Its not just a mug! Its got a Heat Sensor inside![]()
mama danna widihata nam heat sensor ekak na ban oke print karanne heat sensative ink walin
Its not just a mug! Its got a Heat Sensor inside![]()
එතකොට ඉතින් Object එක වෙන්නෙ Ink නෙ!mama danna widihata nam heat sensor ekak na ban oke print karanne heat sensative ink walin

sri lanka price how much is this available here for local purchase

මෙන්නෙ මේ සිංහලෙන් අහපන් ඉංග්රීසියෙන් කුණුහර්ප කියවන්නෙ නැතුව![]()

sri lanka price how much is this available here for local purchase

?Bumpමේ ෆෝන් එක ගන්න මේ සෙලර් හොදයිද..??මිට අඩුවට ගන්න UK/US සෙලර් කෙනෙක් ඉන්නවනම් කියනවද..??
http://www.ebay.com/itm/HTC-One-S-Black-16GB-NEW-UNLOCKED-STOCK-/330716713958?pt=Cell_Phones&hash=item4d004093e6
මම අද HNB එකෙන් අයිටම එකකට pay කරා
අයිටම් එක $13.06 කැපුනෙ රුපියල් 1719.07 ක් ඒ කියන්නෙ 1719.07/13.06 ඩොලර් එකක් 131.628 ගානෙ කැපිල තියෙන්නෙ
HNB site එකේ තියෙන විදිහට අද $ එක 132.5767 වෙනවා.. දැන් කාඩ් එකෙන් ගෙවනකොට අඩුවෙන්ද කැපෙන්නෙ?

Sony Xperia X10mini එක ගන්න පුලුවන් (Brad new)පැටියා;12613182 said:$160 - $180 අතර ගානකට ගන්න පුලුවන් ෆෝන් එකක් කියපල්ලකො.
යූස්ඩ් වුනාට අවුලක් නෑ ඒත් ගුඩ් කන්ඩිෆන් තියෙන්න ඕනෙ ගිෆ්ට් එකක් විදියට දෙන්න.![]()
Sony Xperia X10mini එක ගන්න පුලුවන් (Brad new)

i897/i897 galaxy sපැටියා;12613183 said:$160 - $180 අතර ගානකට ගන්න පුලුවන් ෆෝන් එකක් කියපල්ලකො.
යූස්ඩ් වුනාට අවුලක් නෑ ඒත් ගුඩ් කන්ඩිෆන් තියෙන්න ඕනෙ ගිෆ්ට් එකක් විදියට දෙන්න.![]()
optimus one lg p500පැටියා;12613198 said:එල එල මචං ඒක $110ට වගේ ගන්න පුලුවන්නෙ බ්රෑන්ඩ් නිවු. 160ට 180ට වගේ මොනාද තියෙන්නෙ? ඒක්ස්පීරියා මිනි එකට වඩා හොඳ ෆෝන් එකක් නැද්ද ඒ ගානට![]()
i897/i897 galaxy s
p999 optimus 2x
samsung focus
iphone 3gs
optimus one lg p500
owa ithin paranai
sony er, vivas android natha gift kiwwane? kellonta hondai

පැටියා;12613198 said:එල එල මචං ඒක $110ට වගේ ගන්න පුලුවන්නෙ බ්රෑන්ඩ් නිවු. 160ට 180ට වගේ මොනාද තියෙන්නෙ? ඒක්ස්පීරියා මිනි එකට වඩා හොඳ ෆෝන් එකක් නැද්ද ඒ ගානට![]()
Saturday Sunday da Pay kale ??? Naththam Bank Holiday dawasakda? Un Holidays walata site eka Update karanne nadda Koheda ....මම අද HNB එකෙන් අයිටම එකකට pay කරා
අයිටම් එක $13.06 කැපුනෙ රුපියල් 1719.07 ක් ඒ කියන්නෙ 1719.07/13.06 ඩොලර් එකක් 131.628 ගානෙ කැපිල තියෙන්නෙ
HNB site එකේ තියෙන විදිහට අද $ එක 132.5767 වෙනවා.. දැන් කාඩ් එකෙන් ගෙවනකොට අඩුවෙන්ද කැපෙන්නෙ?