cool ebay gadgets..

Status
Not open for further replies.

ruchira88

Well-known member
  • May 16, 2008
    5,157
    917
    113
    අද පූසා නැත්තේ ක්ලියර් කරලා ..මාතර පෙව්මන්ට් එකේ විකුණනවද දන්නේ නෑ .. :rofl:
    mama mugen touchpad eka illuwa muu dunne naane! Dan ithin muta Mathara pola pamani :( :love:
     
    Last edited:

    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    MCHN EKATA EHEMA EKAKUT TIYENAWADA?MN HITUWE 2.0 EKATA WADA SPEED KIYALA. PC EKE SUP 2.0 BN.ALUTIN GANNA CORE I3 BOARD WALATA NEDA ENNE 3.0?

    second gen core i7 ones and AMD boards after 2010 has USB 3.0 (usually)
    I have USB 3.0 via an expansion card.

    I suggest you only look for USB 2.0 (I mentioned USB 3.0 only to show you that අය්යෝ සල්ලි )
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අද පූසා නැත්තේ ක්ලියර් කරලා ..මාතර පෙව්මන්ට් එකේ විකුණනවද දන්නේ නෑ .. :rofl:
    කැම්පස් පටන් ගත්ත ඕයි :oo: ආයෙ දුක තමා
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Sampath web card eken 1 US Dollar ekakata Rs 117i gaanak charge wenawa.. ekai kiwwe 118 gane dala hadala balanna kiyala :D
    මම ලගදි සම්පත් එකේ බැලුවෙ නෑ HNB නම් 115.06 ~115.15 තමා දැං සති 2 වගේ ඉදන්
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කැම්පස් පටන් ගත්ත ඕයි :oo: ආයෙ දුක තමා

    අහ්හ් ... ඇවිල්ල :D ... උඹ වෙනුවට වෙන එකෙක් යවපන් .. මොකද්ද පාර්ටි කතාවක් ලාවට ඇහුනා ... :P
     

    pdnaclk

    Active member
  • May 29, 2011
    556
    60
    28
    mage item lankawata awolloooooooo:shocked::shocked:


    adata hariyata masayay :eek: :)

    ammo nathi wela thibba laksha 2 aye mata hambuna wage :rofl::rofl::rofl::rofl:

    mage package 4k awilla :)

    Detailed Results:
    spacer.gif
    spacer.gif
    bullet_circle.gif
    Customs Clearance, January 02, 2012, 1:39 pm, SRI LANKA
    bullet_circle.gif
    Customs clearance processing complete, January 02, 2012, 1:38 pm, SRI LANKA
    bullet_circle.gif
    Processed Through Sort Facility, January 02, 2012, 1:37 pm, SRI LANKA
    bullet_circle.gif
    Processed Through Sort Facility, December 08, 2011, 5:11 pm, ISC LOS ANGELES CA (USPS)
    bullet_circle.gif
    Arrived at Sort Facility, December 08, 2011, 5:10 pm, ISC LOS ANGELES CA (USPS)
    bullet_circle.gif
    Acceptance, December 03, 2011, 3:11 pm, VAN NUYS, CA 91401
    :cool:

    Ahh umbe awada machan . Elakiri
    Ehenam mage ekath langadima ey.
    Eka newey umba koi uni eke mona fac ekeda???
    Mama Pera.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ME SELLER PEN EKAK THAMAI EHUWE BN.OK THANKS MCHN ANYWAY.KAWRUHARI GENNAPU AYA ENNAWADA?:yes::yes::yes::yes::yes::yes::yes::yes:
    මම ගෙන්නුවා පෙන් 2ක් දෙසැම්බර් 21 පේ කල්. දවස් 5කින් විතර ලියුම් පෙටුටියෙ බඩු :rofl:
    පොඩ්ඩක් පරන පෝස්ට් බලන්න. මම උට ෆීඩ්බැක් එකත් දීපු එකේ ස්ක්‍රීන්ෂොට් එකක් දැම්මා (සිංහලෙන්ම ෆීඩ් බැක් එක දුන්නෙ:rofl:) :D:yes:
     
    Status
    Not open for further replies.