cool ebay gadgets..

Status
Not open for further replies.

IshanS

Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    ebay eke balanna , mehe natha
    hd puluwan

    මේ මචෝ මට අඩුම අඩුම අඩුම :P ගානට තියෙන HD විඩියෝ කරන්න පුලුවන් හොද කොලිටි තියෙන කෑමරාවක් කියන්නකො...;) මතකනේ.. :angry: අඩුම අඩුම ගානට.. :D
    being_funny.gif
    being_funny.gif
    being_funny.gif
     

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මේ මචෝ මට අඩුම අඩුම අඩුම :P ගානට තියෙන HD විඩියෝ කරන්න පුලුවන් හොද කොලිටි තියෙන කෑමරාවක් කියන්නකො...;) මතකනේ.. :angry: අඩුම අඩුම ගානට.. :D
    being_funny.gif
    being_funny.gif
    being_funny.gif
    kodak 5010 kiyala ekak athi 21X zoom z990 eke tikak adu version eka , lankawata 18k ta withara genna puluwan mata
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ලඟදි EMS වලිං බඩු ගෙන්නපු එවුං ඉන්නවද?
    දවස් කීයක් ගියාද බඩු එන්න?
    ලංකාව ඇතුලෙ ට්‍රැකිං බලන සයිට් එකට ලොග් වෙන්න බෑනෙ බං.
    අයියෝ සල්ලි........
     

    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    පැටියා;12554783 said:
    ලඟදි EMS වලිං බඩු ගෙන්නපු එවුං ඉන්නවද?
    දවස් කීයක් ගියාද බඩු එන්න?
    ලංකාව ඇතුලෙ ට්‍රැකිං බලන සයිට් එකට ලොග් වෙන්න බෑනෙ බං.
    අයියෝ සල්ලි........

    මන් ගෙනාවා මචන්... :yes: දවස් 5න් වගේ ගෙදරටම ආවා...:rolleyes:
     
    Last edited:

    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    පැටියා;12554849 said:
    ට්‍රැකිං බලන විදිය කියහංකො :sorry:

    මන් HK වල ඉදන් තමයි අයිටම් එක ගේනාවේ..:yes:
    මේ සයිට් එක තමයි මට සේලර් දුන්නේ චෙක් කරන්න කියලා...:yes:

    EMS

    v3lj76.jpg

    අහ් තව මේකේනුත් පුලුවන්..:D

    Slpost

    Username - slpost
    pass - slpost
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මන් HK වල ඉදන් තමයි අයිටම් එක ගේනාවේ..:yes:
    මේ සයිට් එක තමයි මට සේලර් දුන්නේ චෙක් කරන්න කියලා...:yes:

    EMS

    v3lj76.jpg

    අහ් තව මේකේනුත් පුලුවන්..:D

    Slpost

    ipslight එකට ලොග් වෙන්න බෑ බං සෙෂන් එක්ස්පයර්ඩ් ද මොකක්ද එනවා :growl:
     

    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    පැටියා;12554990 said:
    ipslight එකට ලොග් වෙන්න බෑ බං සෙෂන් එක්ස්පයර්ඩ් ද මොකක්ද එනවා :growl:

    ඔකට ලොග් වෙන්න ටිකක් දගලන්න වෙනවා බන්... :baffled::yes:
    Try karanna tikak ;)
     

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    මචන්ලා උබල මේ item එක ගැන මොකද කියන්නෙ :rolleyes:
    http://www.ebay.com/itm/26074516309...X:IT&_trksid=p3984.m1423.l2649#ht_2610wt_1037
    Features:

    Plug and play.
    Suit in all 12V car power.
    Dramatically removes poisonous gases, cigarette smoke odor & allegens.
    Use no chemical or agents.
    Experience forest shower while driving.
    Soundless design, no motor used.
    Generates millions of negative ions per second

    59184145.jpg


    මේක $2.55ට ලාබයිද ?... මේක එලට වැඩකරයිද ?.. පොඩ්ඩක් ගුණ දොස් කියපල්ලකො ;)
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    Status
    Not open for further replies.