cool ebay gadgets..

Status
Not open for further replies.

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    eka nemei meka :P

    e-bay ekenuth habai oya gaanatama hoyaganna puluwan :nerd:

    http://www.ebay.com/itm/NEW-2-4G-Wi...299907&po=LVI&ps=63&clkid=5063493696233125631
    wadiyenma honda moken ganna ekada?

    vdphxz.png
    මචන්
    use කරන්නේ මේ මියා තමයි.. පට්ටයි මචන්..
    මගේ mouse එකේ නම් බැටරි හොදට කරනවා.. මම දැන් අරගෙන සතියක් වගේ වෙනවා.. තම කිසි අව්ලක් නැ.. :):)

    හැබැයි මම නම් ගත්තේ $5.24 ebay එකෙන්.. :P:P
    අද මම මේකට ගත්ත රිචාර්ජබල් බැටරි 2යි , charger එකයි ආවා..
    හැබෙයි මාසයකට වඩා පාවිච්චි කරන්න පුළුවන් වේවි දැන් දාලා තියෙන eveready බැටරි 2ක..:P:P

    ..................................................​
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    blue LED? balapan echchara thiyenne na :P
    mama nam ra eli wenakan oka rough use nisa dawas 10k wat giye na bassa , anith unta kohoma weida danna habai battery wada karanawa sahena madi kalin eka ekka balanakota
    eke red LED thibbe , blue ewata current eka wadi gannawa
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com

    okkoma giye $5.24 da machn? kochchara dawas giyada enna? :)
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    blue LED? balapan echchara thiyenne na :P
    mama nam ra eli wenakan oka rough use nisa dawas 10k wat giye na bassa , anith unta kohoma weida danna habai battery wada karanawa sahena madi kalin eka ekka balanakota
    eke red LED thibbe , blue ewata current eka wadi gannawa

    ඔව් ගීත් blue සෙන්සර් එක තමයි තියෙන්නේ..:):)
    මචන් මම උබලා කියන නිසාම දැන් මල්ටි මිටරෙන් බැටරියේ charge එක බැලුවා..
    තාමත් 1.4v තියෙනවා මචන්.. දැන් 1week වෙනවත් එක්ක..:):)
    බලමුකෝ ඉස්සරහට.. :dull::dull:

    ඔව් මචන් ඔක්කොම ගියේ 5.24 ෆ්‍රී ෂිපින් නිසා..
    2 week ගියා එන්න.. මම කලින් image එකක් දාලා ඇති බලන්න..

    ..................................................​
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    blue LED? balapan echchara thiyenne na :P
    mama nam ra eli wenakan oka rough use nisa dawas 10k wat giye na bassa , anith unta kohoma weida danna habai battery wada karanawa sahena madi kalin eka ekka balanakota
    eke red LED thibbe , blue ewata current eka wadi gannawa

    vdphxz.png
    මචන් උබට කියන්න මම දවසක් mouse එක on කරලා නිදා ගෙන..
    හැබැයි ම්ව්ස්‌ එක auto off වෙලා තිබුනා..

    ..................................................​
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    ඔව් ගීත් blue සෙන්සර් එක තමයි තියෙන්නේ..:):)
    මචන් මම උබලා කියන නිසාම දැන් මල්ටි මිටරෙන් බැටරියේ charge එක බැලුවා..
    තාමත් 1.4v තියෙනවා මචන්.. දැන් 1week වෙනවත් එක්ක..:):)
    බලමුකෝ ඉස්සරහට.. :dull::dull:

    vdphxz.png
    ඔව් මචන් ඔක්කොම ගියේ 5.24 ෆ්‍රී ෂිපින් නිසා..
    2 week ගියා එන්න.. මම කලින් image එකක් දාලා ඇති බලන්න..

    ..................................................​

    hoyaganna bane, oya gaththu link eka apahu danna puluwanda? :D
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!

    kikcola

    Active member
  • Feb 10, 2011
    229
    69
    28
    In The Bottle Of kikcola

    Null User

    Member
    Nov 11, 2011
    597
    28
    0
    machanla,api item ekakata pay karaddi(paypal) paypal note ekak seller ta yawanna puluwanda?kohomada?:rolleyes:
    ow.. pay karaddi (ebay) add a note to serller kiyala ei left side eken.. eke ubata daanna oni de type karala save note gahala checkout karanna.. paypal ekata redirect unahama penavai uba daapu note eka..:nerd::):):)
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    ane kawruwat mage prashneta uttara dunne nene..:baffled::baffled:ebay eken item ekak genakota paypal acc eke tiyana address ekatada ewanne?netinam pay karanakota apen address ekak ahanawada????????????????????

    ඔයා ebay එකට ඇඩ් කරල තියන address එකට තමයි ගොඩක් වෙලාවට සේලර්ලා ශිප් කරන්නේ... ඒත් සමහර සේලර්ලා PayPal Address වලට ශිප් කරනවා.. ඒ නිසා අයිටම් එක ඔඩර් කරන්න කලින් සේලර් දාල තියන Description එක කියවල බලන්න. එතකොට දැන ගන්න පුලුවන් සේලර් ebay address එකටද paypal address එකටද ශිප් කරන්නේ කියන එක..

    පැහැදිලි නැත්නම් අහන්න....:)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ane kawruwat mage prashneta uttara dunne nene..:baffled::baffled:ebay eken item ekak genakota paypal acc eke tiyana address ekatada ewanne?netinam pay karanakota apen address ekak ahanawada????????????????????
    api checkout ekedi dena/select karana address eka thama paypal invoice ekata yanneth , so ekata thama seller ship karanne
     
    damith468

    Member
    May 14, 2008
    45
    0
    0
    mistertao.com

    මේ සයිට් ඒකෙන මොනවා හරි ගනිපු අය ඉන්නවද? Trust කරන්න පුලුවන්ද?

    http://www.mistertao.com/

    සමහර Items වල ගානනම් ebay 1 ට වඩා ලාබයි
     
    Status
    Not open for further replies.