cool ebay gadgets..

Status
Not open for further replies.
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
පැටියා;11781660 said:
මම ගෙන්නුවා පෙන් 2ක් දෙසැම්බර් 21 පේ කල්. දවස් 5කින් විතර ලියුම් පෙටුටියෙ බඩු :rofl:
පොඩ්ඩක් පරන පෝස්ට් බලන්න. මම උට ෆීඩ්බැක් එකත් දීපු එකේ ස්ක්‍රීන්ෂොට් එකක් දැම්මා (සිංහලෙන්ම ෆීඩ් බැක් එක දුන්නෙ:rofl:) :D:yes:
http://feedback.ebay.com/ws/eBayISA...1&de=off&items=25&interval=0&mPg=1949&page=35

attachment.php
 
Attachments

  • Capture.JPG
    Capture.JPG
    23.6 KB · Views: 183
Aug 18, 2011
6,147
788
0
:eek::eek: 28 වෙනිදා පෝස්ට් කරපු ෆෝං කට්ටක් ආවා. 23 වෙනිදා පෝස්ට් කරපු එක තවම නෑ :oo::oo:
 
geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පැටියා;11781749 said:
    උබ මට කීයක් දැම්මද බන් ? මුල් 51 ඇරුනම ආයෙ 5.47 එව්ව අතින් වියදන් කරන්
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    බින්දු;11781767 said:
    :eek::eek: 28 වෙනිදා පෝස්ට් කරපු ෆෝං කට්ටක් ආවා. 23 වෙනිදා පෝස්ට් කරපු එක තවම නෑ :oo::oo:
    ලිඳ
     
    pdnaclk

    Active member
  • May 29, 2011
    556
    60
    28
    උබ මට කීයක් දැම්මද බන් ? මුල් 51 ඇරුනම ආයෙ 5.47 එව්ව අතින් වියදන් කරන්

    Umba Pera university da machan?????
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    පැටියා;11781660 said:
    මම ගෙන්නුවා පෙන් 2ක් දෙසැම්බර් 21 පේ කල්. දවස් 5කින් විතර ලියුම් පෙටුටියෙ බඩු :rofl:
    පොඩ්ඩක් පරන පෝස්ට් බලන්න. මම උට ෆීඩ්බැක් එකත් දීපු එකේ ස්ක්‍රීන්ෂොට් එකක් දැම්මා (සිංහලෙන්ම ෆීඩ් බැක් එක දුන්නෙ:rofl:) :D:yes:

    kk mchn.uba genapu eke link eka dapanko pls. meka hodaida http://www.ebay.com/itm/TRANSCEND-J...068:sorry::sorry::sorry::sorry::sorry::sorry:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    kohomada denne pute :nerd: HNB acc ekata online transfer karannada?
    පොඩ්ඩක් ඕක තියාගනිං :D
    ගෙදරින් තව පොඩි ලෝන් කට්ටක් ගහගන්න ඕනෙ මචං.
    ඊට පස්සෙ මම කියන්නං ;)
    දැං වැඩක් ගන්න පුලුවන් එකවුන්ට් එකක් නෑ බං ඒකයි සිද්දිය (කාඩුත් නෑ පොතුත් නෑ):sorry:
     
    Status
    Not open for further replies.