cool ebay gadgets..

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    මෙන්න මේක අද ආවා...සිරා පහර..මට කනාවට වගේ සෙට් උනේ...මේක metalic sticker එකක්..හිතුවට වඩා සිරා..මාරම ගති..මන් නම් LAP එකටත් ගැහුවා...:cool:
    11.gif


    ඔයාලටත් සෙට් වෙයි කියල ඔන්න දැම්මා..

    002.jpg




    වැඩි ගානක් නම් නෑ...:P:P:P

    http://www.ebay.ca/itm/ws/eBayISAPI.dll?ViewItem&item=160763985456&ssPageName=ADME:L:OC:US:3160
     

    j@naka_86

    Well-known member
  • Mar 17, 2010
    2,116
    267
    83
    මෙන්න මම ගත්ත RC Helicopter එක

    මෙන්න මම ගත්ත RC Helicopter එක. දවස් 28ක් වගේ ගියා එන්න. $18.49+9.99(Shipping). Rs.526ක බද්දකුත් ගෙවන්න වුණා.

    Code:
    [URL]http://www.ebay.com/itm/400199304073?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1497.l2649[/URL]
    51d6dw.jpg


    2n7drc.jpg


    :love::)
     

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    මට පොඩ්ඩක් කියනවද මේක ගන්නද එපාද කියලා ;)
    $13.06යි වෙන්නෙ ලංකාවෙ සල්ලි වලින් රුපියල් 1750/- විතරවෙනවා :yes:
    Item location එක Singapore සෙලර් United Kingdom මොකෝ කියන්නෙ :nerd:?
    http://www.ebay.com/itm/25099020641...X:IT&_trksid=p3984.m1423.l2649#ht_8369wt_1037

    43190570.jpg
    බම්ප්... අනිත් කස්ටිය මේක ගැන මොකෝ කියන්නෙ :)?
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    machan oya mug wala ona ekak pirnt karala lankawe 600 wenne serama wiyadama ebay eke kiyada

    meka print case ekaknewei bun...Mug eka HOT wenakota eka "On" kiyala wenas wenawa..Cool wenakota "OFF" kiyala wenas wenawa....

    Mama genawe ne..But site eke tiyenwa..Meka trusted site ekak..mama godat items aragena tiyenawa...
     

    lyse

    Member
    Apr 25, 2011
    35
    2
    0
    cool e bay gadget name එක උනාට මේකෙ දේවල් කතා කරනව චැට් කරනව ඒක ඇත්ත
    ඒත් ගැජට් ටික විතරක් දාල නිකන් හිටිය නම් මේ ත්‍රෙඩ් එකේ ඕනෙ නම් පෝස්ට් 20 වැටේවි :P
    අපි ඉන්න නිසා මේක ලයිව් තියාගන්න නිසා තමයි මේක මෙච්චර ජනප්‍රිය උනේ.
    බලන්න ලක්ශ 5 සැරයක් විතර මේ ත්‍රෙඩ් එක බලල තියෙනව. රිප්ලයි නොදැම්මට මේක මුල ඉදල අගට කියවපු ගොඩක් අය ඉන්නව
    මේකෙ අපි කතා කරන්නෙ 99% ම මාතෘකාවට අදාල දේවල් (ඉදල හිටල කම්මලි උනාම පොඩ්ඩක් පිට පැන්නට)
    ඒව ගොඩක් අයට සෑහෙන වැදගත් වෙනව , මම අද දවසටම කී දෙනෙක්ට එක එක ප්‍රශ්න වලට උත්තර දීල ඇද්ද , ඒ අනිත් අයටත් බලල තමන්ගෙ ගැටලු නිරාකරනය කරගන්න එක්කම තමා. ඇත්තටම මේ ත්‍රෙඩ් එකෙන් මමත් ගොඩක් දේවල් ඉගෙනගත්ත ebay, paypal and ebay items ගැන :D
    ඉතින් මේක මේ විදියටම චැට් එකකුත් එක්කම යන එක සෑහෙන හොදයි. අපේ ප්‍රශ්න ගැටලු සාකච්චා කරන්න ebay , paypal, web card and items සම්බන්දව.
    අකමැති කවුරුහරි ඉන්නවනම් මේකට එන්නෙ නැතුව ඉන්න නැත්නම් වෙන ත්‍රෙඩ් එක් දාගන්න හැබැයි මේකෙ පාට් ටූ කියල දාගෙන මන්ද ආතල් දෙන්න හදන්න එපා :D
    my favourite thread :P :baffled:
     

    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    meka print case ekaknewei bun...Mug eka HOT wenakota eka "On" kiyala wenas wenawa..Cool wenakota "OFF" kiyala wenas wenawa....

    Mama genawe ne..But site eke tiyenwa..Meka trusted site ekak..mama godat items aragena tiyenawa...

    Heat sensitive mug එකක් කොළඹ රු.3000ක්! මම කෙල්ලට එකක් අරන් දුන්නා. උණුවෙන් මොනා හරි දාලා ටික වෙලාවකින් "I love You Forever" කියලා වැටෙනවා:love:
     

    lyse

    Member
    Apr 25, 2011
    35
    2
    0
    රෑ වෙලා බටර් භාගයක් අරන් ගියාම වෙන්න ඇති නෙ ඔය ගානට දෙන්නෙ?:baffled:

    in MC, ground floor. For printing,Designing and mug.i cant remember the name of that shop.
     
    Status
    Not open for further replies.