cool ebay gadgets..

Status
Not open for further replies.

IceMen

Member
Apr 11, 2012
735
32
0
අහ් එහෙමද... බැටරි එක full චාජ් කරාම කොච්චර කල් වැඩද :)?
පැය 8ක් චාර්ජ් කලාම පැය භාගයක් වැඩ මචන්:lol:
 
Dinosaur767

Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    පැය 8ක් චාර්ජ් කලාම පැය භාගයක් වැඩ මචන්:lol:
    අඩෝ පලයන් :P
    මම කලිනුත් වෙන brand එකක එකක් ගත්ත මගෙ mouse එකට දාන්න ඔය ගාණටම වගේ ඒකත් 1-2 weeks වැඩනෙ බන් :yes:.. දවසට පැය 6ක් විතර use කරනවා :)
    btw, මම කලින් ගත්තු එක 2500Mah මේක 3000Mah ඉතින් අනිවා කලින් එකට වඩිය වැඩ කරන්න ඕන :yes:
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    මලා..එහෙමද? මදැයි හොයලා හොයලා බැට්රි දෙකක් ගත්තා:frown::frown:
    කොඩැක් බැටරි කෑලි දෙකක් ගනින් මචන් නයින් හාර්ට් එකෙන්! 900ක් වගේ වෙන්නෙ දෙකටම;) 900ට ගත්තෙ 2007 වගේ හැබැයි:eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    machan MKV player's thiyenawada subtitle support karana usb host thiyena ? gaththa kawru hari innawada ? links thiyenawanam denna pls :D loku udawwak
     
    shakeebahmed

    Member
    Feb 9, 2011
    249
    2
    0
    අඩෝ පලයන් :P
    මම කලිනුත් වෙන brand එකක එකක් ගත්ත මගෙ mouse එකට දාන්න ඔය ගාණටම වගේ ඒකත් 1-2 weeks වැඩනෙ බන් :yes:.. දවසට පැය 6ක් විතර use කරනවා :)
    btw, මම කලින් ගත්තු එක 2500Mah මේක 3000Mah ඉතින් අනිවා කලින් එකට වඩිය වැඩ කරන්න ඕන :yes:
    :D:D:D

    හිටපන් මමත් මොකකට හරි ඹ්ක ඔබලා බලන්නම්...තවම use කලේ නෑ
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    කොඩැක් බැටරි කෑලි දෙකක් ගනින් මචන් නයින් හාර්ට් එකෙන්! 900ක් වගේ වෙන්නෙ දෙකටම;) 900ට ගත්තෙ 2007 වගේ හැබැයි:eek:
    2007 දි රු900/- නම් දැන් රු1500/-ක් වත් අති :(
    බැටරියකට එච්චර වියදම් කරන එක තේරුමක් නෑ බන් :no:

    :D:D:D

    හිටපන් මමත් මොකකට හරි ඹ්ක ඔබලා බලන්නම්...තවම use කලේ නෑ
    එල මචන් බලල කියපන් :D
    මම අර 1-2 weeks වැඩ කිව්වෙ mouse එකට දැම්මම :yes:.. ඔරලෝසු වගේ ඒවයෙ ඊට වඩි ඇති :)
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    Machanla... Mata 4ft USB 2.0 Male to Female Extension Cable ekak ganna honda seller kenekge link ekak hoyala dennako :)
    මචන් මේ සෙලර් විතරයි ලංකාවට shipping දෙන්නෙ ඉතුරු ඔක්කොම US අය :no:
    http://www.ebay.com/itm/HQ-USB-2-0-...s_Adapters&hash=item19c779b816#ht_1505wt_1270
    සෙලර් අවුලක් නෑ... Top rated නෙ :yes:
    තව එකක් හම්බ උනා ;)
    http://www.ebay.com/itm/5ft-1-5m-US...ltDomain_0&hash=item1e668b069c#ht_3392wt_1037
     
    Last edited:

    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    2007 දි රු900/- නම් දැන් රු1500/-ක් වත් අති :(බැටරියකට එච්චර වියදම් කරන එක තේරුමක් නෑ බන්

    මම දැම්මෙ කීබෝඩ් එකට බන්
     
    Pragaashtin

    Member
    Aug 31, 2010
    98
    5
    0
    ::::Still In Process::::

    shakeebahmed

    Member
    Feb 9, 2011
    249
    2
    0
    Meka kohomada

    Danna aya kiyannako hodada?

    US $ 69.99 +$15 shipping

    88006151-4.jpg

    http://www.ebay.com/itm/310377355085?ssPageName=STRK:MEWAX:IT&_trksid=p3984.m1423.l2649#shId

    මේක ගැන දන්න කවුරුත් නැද්දෝ...:(:(
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    මෙන්න එල වගේ බඩුවක් :yes:
    මේක tomtop site එකෙන් ඉස්සර free ත් දුන්නා ඒත් දැන් එහෙම නෑ :no:
    http://www.tomtop.com/brand-new-led-white-light-key-ring-blue_p5721.html
    Only $0.29 අදම ගන්න :yes:

    36227960.jpg

    අළුතෙන් මේක $0.99 ට දෙනවා අදයි හෙටයි විතරයි (Only 500 Items) :)
    ඒත් උබල අළුත් A/C එකක් ඇරියම උන් පොයින්ට්ස් 70ක් දෙයි.. උබලට කරන්න තියෙන්නෙ මෙන්න මේක :P

    01. Item එක Cart එකට දාගන්න
    02. Cart එකේ add points කියල ගහන්න තැනක් ඇති එතනට 70ක් ගහන්න
    03. දැන් Total එක $0.29 වෙලා අති
    04. දැන් ඒ ගාන ගෙවල Item එක අරගනින් ( මට නම් ඔක්කොම වියදම් උනේ රු.37.3/- )
     
    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    179
    63
    37
    Dreams
    මෙන්න එල වගේ බඩුවක් :yes:
    මේක tomtop site එකෙන් ඉස්සර free ත් දුන්නා ඒත් දැන් එහෙම නෑ :no:
    http://www.tomtop.com/brand-new-led-white-light-key-ring-blue_p5721.html
    Only $0.29 අදම ගන්න :yes:

    36227960.jpg

    අළුතෙන් මේක $0.99 ට දෙනවා අදයි හෙටයි විතරයි (Only 500 Items) :)
    ඒත් උබල අළුත් A/C එකක් ඇරියම උන් පොයින්ට්ස් 70ක් දෙයි.. උබලට කරන්න තියෙන්නෙ මෙන්න මේක :P

    01. Item එක Cart එකට දාගන්න
    02. Cart එකේ add points කියල ගහන්න තැනක් ඇති එතනට 70ක් ගහන්න
    03. දැන් Total එක $0.29 වෙලා අති
    04. දැන් ඒ ගාන ගෙවල Item එක අරගනින් ( මට නම් ඔක්කොම වියදම් උනේ රු.37.3/- )

    BRO DNT GET ANGRY WT ME

    ME PRODUCT EKA ME GANATA WATIN NA NE:no:.PETTA WALA MEITA ADUWATA OYA WAGE KALI THIYENAWA NE.:D
    WENA MONAWADA HONDA DEWAL SET UNE :nerd::nerd:
     
    Status
    Not open for further replies.