මචන් මම ගත්තු බෙල්ට් එකක් තාම ආවෙ නෑ 
අදට දවස් 45ක් වෙනවා මම ඊයෙ පෙරේද ගෙදර හිටපු නැති නිසා case එකක් open කරන්නත් බැරුව ගියා
ඉතින් මම මේ ගැන කියල seller ට message එකක් දැම්ම ඒත් seller හදිසියෙ හරි මේකට මුකුත් කරන්න බෑ කිව්වොත් මම මොකද්ද කරන්න
?