cool ebay gadgets..

Status
Not open for further replies.

scoobyy

Junior member
  • May 26, 2007
    663
    21
    18
    Gedara
    u can get Z990 MAX for less than 300$ , better than S4000
    png;base64,iVBORw0KGgoAAAANSUhEUgAAABAAAAAQCAYAAAAf8%2F9hAAAB30lEQVQ4EZVTSy8DURT%2BZjpm6GhL0pKQphYeCZF4hIVEWLDowsaCxMJC8AP8AMI%2FsBQWFhKPxMpGbIgFK6vWe0WoRVOPPihth3vmTm%2FTUuEs7r3zzfnO950zdySw6Nz6%2FKT9v3EyIknSX8idHiZSBRzcA1fP%2BTK%2FFiDiXBdQo%2BdI%2Fp00wklFALI4FRxm2oCl%2FnwypXS7E8gYGZH9YwFSHWvgOUehd0zsPYJ2CqcqI5lK8pdszXmxICIP1fGHueMXLAcS0BQNTW4bemqAu1gGhmElsy2vAKkWkl12F3RNR2UpJwUjKSisYDZEC44SYKqFw2SXlLNkQvuZ%2Bn3cwFkkzYppkCWeKwqQMhWhWAly26RMQV%2BhsQLYvXmHqqgwIMOwbo5ooa%2FWzDUXFxuUXmp5ZgjNhWLjIg67Wo50sRnwNGC%2Bx4mnwxQ%2BmMp0M7tEHjY8Zv%2BU9V%2FtUmG5N9OFg1CCJxJKn2p1IDcowm6jbHiygnaPzXRw%2FgRQF2IG69dAlCSLhNehYKpVx2Iv4PcBUuEQ6Y5P7mdMm1Qj%2BmFg8%2BoVg9thE%2FM6bBiu1zC%2B94a1ixSyv5%2B0cDmaJxtP6jh%2FaADtii0Nt%2BMR3sqQwJxlMXT4AswBp5lGCosU6eIbPNu0KX0BMmqe8Db%2Bbr8AAAAASUVORK5CYII%3D

    machan z990 eke photo ekak size eka(memory) kohomada?
    raw wadina hinda size eka wadida?
     
    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    ඉස්සර සම්පත් use කලා උන් හෙන ගහන ගානක් චාජ් කරනව (over currency rate) ... අපිව හූරගෙන කනව :sorry: ... ඊට පස්සෙ HNB ටිකක් ශේප් :)
    pay pal eka mokakda bn?country eka.
     
    HardLife

    Active member
  • Feb 2, 2012
    202
    26
    28
    scaled.php

    HNB කාර්ඩ් එකක් ලින්ක් කරන්න යන කොට මේක එනවා බන්!
    මොකද කරන්නෙ? කාර්ඩ් එක නෙට් ඇක්ටිව් කිව්වා.
    බ්‍රාන්ච් එකෙනුත් මොනා හරි එකවුන්ට් ඇක්ටිව් සීන් එකක් තියද?
     
    Last edited:

    mal7i

    Member
    Sep 19, 2011
    672
    25
    0
    on your mobile
    අනේ මට පිටරට ලියුම් පර්සල් එන්නෙ නෑ ... :(:(:(:(පාර්සල් හයක්ම නැතිවෙලා:growl::growl::growl: ... මොනවද මම කරන්න ඕනෙ ... ලන්කාවෙ පෝස්ටල් අවුලක් නිසා වෙන්නෙ... ඊබේ සෙලර්ස් ල නෙමේ:dull::dull:

    mageth 01/03 ship kala ekak thawama neeeeeeeee :(:rolleyes:
     
    HardLife

    Active member
  • Feb 2, 2012
    202
    26
    28
    scaled.php

    HNB කාර්ඩ් එකක් ලින්ක් කරන්න යන කොට මේක එනවා බන්!
    මොකද කරන්නෙ? කාර්ඩ් එක නෙට් ඇක්ටිව් කිව්වා.
    බ්‍රාන්ච් එකෙනුත් මොනා හරි එකවුන්ට් ඇක්ටිව් සීන් එකක් තියද?
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    scaled.php

    HNB කාර්ඩ් එකක් ලින්ක් කරන්න යන කොට මේක එනවා බන්!
    මොකද කරන්නෙ? කාර්ඩ් එක නෙට් ඇක්ටිව් කිව්වා.
    බ්‍රාන්ච් එකෙනුත් මොනා හරි එකවුන්ට් ඇක්ටිව් සීන් එකක් තියද?

    කාර්ඩ් එක add කරල ඉවර නම් තව දවස් 3 කින් විතර HNB card center එකට call කරල verify code එක අරගෙන card එක verify කරගන්න..:yes:
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    scaled.php

    HNB කාර්ඩ් එකක් ලින්ක් කරන්න යන කොට මේක එනවා බන්!
    මොකද කරන්නෙ? කාර්ඩ් එක නෙට් ඇක්ටිව් කිව්වා.
    බ්‍රාන්ච් එකෙනුත් මොනා හරි එකවුන්ට් ඇක්ටිව් සීන් එකක් තියද?

    Mchn, Card eke International Payments Active unaata, CARD EKA ACTIVE NAE!

    Card eka ACTIVE wenda umba keeyak hari ATM ekakin WITHDRAW karanda oona!!!:yes:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    scaled.php

    HNB කාර්ඩ් එකක් ලින්ක් කරන්න යන කොට මේක එනවා බන්!
    මොකද කරන්නෙ? කාර්ඩ් එක නෙට් ඇක්ටිව් කිව්වා.
    බ්‍රාන්ච් එකෙනුත් මොනා හරි එකවුන්ට් ඇක්ටිව් සීන් එකක් තියද?

    2zyftpg.png
    මචන් ඔය card එක Online transaction වලට Active කරගත්තේ නැද්ද ??
    ඕය error එක එන්නේ card එක Active නැති උනාම..

    ..................................................​
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    scaled.php

    HNB කාර්ඩ් එකක් ලින්ක් කරන්න යන කොට මේක එනවා බන්!
    මොකද කරන්නෙ? කාර්ඩ් එක නෙට් ඇක්ටිව් කිව්වා.
    බ්‍රාන්ච් එකෙනුත් මොනා හරි එකවුන්ට් ඇක්ටිව් සීන් එකක් තියද?

    ow machan
    hnb card center call karala internet payment walata active kara ganin oya card aka
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Mchn, Card eke International Payments Active unaata, CARD EKA ACTIVE NAE!

    Card eka ACTIVE wenda umba keeyak hari ATM ekakin WITHDRAW karanda oona!!!:yes:

    2zyftpg.png
    ATM WITHDRAW කරන්න ඕනේ නැ මචන් කාර්ඩ් සෙන්ටර් එකට කෝල් කරලා කිව්වනම් හරි !!
    උන් එතකොට රුපියලක් කපලා කාර්ඩ් එක Active කරනවා..

    ..................................................​
     
    Status
    Not open for further replies.