අහ් එහෙමද... බැටරි එක full චාජ් කරාම කොච්චර කල් වැඩදමගේ බැටරි දෙක සිකුරාදා ආවා...චාජරයක් ගත්තා ඒක තවම ආවේ නෑ
?අහ් එහෙමද... බැටරි එක full චාජ් කරාම කොච්චර කල් වැඩදමගේ බැටරි දෙක සිකුරාදා ආවා...චාජරයක් ගත්තා ඒක තවම ආවේ නෑ
?පැය 8ක් චාර්ජ් කලාම පැය භාගයක් වැඩ මචන්අහ් එහෙමද... බැටරි එක full චාජ් කරාම කොච්චර කල් වැඩද?

පැය 8ක් චාර්ජ් කලාම පැය භාගයක් වැඩ මචන්![]()


අඩෝ පලයන්පැය 8ක් චාර්ජ් කලාම පැය භාගයක් වැඩ මචන්![]()
.. දවසට පැය 6ක් විතර use කරනවා 

කොඩැක් බැටරි කෑලි දෙකක් ගනින් මචන් නයින් හාර්ට් එකෙන්! 900ක් වගේ වෙන්නෙ දෙකටමමලා..එහෙමද? මදැයි හොයලා හොයලා බැට්රි දෙකක් ගත්තා![]()
900ට ගත්තෙ 2007 වගේ හැබැයි
loku udawwakඅඩෝ පලයන්![]()
මම කලිනුත් වෙන brand එකක එකක් ගත්ත මගෙ mouse එකට දාන්න ඔය ගාණටම වගේ ඒකත් 1-2 weeks වැඩනෙ බන්.. දවසට පැය 6ක් විතර use කරනවා
btw, මම කලින් ගත්තු එක 2500Mah මේක 3000Mah ඉතින් අනිවා කලින් එකට වඩිය වැඩ කරන්න ඕන![]()



2007 දි රු900/- නම් දැන් රු1500/-ක් වත් අතිකොඩැක් බැටරි කෑලි දෙකක් ගනින් මචන් නයින් හාර්ට් එකෙන්! 900ක් වගේ වෙන්නෙ දෙකටම900ට ගත්තෙ 2007 වගේ හැබැයි
![]()


එල මචන් බලල කියපන්
හිටපන් මමත් මොකකට හරි ඹ්ක ඔබලා බලන්නම්...තවම use කලේ නෑ

.. ඔරලෝසු වගේ ඒවයෙ ඊට වඩි ඇති 

මචන් මේ සෙලර් විතරයි ලංකාවට shipping දෙන්නෙ ඉතුරු ඔක්කොම US අයMachanla... Mata 4ft USB 2.0 Male to Female Extension Cable ekak ganna honda seller kenekge link ekak hoyala dennako![]()



2007 දි රු900/- නම් දැන් රු1500/-ක් වත් අතිබැටරියකට එච්චර වියදම් කරන එක තේරුමක් නෑ බන්
මචන් මේ සෙලර් විතරයි ලංකාවට shipping දෙන්නෙ ඉතුරු ඔක්කොම US අය
http://www.ebay.com/itm/HQ-USB-2-0-...s_Adapters&hash=item19c779b816#ht_1505wt_1270
සෙලර් අවුලක් නෑ... Top rated නෙ
තව එකක් හම්බ උනා
http://www.ebay.com/itm/5ft-1-5m-US...ltDomain_0&hash=item1e668b069c#ht_3392wt_1037

එල එල... but mouse එකකට නම් ඕකක් දාන එක තේරුමක් නෑමම දැම්මෙ කීබෝඩ් එකට බන්


මේක ගැන දන්න කවුරුත් නැද්දෝ...Meka kohomada
Danna aya kiyannako hodada?
US $ 69.99 +$15 shipping
![]()
http://www.ebay.com/itm/310377355085?ssPageName=STRK:MEWAX:IT&_trksid=p3984.m1423.l2649#shId


මේක ගැන දන්න කවුරුත් නැද්දෝ...![]()
MACHAN ANIWA MEKATA TAX GAHAI.
1919 (GOV INFO CENTR)WALATA CALL EKAK DELA SL CUSTOM EKE NO EKA GANIN
OR CALL THIS NOTP:+94 11 2445147




MACHAN ANIWA MEKATA TAX GAHAI.
1919 (GOV INFO CENTR)WALATA CALL EKAK DELA SL CUSTOM EKE NO EKA GANIN
OR CALL THIS NOTP:+94 11 2445147





මෙන්න එල වගේ බඩුවක්
මේක tomtop site එකෙන් ඉස්සර free ත් දුන්නා ඒත් දැන් එහෙම නෑ
http://www.tomtop.com/brand-new-led-white-light-key-ring-blue_p5721.html
Only $0.29 අදම ගන්න
![]()
අළුතෙන් මේක $0.99 ට දෙනවා අදයි හෙටයි විතරයි (Only 500 Items)
ඒත් උබල අළුත් A/C එකක් ඇරියම උන් පොයින්ට්ස් 70ක් දෙයි.. උබලට කරන්න තියෙන්නෙ මෙන්න මේක
01. Item එක Cart එකට දාගන්න
02. Cart එකේ add points කියල ගහන්න තැනක් ඇති එතනට 70ක් ගහන්න
03. දැන් Total එක $0.29 වෙලා අති
04. දැන් ඒ ගාන ගෙවල Item එක අරගනින් ( මට නම් ඔක්කොම වියදම් උනේ රු.37.3/- )
.PETTA WALA MEITA ADUWATA OYA WAGE KALI THIYENAWA NE.

