එකක් උනා නම් එච්චරයි..
..................................................