cool ebay gadgets..

Status
Not open for further replies.

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    ඔන්න මම ගත්ත හෙලිකොප්ටර් එක ආව අද. දවස් 35k වගේ ගියා හැබැයි.:sorry::sorry:
    දාර size එකක් නම් නෙමේ මේක මිනි එකක්:P
    29 $ යි උනේ.. free training kit එකකුත් දුන්න.

    training kit එකක් නැතුව පුරුදු වෙන්න බෑ අනිව ඇනගන්නව බන්

    imag0415h.jpg


    imag0418qz.jpg


    imag0421vt.jpg


    imag0422m.jpg

    මේ තියෙන්නේ training kit එක හයි කරල:yes:

    Code:
    http://www.ebay.com/itm/160629864632?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1497.l2649#ht_5028wt_1037
    maxxxxxxxxxx Machan
    11.gif
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    800Mhz,256RAM 7inch
    $61.48 buyincoins එකෙන් නම් පුළුවන් බන් මේ දවස් වල :yes: චා නම් තමා බන්:dull:

    ඇයි බං චා කියන්නෙ?
    ඔය හැම එකකම බොක්ක එකමයි නේද?
    VIA හරි ARM ප්‍රොෙසසර්නෙ තියෙන්නෙ?
    ඔය ලොකු ලොකු ෆෝන් වලත් තියෙන්නෙ ඔය මදේමනෙ :P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පැටියා;12367795 said:
    ඇයි බං චා කියන්නෙ?
    ඔය හැම එකකම බොක්ක එකමයි නේද?
    VIA හරි ARM ප්‍රොෙසසර්නෙ තියෙන්නෙ?
    ඔය ලොකු ලොකු ෆෝන් වලත් තියෙන්නෙ ඔය මදේමනෙ :P
    bitch please , via shit and ARM 5/6 vs high performance cortex A/M/R , tegra 2,3 . A5 , A5x , exynos.
     
    පැටියා;12367795 said:
    ඇයි බං චා කියන්නෙ?
    ඔය හැම එකකම බොක්ක එකමයි නේද?
    VIA හරි ARM ප්‍රොෙසසර්නෙ තියෙන්නෙ?
    ඔය ලොකු ලොකු ෆෝන් වලත් තියෙන්නෙ ඔය මදේමනෙ :P
    මට නම් ඔය ඇති බන් :rolleyes:
    අපේ උන්ට ලොකුවට ඕන නේ :rofl:
    අන්තිමට ලොකු ලොකු ඒවා අරන් මුන් කරන්නේ game ගහනවා porn බලනවා විතරයි
    :rofl::P

    bitch please , via shit and ARM 5/6 vs high performance cortex A/M/R , tegra 2,3 . A5 , A5x , exynos.
    තොපිට කොහෙද tegra ලිද :rofl:
    thota mona tab da :P
    mathara anaathaya :P
    :dull:පල campus අනාතය:rofl: තොට කොහෙද DSLR :baffled:

    meka ada awa.:D
    1001928x.jpg
    ඔය මාළු ටින් එක නරක වෙලා ද බන් :rofl:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මට නම් ඔය ඇති බන් :rolleyes:
    අපේ උන්ට ලොකුවට ඕන නේ :rofl:
    අන්තිමට ලොකු ලොකු ඒවා අරන් මුන් කරන්නේ game ගහනවා porn බලනවා විතරයි
    :rofl::P
    [/SIZE]
    :yes::yes:
    ඒක නම් ඇත්ත it වෙන කොරන්න දේකුත් නෑ නේ Android කියල:D
     
    Status
    Not open for further replies.