cool ebay gadgets..

Status
Not open for further replies.

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    පැටියා;12520705 said:
    Remote Control එකත් එක්ක තියන හෑන්ඩ්ස්ෆ්‍රී එක ගනිං.
    ඒක පට්ට බං. :)

    mokakda bole e :P
    link ekak diyan :D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    mokakda bole e :P
    link ekak diyan :D

    http://www.ebay.com/itm/OEM-Sony-Er...ccessories&hash=item20c3f2886f#ht_1548wt_1270

    B003DQ1DCM_MW600_PP_04_lg.jpg

    :D:D:D
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    පැටියා;12520677 said:
    Top rated seller kanekgen ganin US,UK or Canada :P
    Shipping method balapan DHL or any other private courier / UPS or EMS, USPS Express Mail International :D

    Anik shipping methods nam tracking case tiyanawa. Link 1 metana dapan kastiya udaw karai :yes:

    ane umba gaththa seller kenek ge link ekak daapanko. :(:(:(
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,040
    3,760
    113
    මුහුද පැත්තේ..

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    මචන්ලා මම මේක ගන්න හිතාගෙන ඉන්නේ... මේකේ ගාන USD 21.99 මේ දවස් වල currency rate එකත් මේක සම්පත් වෙබ් කාර්ඩ් එකෙන් ගෙවලා ගනිද්දී ලංකාවේ මුදලින් කියක් විතර වේවිද....???

    BH5037.jpg=450
    ඔය සෙලර් හොදයිද :nerd:?
    මේක හරියන්නෙ නැද්ද http://www.ebay.com/itm/OEM-BH-503-...ccessories&hash=item3cb01888a3#ht_3145wt_1020 1,565 sold ඒත් කොහොමද දන්නෙ නෑ.. හොදට බලල ගනින් ගන්නකොට :yes:
    උබ දාපු ලින්ක් එකේ එකට සම්පත් එකෙන් ගෙව්වොත් roughly 2900/-ක් වගේ වෙයි ;)
     
    NO Retail Box. Packed Safely in Bubble Bag. මේක කේස් එකක් වෙන එකක් නැද්ද...???:confused::confused: ලංකාවේ පොස්ට් ඔෆිස් වලදී සීල් ගහද්දි මේකට කෙලවෙලා යාවිද...????:sorry::sorry: බොක්ස් ඒක නැතුව අවා කියලා Safely අවුලක් වෙන එකක් නැද්ද මචෝ...???
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    මචන්ලා මම මේක ගන්න හිතාගෙන ඉන්නේ... මේකේ ගාන USD 21.99 මේ දවස් වල currency rate එකත් මේක සම්පත් වෙබ් කාර්ඩ් එකෙන් ගෙවලා ගනිද්දී ලංකාවේ මුදලින් කියක් විතර වේවිද....???

    BH5037.jpg=450
    meka Rs 3000 withara wenwa:D
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    NO Retail Box. Packed Safely in Bubble Bag. මේක කේස් එකක් වෙන එකක් නැද්ද...???:confused::confused: ලංකාවේ පොස්ට් ඔෆිස් වලදී සීල් ගහද්දි මේකට කෙලවෙලා යාවිද...????:sorry::sorry: බොක්ස් ඒක නැතුව අවා කියලා Safely අවුලක් වෙන එකක් නැද්ද මචෝ...???
    ඒක නම් හරියටම කියන්න බෑ :rolleyes:.. උබේ කැමැත්තක් ;)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Machanla Alibaba eken Badu gattha aya ennawada.??:dull: gattha aya ennawanam kohomada eken Buy karanne kiyala mata kiyanawada :confused:

    මොනාද ගන්න යන්නෙ?
    අලිබබා සහ හොරු 40 කතාව දන්නව නේද? :D
    සේම් තිං මචං ඕකෙ කිසිම බයර් ප්‍රොටෙන්ෂන් එකක් නෑ :sorry:
    ඒකනිසාමද දන්නෑ උං අලුත් සයිට් එකක් ඇරියා අලිඑක්ස්ප්‍රස් කියලා.
    ඒකෙ නම් එස්ක්‍රෝ සිස්ටම් එක තියනවා. බය වෙන්න දෙයක් නෑ :D
     
    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    පැටියා;12532404 said:
    මොනාද ගන්න යන්නෙ?
    අලිබබා සහ හොරු 40 කතාව දන්නව නේද? :D
    සේම් තිං මචං ඕකෙ කිසිම බයර් ප්‍රොටෙන්ෂන් එකක් නෑ :sorry:
    ඒකනිසාමද දන්නෑ උං අලුත් සයිට් එකක් ඇරියා අලිඑක්ස්ප්‍රස් කියලා.
    ඒකෙ නම් එස්ක්‍රෝ සිස්ටම් එක තියනවා. බය වෙන්න දෙයක් නෑ :D

    ඈයි බන් ඒකේ ඉන්නේ හොරුද.??? :lol::rofl:
    මට ඔනේ කරන බඩුවක් :rofl: තියෙනවා ඒකේ එක ගන්න බන්.. :dull:
    අලිඑක්ස්ප්‍රස් එක හොදද මචන්..??:nerd: ඔයා අරන් තියේනවාද ඒකේන්.??:rolleyes:
     
    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    Are you fucking kidding? ඔය තියෙන්නෙ බඩු විකුණන්න කියලා නෙ බන්! උඹේ ගාව අයි ෆෝන් එකක් තියෙනවා නම් ඒක විකුණලා $95ක් ගනින්! Learn to read little bit

    OMG really i read that after post here ...... :) :)
     
    analiza26

    Member
    Jul 11, 2010
    742
    30
    0
    machan mata order karapu item ekak ave na... ithin man seller ta kivvama , u kivve money refund karannam kiyala.. ita passe u kivve "successfully money refunded "kiyala, eth mata avilla nane ban... paypal ekata salli avillath na.. mage hnb debit card ekata salli avillath na ban :( Helpp meee
     
    Status
    Not open for further replies.