eka nemei meka
e-bay ekenuth habai oya gaanatama hoyaganna puluwan
http://www.ebay.com/itm/NEW-2-4G-Wi...299907&po=LVI&ps=63&clkid=5063493696233125631
wadiyenma honda moken ganna ekada?
මචන්
use කරන්නේ මේ මියා තමයි.. පට්ටයි මචන්..
මගේ mouse එකේ නම් බැටරි හොදට කරනවා.. මම දැන් අරගෙන සතියක් වගේ වෙනවා.. තම කිසි අව්ලක් නැ..

හැබැයි මම නම් ගත්තේ $5.24 ebay එකෙන්..

අද මම මේකට ගත්ත රිචාර්ජබල් බැටරි 2යි , charger එකයි ආවා..
හැබෙයි මාසයකට වඩා පාවිච්චි කරන්න පුළුවන් වේවි දැන් දාලා තියෙන eveready බැටරි 2ක..

..................................................