cool ebay gadgets..

Status
Not open for further replies.

Dinosaur767

Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    මචන් මම ගත්තු බෙල්ට් එකක් තාම ආවෙ නෑ :angry:
    අදට දවස් 45ක් වෙනවා මම ඊයෙ පෙරේද ගෙදර හිටපු නැති නිසා case එකක් open කරන්නත් බැරුව ගියා :(
    ඉතින් මම මේ ගැන කියල seller ට message එකක් දැම්ම ඒත් seller හදිසියෙ හරි මේකට මුකුත් කරන්න බෑ කිව්වොත් මම මොකද්ද කරන්න :(?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    ඒ සෙලර්ගෙන්ම තව බෙල්ට් එකක් ගනිං :D:yes:
    දවස් 45න් 45ට උඹට බෙල්ට් ගන්න තියෙන්නෙ :yes:
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    පැටියා;12431900 said:
    ඒ සෙලර්ගෙන්ම තව බෙල්ට් එකක් ගනිං :D:yes:
    දවස් 45න් 45ට උඹට බෙල්ට් ගන්න තියෙන්නෙ :yes:
    වැඩේ තියෙන්නෙ ඌ දැන් ලංකාවට shipping දෙන්නෙ නෑ :confused:
    බලමු සෙලර් reply එකක් එවයිනේ ;)
     
    One&Only

    Member
    Mar 31, 2012
    25
    2
    0
    මචන් මම ගත්තු බෙල්ට් එකක් තාම ආවෙ නෑ :angry:
    අදට දවස් 45ක් වෙනවා මම ඊයෙ පෙරේද ගෙදර හිටපු නැති නිසා case එකක් open කරන්නත් බැරුව ගියා :(
    ඉතින් මම මේ ගැන කියල seller ට message එකක් දැම්ම ඒත් seller හදිසියෙ හරි මේකට මුකුත් කරන්න බෑ කිව්වොත් මම මොකද්ද කරන්න :(?

    Matath ohoma una.
    Shipping eka parakku wenna hethu kiya kiya
    sellerkaaraya dawas 45ma pannagaththa.

    oowa viswaasa kara gena maath lanuwa allagaththa.
    Dawas 45n passe ugen kisima reply ekak na.
    Puluwan tharam baya karalath baluwa.
    Ebay kattiyagen ahuwama dawas 45n passe unge athe kisima deyak na kiwwa.

    Ithin monawa karannada? Paduwa windagena ohe hitiya.

    Seller hondai nam, ekaama hithala manussakamata kaloth witharai dawas 45n passe refund ekak ganna puluwan wenne!!!!
     
    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    1002043yg.jpg
     
    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    දැන් ඊ- බඩු ගෙන්නන එකේ ලාබෙයක් තියෙනවද මචංලා.... ඩොලර් එකට 134ක් වත් කැපෙනවා ඇති නේද?

    මෙතන ඉන්න අය දන්නවාද සම්පත් වෙබ් කාඩ් එකට වඩා අඩුවෙන් තමා ක්‍රෙඩිට් කාඩ් එකෙන් කැපෙන්නේ කියලා :D:D:D
    !!!!!!
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    poddak me gana pahadili karanawa da

    ඕකෙන් මචන් ගෙදර ඉන්න ඔක්කොම සත්තුන්ගෙන් වෙන කරදර ඉවරයි..
    වෙන්නෙ මෙහෙමයි . ඕක දැම්මම මචන් අහන් ඉන්න බැරි සද්දයක් එනව , මෙලෝ යකෙක්ට ඉන්න බැහැ..
    ඉතින් ගෙදර උන්ට තියෙන්නේ ඕක ගෙදර තියල වෙන ගෙදරකට යන්න.
    එතකොට ඒ ගෙදර ඉන්න මැස්සො , මීයෝ ,කැරපොත්තන්ගෙන් කිසි කරදරයක් නෑනේ.. :rofl::rolleyes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඕකෙන් මචන් ගෙදර ඉන්න ඔක්කොම සත්තුන්ගෙන් වෙන කරදර ඉවරයි..
    වෙන්නෙ මෙහෙමයි . ඕක දැම්මම මචන් අහන් ඉන්න බැරි සද්දයක් එනව , මෙලෝ යකෙක්ට ඉන්න බැහැ..
    ඉතින් ගෙදර උන්ට තියෙන්නේ ඕක ගෙදර තියල වෙන ගෙදරකට යන්න.
    එතකොට ඒ ගෙදර ඉන්න මැස්සො , මීයෝ ,කැරපොත්තන්ගෙන් කිසි කරදරයක් නෑනේ.. :rofl::rolleyes:

    :lol:
    ඕකෙන් සද්දයක් එන්නෙ නෑ බං.
    අල්ට්‍රාසොනික් වේවු එකක් ප්‍රඩියුස් කරන්නෙ.
    ඒක මිනිස්සුන්ගෙ බල්ලන්ගෙ පූසංගෙ වගේ සත්තුන්ගෙ හියරිං රෙන්ජ් එකේ නෙමෙයි තියෙන්නෙ.
    ඒක නිසා අපිට කරදරයක් නෑ.
    ඔය මීයෝ කැරපොත්තො මදුරුවන්ට එහෙම ඔය සද්දෙ දරාගන්න බෑ. ඉතිං උං පණ එලා කියලා දුවනවා.
    :)

    ගත්ත අයගෙන් දැනගන්න ඕනෙ ඇත්තටම ඕක වැඩද කියලා. :rofl:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    පැටියා;12435123 said:
    :lol:
    ඕකෙන් සද්දයක් එන්නෙ නෑ බං.
    අල්ට්‍රාසොනික් වේවු එකක් ප්‍රඩියුස් කරන්නෙ.
    ඒක මිනිස්සුන්ගෙ බල්ලන්ගෙ පූසංගෙ වගේ සත්තුන්ගෙ හියරිං රෙන්ජ් එකේ නෙමෙයි තියෙන්නෙ.
    ඒක නිසා අපිට කරදරයක් නෑ.
    ඔය මීයෝ කැරපොත්තො මදුරුවන්ට එහෙම ඔය සද්දෙ දරාගන්න බෑ. ඉතිං උං පණ එලා කියලා දුවනවා.
    :)

    ගත්ත අයගෙන් දැනගන්න ඕනෙ ඇත්තටම ඕක වැඩද කියලා. :rofl:
    :lol::lol::lol:
    මම දන්නව බන් , ජෝක් එකක් දැම්මේ .. මමත් ගත්ත එකක් දැන් ගොඩක් කල් . මුලදි හොදයි ටිකක් කල් යනකොට චිරි චිරි ගානව , තව ටිකක් කල් තිබ්බ නම් අපිටත් ගෙදරින් යන්න වෙනව ඒකයි:lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :lol::lol::lol:
    මම දන්නව බන් , ජෝක් එකක් දැම්මේ .. මමත් ගත්ත එකක් දැන් ගොඩක් කල් . මුලදි හොදයි ටිකක් කල් යනකොට චිරි චිරි ගානව , තව ටිකක් කල් තිබ්බ නම් අපිටත් ගෙදරින් යන්න වෙනව ඒකයි:lol::lol:
    :D
    අෆ්ෆේ චොර වෙනවද?
    මම 3 ක් 4ක් විකර ගන්න හිටියෙ බං ගේ තැංතැං වල තියන්න :sorry:
    ඕකෙ හොඳ කොලිටි ඒවත් ඇති නේ බං.
    එකක් ගෙනැල්ල කාමරේ ගහගන්න ඕනෙ :yes: ;)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    meow :oo:
     
    Status
    Not open for further replies.