cool ebay gadgets..

Status
Not open for further replies.

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    langadi china walin badu gennapu aya kauda inne?
    mama last thursday order karapu ekak ada awa hong kong idan, eth April 12 china idan order karapu ekak thama na :oo:
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    sri lanka price how much is this available here for local purchase

    මෙන්නෙ මේ සිංහලෙන් අහපන් ඉංග්‍රීසියෙන් කුණුහර්ප කියවන්නෙ නැතුව:lol:
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    මම අද HNB එකෙන් අයිටම එකකට pay කරා :yes:
    අයිටම් එක $13.06 කැපුනෙ රුපියල් 1719.07 ක් ඒ කියන්නෙ 1719.07/13.06 ඩොලර් එකක් 131.628 ගානෙ කැපිල තියෙන්නෙ :yes:
    HNB site එකේ තියෙන විදිහට අද $ එක 132.5767 වෙනවා.. දැන් කාඩ් එකෙන් ගෙවනකොට අඩුවෙන්ද කැපෙන්නෙ :rolleyes:?​
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    :eek:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    $160 - $180 අතර ගානකට ගන්න පුලුවන් ෆෝන් එකක් කියපල්ලකො.
    යූස්ඩ් වුනාට අවුලක් නෑ ඒත් ගුඩ් කන්ඩිෆන් තියෙන්න ඕනෙ ගිෆ්ට් එකක් විදියට දෙන්න. ;)
     
    පැටියා;12613182 said:
    $160 - $180 අතර ගානකට ගන්න පුලුවන් ෆෝන් එකක් කියපල්ලකො.
    යූස්ඩ් වුනාට අවුලක් නෑ ඒත් ගුඩ් කන්ඩිෆන් තියෙන්න ඕනෙ ගිෆ්ට් එකක් විදියට දෙන්න. ;)
    Sony Xperia X10mini එක ගන්න පුලුවන් (Brad new)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Sony Xperia X10mini එක ගන්න පුලුවන් (Brad new)

    එල එල මචං ඒක $110ට වගේ ගන්න පුලුවන්නෙ බ්‍රෑන්ඩ් නිවු. 160ට 180ට වගේ මොනාද තියෙන්නෙ? ඒක්ස්පීරියා මිනි එකට වඩා හොඳ ෆෝන් එකක් නැද්ද ඒ ගානට :(
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පැටියා;12613183 said:
    $160 - $180 අතර ගානකට ගන්න පුලුවන් ෆෝන් එකක් කියපල්ලකො.
    යූස්ඩ් වුනාට අවුලක් නෑ ඒත් ගුඩ් කන්ඩිෆන් තියෙන්න ඕනෙ ගිෆ්ට් එකක් විදියට දෙන්න. ;)
    i897/i897 galaxy s
    p999 optimus 2x
    samsung focus
    iphone 3gs
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පැටියා;12613198 said:
    එල එල මචං ඒක $110ට වගේ ගන්න පුලුවන්නෙ බ්‍රෑන්ඩ් නිවු. 160ට 180ට වගේ මොනාද තියෙන්නෙ? ඒක්ස්පීරියා මිනි එකට වඩා හොඳ ෆෝන් එකක් නැද්ද ඒ ගානට :(
    optimus one lg p500
    owa ithin paranai
    sony er, vivas android natha gift kiwwane? kellonta hondai
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    පැටියා;12613198 said:
    එල එල මචං ඒක $110ට වගේ ගන්න පුලුවන්නෙ බ්‍රෑන්ඩ් නිවු. 160ට 180ට වගේ මොනාද තියෙන්නෙ? ඒක්ස්පීරියා මිනි එකට වඩා හොඳ ෆෝන් එකක් නැද්ද ඒ ගානට :(

    HTC Aria
     
    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    මම අද HNB එකෙන් අයිටම එකකට pay කරා :yes:
    අයිටම් එක $13.06 කැපුනෙ රුපියල් 1719.07 ක් ඒ කියන්නෙ 1719.07/13.06 ඩොලර් එකක් 131.628 ගානෙ කැපිල තියෙන්නෙ :yes:
    HNB site එකේ තියෙන විදිහට අද $ එක 132.5767 වෙනවා.. දැන් කාඩ් එකෙන් ගෙවනකොට අඩුවෙන්ද කැපෙන්නෙ :rolleyes:?​
    Saturday Sunday da Pay kale ??? Naththam Bank Holiday dawasakda? Un Holidays walata site eka Update karanne nadda Koheda ....
     
    Status
    Not open for further replies.