අපි දෙන්නේ 12% බං..... ඩ්‍රයිවර්, කොන්දොස්තර දෙන්නටම 12% ගානේ දෙන්නේ..... මුලින් නම් කොන්දොස්තරට 10% සහ ඩ්‍රයිවර්ට 12% දුන්නා.... දැන් දෙන්නටම එකම විදිහ.....
![]()
පරණ උන්ට විතරක්, 14% ක් දෙනවා..... එහෙම උන් ඉන්නේ දෙන්නයි, ඩ්‍රයිවර්ලා දෙන්නෙක්.....කොන්දොස්තරලා ඉතින් ගොඩ කාලයක් තියා ගත්තොත්, ඉවරම තමා.....
![]()
ඔව් ඉතින් උන් ගොඩ කාලයක් ඉන්න උඹ පඩි දෙන්න එපෑ..






මොකෝ බං......??




