cool ebay gadgets..

Status
Not open for further replies.
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ok machan thanks info වලට... පොඩි කටකතාවක් තිබුන post office strike කියල ඒකයි මම බැලුවෙ :nerd:
හදිසියෙ වත් strike පාරක් දැම්මොත් මම ඉදල ඉවරයි :confused:

Only Colombo area පියුම් මාමලාලු ස්ට්‍රයික් කරන්ෙන :yes:
දැං ස්ට්‍රයික් ඒක ඉවරද දන්ෙන නෑ :)
 
IshanS

Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    ok machan thanks info වලට... පොඩි කටකතාවක් තිබුන post office strike කියල ඒකයි මම බැලුවෙ :nerd:
    හදිසියෙ වත් strike පාරක් දැම්මොත් මම ඉදල ඉවරයි :confused:

    මගේ බඩු වගයක් එන්න තියෙනවා තාම නෑ...:growl: මේ අපේ තෑපෑල් අයියලා එක්ක මුකුත් කරන්න බෑනේ ...:angry: බඩු උස්සනවා :frown: මදිවට,එන බඩු එන්නත පරක්කු කරනවනේ...:growl::angry:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    ඔව් බං කුණු බල්ලෝ ස්ටයික් ලු කොලඹින්ම මම ඊයේ බඩු වගයක් පෝස්ට් කරන්න ගියම තැපැල් කන්තෝරැවෙන් කිව්ව මල්ලි කොළඹ දී ඕව ගොඩ ගැහෙනවා ඊට පස්සේ ඕව එහාට මෙහාට විසිකරනකොට පෑගිලා කැඩෙන නිසා ස්ටයික් එක ඉවර උනාම බඩු ටික යවන්න කියලා

    :lol:

    Ow machan CD Case lesiyenma kadenawa.
    Parissamata yawapan :P

    Ane yako tho tama redi andan mekata anawane :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මගේ බඩු වගයක් එන්න තියෙනවා තාම නෑ...:growl: මේ අපේ තෑපෑල් අයියලා එක්ක මුකුත් කරන්න බෑනේ ...:angry: බඩු උස්සනවා :frown: මදිවට,එන බඩු එන්නත පරක්කු කරනවනේ...:growl::angry:

    :rolleyes:
     
    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    මම මේ සපත්තු දෙක ගන්න කියල බැලුවෙ :yes:
    කස්ටිය මොකො මේ ගැන කියන්නෙ ලංකාවෙ සල්ලි වලින් රු.3250/- විතර වෙයි :)
    http://www.ebay.com/itm/X11018-Clas...Shoes&var=&hash=item45ff711ac7#ht_6612wt_1037

    13369748j.jpg

    මන්නම් හිතන්නේ ඔය ගානට පාඩුයි මචන්...:eek: මේහේන් ඔයට අඩුවේන් ගන්න පුලුවන්..:)
     
    Last edited:

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    පැටියා;12672994 said:
    Only Colombo area පියුම් මාමලාලු ස්ට්‍රයික් කරන්ෙන :yes:
    දැං ස්ට්‍රයික් ඒක ඉවරද දන්ෙන නෑ :)
    එහෙනම් දැන් ඉවර ඇති :rolleyes:... මම කොළඹ 05 පියුම් නම් අද ආව ඒත් මට මුකුත් ගෙනාවෙ නෑ :(

    මගේ බඩු වගයක් එන්න තියෙනවා තාම නෑ...:growl: මේ අපේ තෑපෑල් අයියලා එක්ක මුකුත් කරන්න බෑනේ ...:angry: බඩු උස්සනවා :frown: මදිවට,එන බඩු එන්නත පරක්කු කරනවනේ...:growl::angry:
    ඔව් බන් ලංකාවෙ වගේ ගොං තැපෑලක් ලෝකෙ කොහෙවත් නැතුව ඇති :eek:
     
    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    පැටියා;12672994 said:
    Only Colombo area පියුම් මාමලාලු ස්ට්‍රයික් කරන්ෙන :yes:
    දැං ස්ට්‍රයික් ඒක ඉවරද දන්ෙන නෑ :)

    ඒ කියන්නේ මචන් කොළඹ ඉදන් පිට පළාත් වලට යවන ඒවත තාම ගොඩ ගෑහිලා ඈති නේද.?? :(
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    පැටියා;12673011 said:
    Ane yako tho tama redi andan mekata anawane :lol:
    :lol:

    මන්නම් හිතන්නේ ඔය ගානට බඩුයි මචන්...:eek: මේහේන් ඔයට අඩුවේන් ගන්න පුලුවන්..:)
    මගෙ size එක 8 ඒත් ගන්න බයයි upset යයි කියල :rolleyes:
    ලංකාවෙ කොහෙද බන් මේවගේ ඒව ගන්න තියෙන්නෙ :nerd:?
     
