Fujifilm Fuji FinePix HS20 EXR Digital Camera
http://www.ebay.com/itm/Fujifilm-Fu...239347?pt=Digital_Cameras&hash=item45fe1086b3
කිව්වට තරහා වෙන්න එපා පුතෝ ...
මූ නම් ඒ තරම් හොඳ seller කෙනෙක් නෙවෙයි
....පොඩ්ඩක් google කරලා බලන්න ...අනික මූ අපි item එකට pay කරාට පස්සෙත් තව handeling charges ඉල්ලනවා

.... මුලින් කියනවා ලංකාවට Fedex වලින් එවන්නම් කියලා ... පස්සෙ වෙන වෙන කතා ...මම 60D එකක් අරගෙන pay කලාටත් පස්සෙ තමයි එහෙම කලේ ... මටත් ඉවසගන්න බැරුව මූට අශිෂ්ට වචන වලින් බැන්නා ...
මෙන්න බොලේ පැය බාගෙකින් විතර call එකක් එනවා ෆෝන් එකට sorry කියලා ...
http://feedback.ebay.com/ws/eBayISA...ch=negative&interval=30&_trkparms=negative_30
poddak me tika balanna ....godak feedback wala thiyana widiyata muge hidden charges wadiy.....




extra battery thibbath charge karaganna pot hambenawa adui trip giyoth wage seen waladi.
