cool ebay gadgets..

Status
Not open for further replies.

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    පැටියා;12389590 said:
    පේපෑල් එකෙන් ගෙවුවොත් පේපෑල් කේස් එකක් දාලා සල්ලි ගන්න පුලුවන්. ඩිරෙක් ක්‍රෙඩිට් කාඩ් පේමන්ට් නම් සදා සොත්ති :dull:

    මම ගත්ත බඩු වගයක් තාම නෑ බං. දවස් 33ක් වෙනවා දැනට :(

    පොඩ්ඩක් පරක්කු වෙනව බන් , බයවෙන්න එපා උන් හොර කරන් නෑ බන්..
    මට දවස් 6න් ඇවිත් තියනව උපරිම , දවස් 35 ත් වෙලා තියනව..
    මම ඇඩ්‍රස් වරද්දල ගත්තු සෑහෙන ගානකට මුන් ආපහු සල්ලිත් දුන්න බන්:yes::yes:.. බයවෙන්න එපා buyincoins සිරා:)
     
    • Like
    Reactions: පැටියා
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පොඩ්ඩක් පරක්කු වෙනව බන් , බයවෙන්න එපා උන් හොර කරන් නෑ බන්..
    මට දවස් 6න් ඇවිත් තියනව උපරිම , දවස් 35 ත් වෙලා තියනව..
    මම ඇඩ්‍රස් වරද්දල ගත්තු සෑහෙන ගානකට මුන් ආපහු සල්ලිත් දුන්න බන්:yes::yes:.. බයවෙන්න එපා buyincoins සිරා:)

    එලකිරි එහෙනම්.
    තෑන්ක්ස් ලොක්කා. :yes:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,040
    3,760
    113
    මුහුද පැත්තේ..
    පැටියා;12389497 said:
    Buyincoins එකෙන් බඩු ගන්න එවුන් ඉන්නවද?
    බඩු එන්න කොච්චර කල් යනවද?
    මම ගෙන්නලා තියෙනවා බන් අවුලක් නැතුව සේරම අවා... එකකටව්වත් එන්න මාසයක් නම් ගියේ නෑ බන් මතක විදියට...
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    පැටියා;12392834 said:
    මචං අර ටොෂිබා බෑග් එක විකුනන්නෙ නැද්ද? :D

    eka mama use karanna gaththa ban :)
    ape uraj gen ahuwada? eya gaavanam athi owne tharam :)
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    maxxxxxxxxxx Machan
    11.gif
    mekata tx wadunada?
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    mekata tx wadunada?

    මගෙ හෙලිකොප්පරේ නේ:rofl:? නෑ බන් මොන ටැක්ස් ද, ගෙදරටම ආව
    හැබැයි හෙන ලොකුයි පැකේජ් එක.. ලියුම් කාරය ලියුම් බෙදල ගිහින් වෙන එකෙක් අතේ එව්වේ බන්.. පව්:rolleyes::rolleyes:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    පැටියා;12392797 said:
    එලකිරි එහෙනම්.
    තෑන්ක්ස් ලොක්කා. :yes:

    එල එල පැට්ටා.. රෙප් බැක්:P:P
     
    Status
    Not open for further replies.