cool ebay gadgets..

Status
Not open for further replies.

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34

    කිව්වට තරහා වෙන්න එපා පුතෝ ...
    මූ නම් ඒ තරම් හොඳ seller කෙනෙක් නෙවෙයි:no: ....පොඩ්ඩක් google කරලා බලන්න ...

    අනික මූ අපි item එකට pay කරාට පස්සෙත් තව handeling charges ඉල්ලනවා:growl::yes: .... මුලින් කියනවා ලංකාවට Fedex වලින් එවන්නම් කියලා ... පස්සෙ වෙන වෙන කතා ...

    මම 60D එකක් අරගෙන pay කලාටත් පස්සෙ තමයි එහෙම කලේ ... මටත් ඉවසගන්න බැරුව මූට අශිෂ්ට වචන වලින් බැන්නා ...
    මෙන්න බොලේ පැය බාගෙකින් විතර call එකක් එනවා ෆෝන් එකට sorry කියලා ...

    http://feedback.ebay.com/ws/eBayISA...ch=negative&interval=30&_trkparms=negative_30

    poddak me tika balanna ....godak feedback wala thiyana widiyata muge hidden charges wadiy.....
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    mama nam recommend karanne bridge ekakui DSLR ekakui 2ma thiyaganna
    , mokada bridge wala zooming walata gahanna ba DSRL walata kiyata wath :P
    loweth ba :rofl:
    mamath D5100 order kara

    bitch-please.jpg

    YMNLt.jpg

    :P:P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    how much will it cost for the lens? :P
    camera eka wage 10X ganak yai quality lens walata , kohomath thiyenne professional lens , ewa ganna ba apita kiyatawath :P

    t3i eke wasiya in built focus moter eka, eka nisa nikan lens dala unath quto focus karanna puluwan
    but D5100 and godak camera wala focus moter eka na , so moter eka ekka AS-F (or else) lens ganna one. nathnam apita patta paladuruddak nathuwa focus karanna amarui dura thiyena ewa
     
    issara puusai mamai sensation thamai ganna haduwe :P
    eke reviews kiyewwama epa wuna :P
    reviews බැලුවේ නෑ බන් ටිකක් use කරලා බැලුව ;)
    phone එක නම් රසයි වගේ
    :rofl:
    reviews බලන්න ඕන :oo:

    කිව්වට තරහා වෙන්න එපා පුතෝ ...
    මූ නම් ඒ තරම් හොඳ seller කෙනෙක් නෙවෙයි:no: ....පොඩ්ඩක් google කරලා බලන්න ...

    අනික මූ අපි item එකට pay කරාට පස්සෙත් තව handeling charges ඉල්ලනවා:growl::yes: .... මුලින් කියනවා ලංකාවට Fedex වලින් එවන්නම් කියලා ... පස්සෙ වෙන වෙන කතා ...

    මම 60D එකක් අරගෙන pay කලාටත් පස්සෙ තමයි එහෙම කලේ ... මටත් ඉවසගන්න බැරුව මූට අශිෂ්ට වචන වලින් බැන්නා ...
    මෙන්න බොලේ පැය බාගෙකින් විතර call එකක් එනවා ෆෝන් එකට sorry කියලා ...

    http://feedback.ebay.com/ws/eBayISA...ch=negative&interval=30&_trkparms=negative_30

    poddak me tika balanna ....godak feedback wala thiyana widiyata muge hidden charges wadiy.....
    එහෙමත් සීන් එකක්ද මම පොඩ්ඩක් බැලුව HS20 එකක් ගන්න, මු එල වගේ වැඩියෙන්ම item ගණනක් sell කරලා තිබුනෙත් මේකම තමා:yes:
    DSLR ගන්න සල්ලි නෑ බන් :Pඒ අස්සේ $ එකත් වැඩි වෙලා නේ :baffled:
    උබ දන්නවද මේ වගේ තව මොඩෙල් AA cell use නොකරන:confused:
    AA cell sukzzz:rofl:
     
