cool ebay gadgets..

Status
Not open for further replies.

070348K

Member
Jan 1, 2008
1,094
26
0
Sri Lanka
gihilla balapan unity eke me card ekama brand new 3800i.thawa unity ekema thawa shop ekaka beluwa eke 4500.

Those are sound blaster audigy (software accelerated) or extreme series (hardware accelerated) products. Well, they (extreme) are LKR 3000 - 4000 (which is brand new, and still in production) :):)

But what you bought from ebay is a 5.1 live series (2000-2004, hardware accelerated) product. That's LKR 300. :rofl::rofl::rofl::rofl: that's අය්යෝ සල්ලි :P:P

The new cards are the titanium x-fi HD and recon3D (quad-core sound processor) where both are hardware accelerated. You can't by them for LKR 4000.
 
hiro_nakamura

Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara

    hari hari mchn monawa karannada?apahu ganna kota ubalagen ahala gannam.thanks yaluwa maawa denuwat karata
     
    yaahoooo20

    Member
    Mar 10, 2009
    41
    1
    0
    පියුම් මාම අදත් ඇවිල්ලා පොඩි පොඩි අයිටම් වගයක් දීල ගියා..........

    මගේ ෆෝන් එක තාම නැතෝ...............

    ට්‍රැකින් කලාම 30 ලංකාවට ඇවිල්ලා

    ෆෝන් එකට ගත්ත ස්ක්‍රීන් ප්‍රොටෙක්ටර්, බම්පර් ඔක්කොම ඇවිල්ලා, ෆෝන් එක ආවේ නැති උනාම තියන දුක උබලට තෙරෙන්නේ නෑ..........
    :confused::confused::confused::no::no::no:
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    පියුම් මාම අදත් ඇවිල්ලා පොඩි පොඩි අයිටම් වගයක් දීල ගියා..........

    මගේ ෆෝන් එක තාම නැතෝ...............

    ට්‍රැකින් කලාම 30 ලංකාවට ඇවිල්ලා

    ෆෝන් එකට ගත්ත ස්ක්‍රීන් ප්‍රොටෙක්ටර්, බම්පර් ඔක්කොම ඇවිල්ලා, ෆෝන් එක ආවේ නැති උනාම තියන දුක උබලට තෙරෙන්නේ නෑ..........
    :confused::confused::confused::no::no::no:

    mokakda bn ෆෝන් එක? ehema hitanna epa.mn prarthana karanawa ekmanatra 4n eka hambawenna kiyala.
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    පියුම් මාම අදත් ඇවිල්ලා පොඩි පොඩි අයිටම් වගයක් දීල ගියා..........

    මගේ ෆෝන් එක තාම නැතෝ...............

    ට්‍රැකින් කලාම 30 ලංකාවට ඇවිල්ලා

    ෆෝන් එකට ගත්ත ස්ක්‍රීන් ප්‍රොටෙක්ටර්, බම්පර් ඔක්කොම ඇවිල්ලා, ෆෝන් එක ආවේ නැති උනාම තියන දුක උබලට තෙරෙන්නේ නෑ..........
    :confused::confused::confused::no::no::no:
    lankawe custom clearance 30 kiyala wetila thiyenawa nam ithin kola purawagena TRC & central mail exchange yanna lasthi weyan :D
     
    yaahoooo20

    Member
    Mar 10, 2009
    41
    1
    0
    lankawe custom clearance 30 kiyala wetila thiyenawa nam ithin kola purawagena TRC & central mail exchange yanna lasthi weyan :D

    aduma gane sudu kolayak wat awanam kamak na

    eyei adai piyum mama podi items deela giaya phone eka gana wagak wat na
     
    Status
    Not open for further replies.