cool ebay gadgets..

Status
Not open for further replies.
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan

මොකෝ සින්සියැරිටි ලොක්කා මෙමරි කාඩ් එක තාම ෂිප් කරලා නැත්තෙ? :shocked:

අපරාදෙ බං අර සපත්තු දෙකට ඔච්චර වියදම් කලේ.

Genuine Allstar Converse pair එකක් ගන්න තිබ්බා ඔයිට අඩුවෙන්. :)
 
IshanS

Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    කොහොමද මගේ Avatar එක හොදයි නේද.??:D
    lh1k7.jpg
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    පැටියා;12668683 said:
    මොකෝ සින්සියැරිටි ලොක්කා මෙමරි කාඩ් එක තාම ෂිප් කරලා නැත්තෙ? :shocked:

    අපරාදෙ බං අර සපත්තු දෙකට ඔච්චර වියදම් කලේ.

    Genuine Allstar Converse pair එකක් ගන්න තිබ්බා ඔයිට අඩුවෙන්. :)
    Memory කාඩ් එක shipp කරල තියෙන්නෙ මම ලේසියට කලින් ගත්ත කියල දාන්න imageshack up කරපු ෆොටෝ එකේ ලින්ක් එකම දැම්ම :D
    සපත්තු දෙක මට නෙමෙයි මචන් ගත්තෙ... මමත් දන්නවා ඕක ඔය ගාණට වැඩියි කියලා :dull: :no:
    ඒත් මගේ යාළුවගෙ බලවත් ඉල්ලීම පරිදි මම අරන් දුන්නා (උගෙනෙ සල්ලි මට මොකෝ මොකක් ගත්තත් :P)
     
    BravoZero

    Banned
    May 10, 2012
    241
    7
    0
    දැන් උබ කියන්නෙ මේක Original නෙමෙයි කියලද :lol:
    මචන් කස්ටිය පොඩ්ඩක් කියපන්කො මූට sinceritytrading සෙලර් ගැන :D

    Awata passe "ado mage chip eke read wenne naha bun" kiyapan
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Memory කාඩ් එක shipp කරල තියෙන්නෙ මම ලේසියට කලින් ගත්ත කියල දාන්න imageshack up කරපු ෆොටෝ එකේ ලින්ක් එකම දැම්ම :D
    සපත්තු දෙක මට නෙමෙයි මචන් ගත්තෙ... මමත් දන්නවා ඕක ඔය ගාණට වැඩියි කියලා :dull: :no:
    ඒත් මගේ යාළුවගෙ බලවත් ඉල්ලීම පරිදි මම අරන් දුන්නා (උගෙනෙ සල්ලි මට මොකෝ මොකක් ගත්තත් :P)

    ඒක තමා මාත් බැලුවෙ.
    සින්සියැරිටි බුවා හෙලිකොප්ටරේකින් වත් ඇවිත් ලියුම් පෙට්ටියට බඩු දාල යනවද දන්නෑ බං.
    සතියෙන් බඩු මෙහෙ :oo:

    උරූට කියන්න තිබ්බනෙ බං වෙන එකක් ගන්න කියලා ඔය ගානට. අයියෝ සල්ලි :dull:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Awata passe "ado mage chip eke read wenne naha bun" kiyapan

    එහෙම අවුලක් වුනොත් මචං ලෝකල් සෑන්ඩිස්ක් ඒජන්ට් ගෙන් රීප්ලේස්මන්ට් එකක් ගන්න පුලුවන්.
    ලයිෆ්ටයිම් වොරන්ටි. ජෙනුයින් බඩුනෙ මචං :P
     
    BravoZero

    Banned
    May 10, 2012
    241
    7
    0
    පැටියා;12668703 said:
    :lol: ඔවු මචං අපි ඊබේ එකෙන් 32Gb Class 10 $35ට ගෙනැල්ලා මෙහෙ උඹ වගේ ඩයල් වලට 6500 ගානෙ තමා විකුනන්නෙ :lol:

    Puk talk ! Mama 32GB aran enne ekak $27 gane! Aran awith uba wage Ebay eke dena ponzlata wikunanawa $35ta
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    පැටියා;12668728 said:
    ඒක තමා මාත් බැලුවෙ.
    සින්සියැරිටි බුවා හෙලිකොප්ටරේකින් වත් ඇවිත් ලියුම් පෙට්ටියට බඩු දාල යනවද දන්නෑ බං.
    සතියෙන් බඩු මෙහෙ :oo:

    උරූට කියන්න තිබ්බනෙ බං වෙන එකක් ගන්න කියලා ඔය ගානට. අයියෝ සල්ලි :dull:
    ඔව් බන් මම අනන්තවත් උට කිව්වා මම වෙන ඒවයෙ ලින්ක් උත් යැව්වා මේකමයි ගන්න කිව්වෙ :rolleyes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Puk talk ! Mama 32GB aran enne ekak $27 gane! Aran awith uba wage Ebay eke dena ponzlata wikunanawa $35ta

    ඒහ් මරු ජෝකර් කෙනෙක් සෙට් වෙලා ඉන්නෙ. :D

    තරහ වෙන්න එපා මෙහෙම ඇහුවට
    උඹත් අපි අතිං අනාථ වෙච්ච සීනියර් මෙම්බර් කෙනෙක්ද මචං? :baffled:
     
    BravoZero

    Banned
    May 10, 2012
    241
    7
    0
    පැටියා;12668765 said:
    ඒහ් මරු ජෝකර් කෙනෙක් සෙට් වෙලා ඉන්නෙ. :D

    තරහ වෙන්න එපා මෙහෙම ඇහුවට
    උඹත් අපි අතිං අනාථ වෙච්ච සීනියර් මෙම්බර් කෙනෙක්ද මචං? :baffled:

    Hama ekama boka wena kota wena seen ekak adinawa:lol:
     
    Status
    Not open for further replies.