    Last edited:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    උබ දන්නවද මේ වගේ තව මොඩෙල් AA cell use නොකරන:confused:
    AA cell sukzzz:rofl:
    AA dana eka wasiy oi , kohe hari trip ekak giyama ubata oka therenne , magadi battery bassoth kadekata giya battery gatta
    anith ewa ehema ba :rolleyes: extra battery thibbath charge karaganna pot hambenawa adui trip giyoth wage seen waladi.
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    reviews බැලුවේ නෑ බන් ටිකක් use කරලා බැලුව ;)
    phone එක නම් රසයි වගේ
    :rofl:
    reviews බලන්න ඕන :oo:

    එහෙමත් සීන් එකක්ද මම පොඩ්ඩක් බැලුව HS20 එකක් ගන්න, මු එල වගේ වැඩියෙන්ම item ගණනක් sell කරලා තිබුනෙත් මේකම තමා:yes:
    DSLR ගන්න සල්ලි නෑ බන් :Pඒ අස්සේ $ එකත් වැඩි වෙලා නේ :baffled:
    උබ දන්නවද මේ වගේ තව මොඩෙල් AA cell use නොකරන:confused:
    AA cell sukzzz:rofl:

    maximum budget eka kiyak witharada kiyapan...???
     
    AA dana eka wasiy oi , kohe hari trip ekak giyama ubata oka therenne , magadi battery bassoth kadekata giya battery gatta
    anith ewa ehema ba :rolleyes: extra battery thibbath charge karaganna pot hambenawa adui trip giyoth wage seen waladi.
    එක නම් එහෙම තමා බන් :yes:
    ඔය cell ටිකෙන් ෂොට් කියක් කියල ගහන්නද බන් :oo:
    අනික බන් ඕකට Everady use කරලා වැඩක් නෑ නේ :P
    cell charge කරනත් දවසක් විතර යනවා නේ:dull:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    එක නම් එහෙම තමා බන් :yes:
    ඔය cell ටිකෙන් ෂොට් කියක් කියල ගහන්නද බන් :oo:
    අනික බන් ඕකට Everady use කරලා වැඩක් නෑ නේ :P
    cell charge කරනත් දවසක් විතර යනවා නේ:dull:
    :rofl:
    charging time eka 2.5hrs :rofl: (mage kodak charger eke , nathnam normal ewai max 5hrs yawi.)
    battery set 2 or 3 witara gennala thiyaganna ebay eken
    shots 400~500 puluwan normally (depends on the model and the battery capacity)
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    did i say im a photographer anywhere?
    :rofl:

    2675808_460s.jpg

    Totally disagree with the above point ...
    when someone got a camera(doesn't matter weather it's a bigwig gear or not) on his hands,He or she has a vision thru the lens...
    YEAH
    which means a photographer ...:yes:..
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Totally disagree with the above point ...
    when someone got a camera(doesn't matter weather it's a bigwig gear or not) on his hands,He or she has a vision thru the lens...
    YEAH
    which means a photographer ...:yes:..
    lol ehenam mamath photographer kenek ne bole :rofl:
     
    :rofl:
    charging time eka 2.5hrs :rofl: (mage kodak charger eke , nathnam normal ewai max 5hrs yawi.)
    battery set 2 or 3 witara gennala thiyaganna ebay eken
    shots 400~500 puluwan normally (depends on the model and the battery capacity)
    අෆ්ෆා එහෙමද එහෙනම් මගේ battery case :oo:
    මම 3000 mAh cell දෙකයි charger එකකුයි ගේනවා මේ මගුල දවසක් එක දිගට charge කරත් full charge වෙන්නේ නෑ :no:
    cam එකට දාලා ෆ්ලෑෂ් එක්ක ෂොට් 20 ගැහුවම ඉවරයි:rofl::oo:
     
    Status
    Not open for further replies.