cool ebay gadgets..

Status
Not open for further replies.

malla

Member
Apr 17, 2007
867
8
0
37
HNB Debit Card 1kata Money withdraw kala Malaysian Paypal 1ken. adata sathiyai tama nene. anith ayatat parakkuda me dawas wala :P
 
Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    2zyftpg.png
    මචන්ලා මට 30000 කට නොවැඩි නිකොන් SLR හොද කැමරා එකක් හොයලා දෙනවද ??
    ..................................................​
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    2zyftpg.png
    මචන්ලා මට 30000 කට නොවැඩි නිකොන් SLR හොද කැමරා එකක් හොයලා දෙනවද ??
    ..................................................​
    30k ta kohenda ban honda nikon DSLR :lol:
     
    malla

    Member
    Apr 17, 2007
    867
    8
    0
    37
    HNB Debit Card 1kata Money withdraw kala Malaysian Paypal 1ken. adata sathiyai tama nene. anith ayatat parakkuda me dawas wala?
     
    kidz.hero

    Active member
  • Mar 1, 2011
    550
    93
    43
    colombo
    මචන්ලා මටත් හෙල්ප් එකක් ඕනේ. මට හොයල දෙනවද අඩුවට led 3d tv (55 or 42-inch) එකක්. ස්තුති
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මචන්ලා මටත් හෙල්ප් එකක් ඕනේ. මට හොයල දෙනවද අඩුවට led 3d tv (55 or 42-inch) එකක්. ස්තුති

    ඕව කව්ද බන් eBay එකෙන් ගන්නෙ ... ලංකාවෙ වගකීමක් සහිත ආයතනයකින් ගනින්
     
    malla

    Member
    Apr 17, 2007
    867
    8
    0
    37
    HNB Debit Card 1kata Money withdraw kala Malaysian Paypal 1ken. adata sathiyai tama nene. anith ayatat parakkuda me dawas wala?
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    HNB Debit Card 1kata Money withdraw kala Malaysian Paypal 1ken. adata sathiyai tama nene. anith ayatat parakkuda me dawas wala?
    වැඩ කරන දවස් කීයක් පහු උනාද මචන්?
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    30k ta kohenda ban honda nikon DSLR :lol:

    2zyftpg.png
    ඇයි බන් මම දැක්කා එකෙක් 28 ට අරගෙන තියෙනවා.. මිනිහා ත්‍රෙඩ් එකකුත් දාලා තිබුනා බන්.. :rolleyes::rolleyes:
    හරි එකට කමක් නැ !! කියක් වේවිද බන් ?? ගීත් උබ ගත්ත එක කියාද බන් ? එක NIKON එකක් නේද ?

    ..................................................​
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    2zyftpg.png
    ඇයි බන් මම දැක්කා එකෙක් 28 ට අරගෙන තියෙනවා.. මිනිහා ත්‍රෙඩ් එකකුත් දාලා තිබුනා බන්.. :rolleyes::rolleyes:
    හරි එකට කමක් නැ !! කියක් වේවිද බන් ?? ගීත් උබ ගත්ත එක කියාද බන් ? එක NIKON එකක් නේද ?

    ..................................................​
    mama gatte DSLR ekak newei ban super zoom/bridge ekak :rofl:
     
    Status
    Not open for further replies.