cool ebay gadgets..

Status
Not open for further replies.

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    okath hodai wage:)
    2psm1ch.png
    :yes::yes:
    ..................................................​
     
    Rachde

    Active member
  • Aug 5, 2007
    263
    33
    28
    Ambalangoda
    බින්දු;11657744 said:
    මචන්ලා මගේ වෙබ් කාඩ් එකෙන් දැන් පේමන්ට්ස් කරන්න බෑ :S මොකද කේස් එක?? චෙක් අවුට් කරන්න ගියාම, ඒ පේමන්ට් එක ප්‍රොසෙස් කරන්න බෑ, වෙන කාඩ් එකක් ඇඩ් කරගන්න කියලා එනවා. කාඩ් එකේ සල්ලිත් තියෙනවා. එක්ස්පයර් වෙන්නෙත් 2012/06 :S

    Paypal එකේ limit එක ඉවර වෙලාද කියල බලපන්.. ඉවර වෙලානම් paypal account එක update කරගනින්.. ඊට පස්සෙ card centre එකට call කරලා verification code එක ඉල්ලගනින්... ඒ code එක paypal එකේ ගහල limit එක වැඩි කරගනින්.... :)
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    i think thats a fake... it might like 100% like the original.. once you listen to it .. you will realise.

    yeah but the genuine ones a too expensive. this seller have received some good comments so i thought i'd just give it a go..

    will let you know of the sound quality once it arrives.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    මචන් මට Tracking Number කියන්නේ මොකක්ද???:nerd::nerd::nerd:
    ඒකෙන් මොකක්ද කෙරෙන්නේ කියලා ටිකක් පැහැදිලි කරලා දෙන්න...
    :sorry::sorry:

    2psm1ch.png
    මචන් ට්‍රැකින් නො: කියන්නේ
    සෙලර් අයිටම් එක ශිප් කරට පස්සේ අයිටම් එක ඔයා ලගට එනකන් එක තියෙන තැන හොයා ගන්න / ට්‍රැක් කරගන්න පුළුවන් ක්‍රමයක්..

    ඔයා අයිටම් එක බයි කරට පස්සේ ඔයාගේ අයිටම් එකට යුනික් උන නො:
    එකක් දෙනවා එක තමයි ට්‍රැකින් නො: එක..

    ඔයාට පුළුවන් ඉබෙය් සයිට් එකෙන්ම ට්‍රැක් කර ගන්න..
    චයිනා ඒයාර් මේල් නම් මෙන්න මේ වගේ සයිට් එකකින් ට්‍රැක් කරගන්න පුළුවන්..

    Code:
    http://www.packagetrackr.com/track/china-post?gclid=CJid2MmI7awCFc166wod_zWNLw

    ..................................................​
     
    azzer

    Member
    Sep 26, 2011
    708
    137
    0

    machan podi deyak matath danaganna ona...machan tracking number eka kohomada balaganne???eka balagaththata passe kohomada thiyena thana api balaganne???hong kong wala idala item ekak enna uparima Days kiyak yanawada??...thanks
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    machan podi deyak matath danaganna ona...machan tracking number eka kohomada balaganne???eka balagaththata passe kohomada thiyena thana api balaganne???hong kong wala idala item ekak enna uparima Days kiyak yanawada??...thanks

    6sca3d.png

    2psm1ch.png
    මචන් මම ඔය කොටු කරලා තියෙන්නේ ට්‍රැකින් නො: එක..
    එක ක්ලික් කරන්න එතකොට ඔයාගේ අයිටම් එක තියෙන්න මොන පොසිෂන්
    එකේද කියලා දැන ගන්න පුළුවන්.. බොහෝ වෙලාවට එක අප්ඩේට් වෙන්න
    ටික දවසක් යනවා.. ඔයාට චයිනා/හොංකොං ඒයාර් මේල් එන
    අයිටම් ඉබෙයි සයිට් ඒකෙන් බලන්න බෑ..

