cool ebay gadgets..

Status
Not open for further replies.

SaNDun

Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    machan HNB debit card eka ebay ekata wedada ? :oo:


    http://www.elakiri.com/forum/showthread.php?t=1306139


    Sy26l.jpg


    :(:confused:
    #10417 error eka enne card eke salli madi unama :P
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    ගිය ඉරිදා මම මේක ඕඩර් කලේ, දවස 5 න් ආව :shocked::eek:
    මගේ e-bay account eken ගත්තු පලවෙනි බඩුව :D
    http://www.ebay.com/itm/30063143769...X:IT&_trksid=p3984.m1497.l2649#ht_4334wt_1270

    20120113144119.jpg

    By kalindugayan at 2012-01-13

    20120113144157.jpg

    By kalindugayan at 2012-01-13

    20120113144238.jpg

    By kalindugayan at 2012-01-13

    මේක ආවට මම ගිය මාසේ 22 යාලුවෙක්ට කියල ගෙන්නපු mouse එක තාම ආවේ නෑ
    china mail පරක්කුද හැමෝගෙම? :rolleyes:
     
    Last edited:

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    පැටියා;11837272 said:
    සෙලර්ට දැනගන්න කොහොමවත් විදියක් නෑ උඹේ පේපෑල් එකේ දීලා තියන ඇඩ්‍රස් එක. ඉන්වොයිස් එකේ වදින්නෙ උඹ චෙකවුට් එකේදි දෙන ඇඩ්‍රස් එක. ඒ එක්කම උඹ වෙරිෆයිඩ්ද කියලයි කන්ෆර්ම්ඩ් ඇඩ්‍රස් එකක්ද කියලයි වදිනවා ඉන්වොයිස් එකේ. කන්ෆර්ම්ඩ් ඇඩ්‍රස් කියලා උඹේ ඔය චෙකවුට් එකේ දෙන ඇඩ්‍රස් එක වදින්න ඔය ඇඩ්‍රස් එකට උඹ මීට කලින් බඩු (එකක් දෙකක් නම් බෑ මම හිතන්නෙ) අරන් තියෙන්න ඕනෙ සහ අයිටම් රිසීවුඩ් කියලා උඹ කන්ෆර්ම් කරලා තියෙන්න ඕනෙ. (මැලේ පේපෑල් එකක් වුනාට ලංකාවෙ ඇඩ්‍රස් එක කන්ෆර්ම්ඩ් ඇඩ්‍රස් එකක් වෙනවා)
    (ක්‍රෙඩ්ටි කාඩ් ඩීටේල්ස් වල තියන ඇඩ්‍රස් එකත් කන්ෆර්ම්ඩ් ඇඩ්‍රස් එකක් විදියට ගනං ගන්නවා මම හිතන්නෙ මචං. ඒක හරියටම ෂුවර් නෑ.)

    අවුලක් වෙන්නේ නැතුව බඩු ආව මචං :D
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ගිය ඉරිදා මම මේක ඕඩර් කලේ, දවස 5 න් ආව :shocked::eek:
    මගේ e-bay account eken ගත්තු පලවෙනි බඩුව :D
    http://www.ebay.com/itm/30063143769...X:IT&_trksid=p3984.m1497.l2649#ht_4334wt_1270

    20120113144119.jpg

    By kalindugayan at 2012-01-13

    20120113144157.jpg

    By kalindugayan at 2012-01-13

    20120113144238.jpg

    By kalindugayan at 2012-01-13

    මේක ආවට මම ගිය මාසේ 22 යාලුවෙක්ට කියල ගෙන්නපු mouse එක තාම ආවේ නෑ
    china mail පරක්කුද හැමෝගෙම? :rolleyes:

    elane.. :)
    Araka heta ei ban:rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Beware!!!

    මම මේ මයික්‍රො එස්ඩී කාඩ් එක ගත්තා. අද තමා බඩු ආවෙ. දෙයියනේ කියලා පරණ 2GB කාඩ් එක ෆෝමැට් කරලා මේකට සිංදු ටික දැම්මා. ෆෝන් එකට දාලා ප්ලේ කරන්න හදද්දි ඔක්කොම කරපුට් වෙලා. 10පාරක් විතර ෆෝමැට් කරලා බැලුවා ඒත් හරි යන්නෙ නෑ. :(

    මෙන්න H2testw v1.4 රිපෝට් එක. :shocked:


    Code:
    The media is likely to be defective.
    482 MByte OK (987136 sectors)
    3.3 GByte DATA LOST (6938624 sectors)
    Details:0 KByte overwritten (0 sectors)
    0 KByte slightly changed (< 8 bit/sector, 0 sectors)
    3.3 GByte corrupted (6938624 sectors)
    0 KByte aliased memory (0 sectors)
    First error at offset: 0x000000001db9aa00
    Expected: 0x000000001db9aa00
    Found: 0x0000000000000000
    H2testw version 1.3
    Writing speed: 6.64 MByte/s
    Reading speed: 6.36 MByte/s
    H2testw v1.4

    මට තේරෙන විදියට 500 MB කාඩ් එකක් තමා මූ 4GB කරලා එවලා තියෙන්නෙ :shocked:
    මුගෙන් බඩු ගද්දි ටිකක් පරිස්සමෙන් :frown:


    http://www.ebay.com/itm/300639443798?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1497.l2649
     
    Status
    Not open for further replies.