cool ebay gadgets..

Status
Not open for further replies.
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ee patiya meka tama link eka poddak balahanko..
tom top eke baluwa ban meka wasi wage..
http://www.buyincoins.com/details/7...p-webcam-4gb-512mb-ddr3-10-product-12700.html

මචං ඕකෙ තියෙන්නෙ Cortex A8 processor එකක්.
ඕකට පස්සෙ ආවෙ Cortex A9 තියන ටැබ් එකක් තමයි මම දැක්කෙ $97ට තියනවා.

ඔය සුපිරි ෆෝන් වලත් එන්නෙ ඔය මදේමනෙ බං :lol:

තව ඔය ටැබ් එකේම 1GB රැම් තියන වර්ෂන් එකක් තියනවා. ඒක 120ක් වගේ වෙයි මචං. ටිකක් හෙවුවොත් හම්බවෙයි.

http://www.arm.com/products/processors/cortex-a/cortex-a8.php
http://www.arm.com/products/processors/cortex-a/cortex-a9.php?tab=Specifications

මේවත් පොඩ්ඩක් බලපං. තව පූසගෙං අහපං ඌ කියලදෙයි රම්පෙට පොරි හැලෙන්න :rofl:

මාත් ඕකක් ගන්න ගියෙ. ඒත් මගෙ වැඩත් එක්ක ඕක අමාරුයි බං.
ඕකෙ External 3G නේද සපෝට් කරන්නෙ?
අතිං කටිං ඩොංගල් එල්ලගෙන බස් එකේ/කෝච්චියෙ ටැබ් එකක් යූස් කරද්දි කොහොම ආතල් එකක් තියෙයිද බලං ඉන්න එවුනට. :rofl:
ඒක හින්ද තව සල්ලි ටිකක් එකතු කරගෙන බ්‍රෑන්ඩඩ් ඉන්බිල්ට් 3G තියන ටැබ් එකක් ගන්න හිතුවා. :P
 
sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    පැටියා;12464684 said:

    ela machan , thanks a lot:)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    ඔය chiness SOC compare කරන්න බෑ බන් හොද කම්පැනියකින් හදපු SOC වලට. cortex A8/9 උනත් හදන company එකේ හැටියට performance වෙනස්. samsung exynos and Qualcomm snapdragon chip බලන්න, ලෝකෙ හොදම චිප් හදන කොම්පැනි උනත්, දෙකම cortex 8/9 උනත් samsung එක performance වැඩී.
    ඕවයි ලොකු ලොකු අංක දාල අරව මේව තියෙනව කිව්වට ඉතින් හොද එකක අහලකින් තියන්න බෑ :oo:
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    mama are seller ta AC eke switch eke awulak thiyenawa kiyala daapu msg ekata mehema reply karala.

    Code:
    Dear kalindugayan,
    
    Sorry, then is it ok to offer you 30% discount on this transcation? 
    
    many thanks
    me kiyanne mokakda? :eek:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Pioneer BDR-203 8X 3D Blu-ray Burner

    http://www.ebay.com/itm/260995370732?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649
    Pioneer-BDR-205-12X-3D-Blu-ray-Burner-Writer-BD-RE-SATA-Desktop-Internal-DVD-RW-Drive-NEW.jpg
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඔය chiness SOC compare කරන්න බෑ බන් හොද කම්පැනියකින් හදපු SOC වලට. cortex A8/9 උනත් හදන company එකේ හැටියට performance වෙනස්. samsung exynos and Qualcomm snapdragon chip බලන්න, ලෝකෙ හොදම චිප් හදන කොම්පැනි උනත්, දෙකම cortex 8/9 උනත් samsung එක performance වැඩී.
    ඕවයි ලොකු ලොකු අංක දාල අරව මේව තියෙනව කිව්වට ඉතින් හොද එකක අහලකින් තියන්න බෑ :oo:

    හිත රිද්දනවනේ , බෑ නේ කරන්න..:sorry::sorry:
    හොද එකක් කීයල් වගේ වෙයිද බන්?
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    හිත රිද්දනවනේ , බෑ නේ කරන්න..:sorry::sorry:
    හොද එකක් කීයල් වගේ වෙයිද බන්?
    :rofl: නෑ ඉතින් ගානෙ හැටියට ලැබන දේ ගන්න ඕනෙ , 300$ වියදන් කරනව නම් ඔන්න හොද එකක් ගන්න පුළුවන් dual core හොඳ brand එකක.
     
    BlackStone

    Junior member
  • Apr 6, 2012
    124
    5
    18

    මොකද්ද බන් ටැබ් වලින් කරන්න තියෙන්නෙ?:confused:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔය chiness SOC compare කරන්න බෑ බන් හොද කම්පැනියකින් හදපු SOC වලට. cortex A8/9 උනත් හදන company එකේ හැටියට performance වෙනස්. samsung exynos and Qualcomm snapdragon chip බලන්න, ලෝකෙ හොදම චිප් හදන කොම්පැනි උනත්, දෙකම cortex 8/9 උනත් samsung එක performance වැඩී.
    ඕවයි ලොකු ලොකු අංක දාල අරව මේව තියෙනව කිව්වට ඉතින් හොද එකක අහලකින් තියන්න බෑ :oo:

    ඒක තමයි පූසො උං ඔය දාලා තියන ඒවා නැතුව ඇති ඇත්තටම.
    මම දැක්ක සමහර රීවිවුස් වල 1.5GHz කියලා සෙල් කරන ටැබ් වල තියෙන්නෙ 1GHz ලු.
    කොහොමත් චයිනීස් බඩු වලට ජාතියක් ජන්මයක් නෑනෙ :angry:

    මොකද්ද බන් ටැබ් වලින් කරන්න තියෙන්නෙ?:confused:

    ඔය වෙබ් බ්‍රව්සර් වල තියෙන්නෙ බං.
    CTRL+T ගහපං උඹට අලුත්ම ටැබ් එකක් හම්බවෙනවා. :D:yes:
     
    BlackStone

    Junior member
  • Apr 6, 2012
    124
    5
    18
    පැටියා;12467803 said:
    ඔය වෙබ් බ්‍රව්සර් වල තියෙන්නෙ බං.
    CTRL+T ගහපං උඹට අලුත්ම ටැබ් එකක් හම්බවෙනවා. :D:yes:
    මම ටැබ් දන්නවා බන්! මම අහන්නෙ ඕක අරන් මොකද කරන්නෙ?
     
    Status
    Not open for further replies.