    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    :
    මගෙ size එක 8 ඒත් ගන්න බයයි upset යයි කියල :rolleyes:
    ලංකාවෙ කොහෙද බන් මේවගේ ඒව ගන්න තියෙන්නෙ :nerd:?

    පොඩ්ඩක් එළියට ගිහින් ඈවිදලා බලන්න..:shocked: හොයා ගන්න පුලුවන් මචන්...:yes: මන් අපේ ටවුම් එකේන් එකක් ගත්තා.. RS:2200.00 උනේ... :)
     
    • Like
    Reactions: Dinosaur767

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    පොඩ්ඩක් එළියට ගිහින් ඈවිදලා බලන්න..:shocked: හොයා ගන්න පුලුවන් මචන්...:yes: මන් අපේ ටවුම් එකේන් එකක් ගත්තා.. RS:2200.00 උනේ... :)
    හෆ්ෆ එහෙමද :shocked:... එල මචන් මම හොයල බලල ලංකාවෙන් ගන්නම් :yes:
    මම හිතුවෙ මෙහෙ බර ගාණක් වෙයි කියල :rolleyes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එහෙනම් දැන් ඉවර ඇති :rolleyes:... මම කොළඹ 05 පියුම් නම් අද ආව ඒත් මට මුකුත් ගෙනාවෙ නෑ :(

    ඔව් බන් ලංකාවෙ වගේ ගොං තැපෑලක් ලෝකෙ කොහෙවත් නැතුව ඇති :eek:

    ඒ කියන්නේ මචන් කොළඹ ඉදන් පිට පළාත් වලට යවන ඒවත තාම ගොඩ ගෑහිලා ඈති නේද.?? :(

    නෑ බං අද මට බඩු වගයක් අාව. :yes:
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    පැටියා;12673118 said:
    නෑ බං අද මට බඩු වගයක් අාව. :yes:
    ඔව්.. අපේ පොරත් වට පිටාවෙ අයට මොනවද බෙදල ගියා මට හුලන් :P
    මට බය මගෙ ඔරලෝසුව මගදි නැති වෙයිද කියල :confused:.. ඒක දැන් සති දෙකටත් වැඩියි (Singa Post) :rolleyes:
     
    Last edited:

    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    ඔව්.. අපේ පොරත් වට පිටාවෙ අයට මොනවද බෙදල ගියා මට හුලන් :P
    මට බය මගෙ ඔරලෝසුව මගදි නැති වෙයිද කියල :confused:

    එක කියන්න බෑ මචන්..:sorry: මොකද මන් IPHONE එකක් ගෙනවා..:rolleyes: එකේ PHONE එකයි BOX එකයි මන් වෙන වෙනම එවන්න කිවුවේ...:yes: කොහොම හරි PHONE එක ගෙදරට ආවා..:D තාම BOX එක නෑ බන්...:growl: BOX එක ඉස්සුවද දන්නේ PHONE එකක් තියෙනවා කියලා.. :eek:
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    එක කියන්න බෑ මචන්..:sorry: මොකද මන් IPHONE එකක් ගෙනවා..:rolleyes: එකේ PHONE එකයි BOX එකයි මන් වෙන වෙනම එවන්න කිවුවේ...:yes: කොහොම හරි PHONE එක ගෙදරට ආවා..:D තාම BOX එක නෑ බන්...:growl: BOX එක ඉස්සුවද දන්නේ PHONE එකක් තියෙනවා කියලා.. :eek:
    :lol:.. කියන්න බෑ සමහර ඒව දවස් 45ට කලින් දවසෙත් එනව :yes:
     
    • Like
    Reactions: IshanS
    Status
    Not open for further replies.