    එකට මම පහල දාලා තියෙන සයිට් එකකට ගිහින් බලාගන්න වෙනවා..
    තව දෙයක් ලංකාවට ඇවිල්ලාද කියලා දැන ගන්න පුළුවන් පොස්ට් HQ කෝල්
    කරානම්.. නො: - 011 2325111

    Code:
    http://www.packagetrackr.com/track/china-post?gclid=CJid2MmI7awCFc166wod_zWNLw
    ..................................................​
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    2psm1ch.png
    මචන් ට්‍රැකින් නො: කියන්නේ
    සෙලර් අයිටම් එක ශිප් කරට පස්සේ අයිටම් එක ඔයා ලගට එනකන් එක තියෙන තැන හොයා ගන්න / ට්‍රැක් කරගන්න පුළුවන් ක්‍රමයක්..

    ඔයා අයිටම් එක බයි කරට පස්සේ ඔයාගේ අයිටම් එකට යුනික් උන නො:
    එකක් දෙනවා එක තමයි ට්‍රැකින් නො: එක..

    ඔයාට පුළුවන් ඉබෙය් සයිට් එකෙන්ම ට්‍රැක් කර ගන්න..
    චයිනා ඒයාර් මේල් නම් මෙන්න මේ වගේ සයිට් එකකින් ට්‍රැක් කරගන්න පුළුවන්..

    Code:
    http://www.packagetrackr.com/track/china-post?gclid=CJid2MmI7awCFc166wod_zWNLw
    ..................................................​

    ස්තුතියි යාළුවා මේ ගැන කියල දුන්නට... :):):)

    ඒත් මචන් සමහර අයිටම් වලට tracking number එකක් නෑනේ.. ඇයි ඒ...???
    :nerd::nerd::nerd::nerd:

    Untitled.jpg
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    ස්තුතියි යාළුවා මේ ගැන කියල දුන්නට... :):):)

    ඒත් මචන් සමහර අයිටම් වලට tracking number එකක් නෑනේ.. ඇයි ඒ...???
    :nerd::nerd::nerd::nerd:

    2psm1ch.png
    මචන් හැම සෙලර් කෙනෙක්ම ෆ්‍රී ට්‍රැකින් දෙන්නේ නෑ..
    එහෙම නම් ඔයා සෙලර් ට ගෙවලා ට්‍රැකින් නො: එකක් ගන්න ඕනේ.. දැන් ඔයාගේ සෙලර් ෆ්‍රී ට්‍රැකින් දෙන කෙනෙක් නෙවෙයි..
    එකයි ඔයාගේ අයිටම් එකට ට්‍රැකින් නො: එකක් නැත්තේ..
    බලන්න ඔයාගේ අයිටම් ඩිස්ක්රිප්ෂන් එක යට දාලා ඇති ට්‍රැකින් නො:
    එකක් ගන්නවා නම් එකට ගෙවන්න ඕනේ ගාන..

    ..................................................​
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    2psm1ch.png
    මචන් හැම සෙලර් කෙනෙක්ම ෆ්‍රී ට්‍රැකින් දෙන්නේ නෑ..
    එහෙම නම් ඔයා සෙලර් ට ගෙවලා ට්‍රැකින් නො: එකක් ගන්න ඕනේ.. දැන් ඔයාගේ සෙලර් ෆ්‍රී ට්‍රැකින් දෙන කෙනෙක් නෙවෙයි..
    එකයි ඔයාගේ අයිටම් එකට ට්‍රැකින් නො: එකක් නැත්තේ..
    බලන්න ඔයාගේ අයිටම් ඩිස්ක්රිප්ෂන් එක යට දාලා ඇති ට්‍රැකින් නො:
    එකක් ගන්නවා නම් එකට ගෙවන්න ඕනේ ගාන..

    ..................................................​

    එල එල ස්තුතියි සහෝ...:):):)
    කලින් රේප් දීල නිසා අයෙත් දැම්ම දෙන්න බැලූ...
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    එල එල ස්තුතියි සහෝ...:):):)
    කලින් රේප් දීල නිසා අයෙත් දැම්ම දෙන්න බැලූ...
    2psm1ch.png
    රේප් අව්ලක් නැ මචන්..
    ඔයාට help එකක් උනා නම් එච්චරයි..
    එල එල !!! :):)

    ..................................................​
     
    Status
    Not open for further replies.