Purchase කරපු items කලින්ට වඩා ලොකුවට නේද පෙන්වන්නෙ?


අඩෝ 1lak වල බඩු අරන්නෙ බන්![]()
ගේදරට ඔනේ කරන තුන,පහ.පොල් වගේ ඒවත් ගේන්නේ ඔකෙන් තමයි... 

ඔව් බන්...ගේදරට ඔනේ කරන තුන,පහ.පොල් වගේ ඒවත් ගේන්නේ ඔකෙන් තමයි...
![]()



දැන් උබ කියන්නෙ මේක Original නෙමෙයි කියලදOriginal ekak $60+


Original ekak $60+
ඔවු මචං අපි ඊබේ එකෙන් 32Gb Class 10 $35ට ගෙනැල්ලා මෙහෙ උඹ වගේ ඩයල් වලට 6500 ගානෙ තමා විකුනන්නෙ 
Memory කාඩ් එක shipp කරල තියෙන්නෙ මම ලේසියට කලින් ගත්ත කියල දාන්න imageshack up කරපු ෆොටෝ එකේ ලින්ක් එකම දැම්මපැටියා;12668683 said:මොකෝ සින්සියැරිටි ලොක්කා මෙමරි කාඩ් එක තාම ෂිප් කරලා නැත්තෙ?
අපරාදෙ බං අර සපත්තු දෙකට ඔච්චර වියදම් කලේ.
Genuine Allstar Converse pair එකක් ගන්න තිබ්බා ඔයිට අඩුවෙන්.![]()


) දැන් උබ කියන්නෙ මේක Original නෙමෙයි කියලද
මචන් කස්ටිය පොඩ්ඩක් කියපන්කො මූට sinceritytrading සෙලර් ගැන![]()
Memory කාඩ් එක shipp කරල තියෙන්නෙ මම ලේසියට කලින් ගත්ත කියල දාන්න imageshack up කරපු ෆොටෝ එකේ ලින්ක් එකම දැම්ම
සපත්තු දෙක මට නෙමෙයි මචන් ගත්තෙ... මමත් දන්නවා ඕක ඔය ගාණට වැඩියි කියලා![]()
ඒත් මගේ යාළුවගෙ බලවත් ඉල්ලීම පරිදි මම අරන් දුන්නා (උගෙනෙ සල්ලි මට මොකෝ මොකක් ගත්තත්)


Awata passe "ado mage chip eke read wenne naha bun" kiyapan

පැටියා;12668703 said:ඔවු මචං අපි ඊබේ එකෙන් 32Gb Class 10 $35ට ගෙනැල්ලා මෙහෙ උඹ වගේ ඩයල් වලට 6500 ගානෙ තමා විකුනන්නෙ
![]()
ඔව් බන් මම අනන්තවත් උට කිව්වා මම වෙන ඒවයෙ ලින්ක් උත් යැව්වා මේකමයි ගන්න කිව්වෙපැටියා;12668728 said:ඒක තමා මාත් බැලුවෙ.
සින්සියැරිටි බුවා හෙලිකොප්ටරේකින් වත් ඇවිත් ලියුම් පෙට්ටියට බඩු දාල යනවද දන්නෑ බං.
සතියෙන් බඩු මෙහෙ
උරූට කියන්න තිබ්බනෙ බං වෙන එකක් ගන්න කියලා ඔය ගානට. අයියෝ සල්ලි![]()

Puk talk ! Mama 32GB aran enne ekak $27 gane! Aran awith uba wage Ebay eke dena ponzlata wikunanawa $35ta


පැටියා;12668765 said:ඒහ් මරු ජෝකර් කෙනෙක් සෙට් වෙලා ඉන්නෙ.
තරහ වෙන්න එපා මෙහෙම ඇහුවට
උඹත් අපි අතිං අනාථ වෙච්ච සීනියර් මෙම්බර් කෙනෙක්ද මචං?![]()

ගොං ජෝක්Puk talk ! Mama 32GB aran enne ekak $27 gane! Aran awith uba wage Ebay eke dena ponzlata wikunanawa $35ta
