පැටියා;12389590 said:පේපෑල් එකෙන් ගෙවුවොත් පේපෑල් කේස් එකක් දාලා සල්ලි ගන්න පුලුවන්. ඩිරෙක් ක්‍රෙඩිට් කාඩ් පේමන්ට් නම් සදා සොත්ති
මම ගත්ත බඩු වගයක් තාම නෑ බං. දවස් 33ක් වෙනවා දැනට![]()
පොඩ්ඩක් පරක්කු වෙනව බන් , බයවෙන්න එපා උන් හොර කරන් නෑ බන්..
මට දවස් 6න් ඇවිත් තියනව උපරිම , දවස් 35 ත් වෙලා තියනව..
මම ඇඩ්රස් වරද්දල ගත්තු සෑහෙන ගානකට මුන් ආපහු සල්ලිත් දුන්න බන්

.. බයවෙන්න එපා buyincoins සිරා





