cool ebay gadgets..

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :lol: හුටා එහෙමද... :rofl:
    අර වැඩේ මොකද කරගත්තේ ? හරිද දැන් වැඩේ ? :eek:
    ah thama limit wela :( ada call ekak denna one , unta call denna giyama kiyak wiyadan weida dannathi nisa thama dunne na :oo:
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    64c675703d.jpg
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,200
    4,368
    113
    ඇයි එන්නද
    tracking numbrs nthuwa ena phone ussanawada??/ mage phone ekakuth awe naha ban..eka awe UK wala indala :(:(:(:(:(

    ane manda bun mage 2011-12-20 ship karapu 3d glass thama na. 2012-1-04 ship karapu phone ekath thama na.dekama hongkong post phone eke nam tracking no dala thiyenne, ane manda bun hitha ganna ba. oka nisa thama e-bay eke badu ganna epa venne :(
     
    Last edited:

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    tracking numbrs nthuwa ena phone ussanawada??/ mage phone ekakuth awe naha ban..eka awe UK wala indala :(:(:(:(:(
    බොක්ස් එක නැතුව/ අඩු ගනන් දාලා එවන ෆෝන් ගොඩක් වෙලාවට උස්සනවා මචන්. ඉස්සර මම දන්න එකෙක් හිටියා ලේක් හවුස් එකේ. එතනට ඔය කස්ටම් එකේ එහෙම පියන්ලා එනවලු ෆෝන් විකුණන්න. දැනටත් $200 වගේ වටින ෆෝන් රු.5000ට උන් උස්සලා විකුණන්නේ. ගාණ අඩුවෙන් දාපු නිසා පියන්ව අහු උනත් ඌට ගෙවන්න වෙන්නෙ උඹලා මාර්ක් කරපු ගාන විතරයි. ඒ කියන්නෙ රු,700ක් විතර!;)
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,200
    4,368
    113
    ඇයි එන්නද
    බොක්ස් එක නැතුව/ අඩු ගනන් දාලා එවන ෆෝන් ගොඩක් වෙලාවට උස්සනවා මචන්. ඉස්සර මම දන්න එකෙක් හිටියා ලේක් හවුස් එකේ. එතනට ඔය කස්ටම් එකේ එහෙම පියන්ලා එනවලු ෆෝන් විකුණන්න. දැනටත් $200 වගේ වටින ෆෝන් රු.5000ට උන් උස්සලා විකුණන්නේ. ගාණ අඩුවෙන් දාපු නිසා පියන්ව අහු උනත් ඌට ගෙවන්න වෙන්නෙ උඹලා මාර්ක් කරපු ගාන විතරයි. ඒ කියන්නෙ රු,700ක් විතර!;)

    අඩෝ මේ seen එක ඇත්තද මුන්ට ගහලා එලවන්න ඕනේ පර බල්ලෝ. සල්ලි ටිකක් හොයා ගෙන e-bay ඒකෙන් phone එකක් ගත්තම මුන් එක උස්සලා විකුනවා. කාලකන්නි.
    :growl:
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0

    අඩෝ මේ seen එක ඇත්තද මුන්ට ගහලා එලවන්න ඕනේ පර බල්ලෝ. සල්ලි ටිකක් හොයා ගෙන e-bay ඒකෙන් phone එකක් ගත්තම මුන් එක උස්සලා විකුනවා. කාලකන්නි.
    :growl:
    ඒකට මචන් ඇත්තම වටිනාකම දාපන්! හැබැයි එත කොට ටැක්ස්:P
     
    Status
    Not open for further replies.