ok machan thanks info වලට... පොඩි කටකතාවක් තිබුන post office strike කියල ඒකයි මම බැලුවෙ
හදිසියෙ වත් strike පාරක් දැම්මොත් මම ඉදල ඉවරයි![]()
Only Colombo area පියුම් මාමලාලු ස්ට්රයික් කරන්ෙන

දැං ස්ට්රයික් ඒක ඉවරද දන්ෙන නෑ

ok machan thanks info වලට... පොඩි කටකතාවක් තිබුන post office strike කියල ඒකයි මම බැලුවෙ
හදිසියෙ වත් strike පාරක් දැම්මොත් මම ඉදල ඉවරයි![]()

ok machan thanks info වලට... පොඩි කටකතාවක් තිබුන post office strike කියල ඒකයි මම බැලුවෙ
හදිසියෙ වත් strike පාරක් දැම්මොත් මම ඉදල ඉවරයි![]()
මේ අපේ තෑපෑල් අයියලා එක්ක මුකුත් කරන්න බෑනේ ...
බඩු උස්සනවා
මදිවට,එන බඩු එන්නත පරක්කු කරනවනේ...

ඔව් බං කුණු බල්ලෝ ස්ටයික් ලු කොලඹින්ම මම ඊයේ බඩු වගයක් පෝස්ට් කරන්න ගියම තැපැල් කන්තෝරැවෙන් කිව්ව මල්ලි කොළඹ දී ඕව ගොඩ ගැහෙනවා ඊට පස්සේ ඕව එහාට මෙහාට විසිකරනකොට පෑගිලා කැඩෙන නිසා ස්ටයික් එක ඉවර උනාම බඩු ටික යවන්න කියලා

මගේ බඩු වගයක් එන්න තියෙනවා තාම නෑ...මේ අපේ තෑපෑල් අයියලා එක්ක මුකුත් කරන්න බෑනේ ...
බඩු උස්සනවා
මදිවට,එන බඩු එන්නත පරක්කු කරනවනේ...
![]()

මම මේ සපත්තු දෙක ගන්න කියල බැලුවෙ
කස්ටිය මොකො මේ ගැන කියන්නෙ ලංකාවෙ සල්ලි වලින් රු.3250/- විතර වෙයි
http://www.ebay.com/itm/X11018-Clas...Shoes&var=&hash=item45ff711ac7#ht_6612wt_1037
![]()
මේහේන් ඔයට අඩුවේන් ගන්න පුලුවන්..
එහෙනම් දැන් ඉවර ඇතිපැටියා;12672994 said:Only Colombo area පියුම් මාමලාලු ස්ට්රයික් කරන්ෙන
දැං ස්ට්රයික් ඒක ඉවරද දන්ෙන නෑ![]()
... මම කොළඹ 05 පියුම් නම් අද ආව ඒත් මට මුකුත් ගෙනාවෙ නෑ 
ඔව් බන් ලංකාවෙ වගේ ගොං තැපෑලක් ලෝකෙ කොහෙවත් නැතුව ඇතිමගේ බඩු වගයක් එන්න තියෙනවා තාම නෑ...මේ අපේ තෑපෑල් අයියලා එක්ක මුකුත් කරන්න බෑනේ ...
බඩු උස්සනවා
මදිවට,එන බඩු එන්නත පරක්කු කරනවනේ...
![]()

පැටියා;12672994 said:Only Colombo area පියුම් මාමලාලු ස්ට්රයික් කරන්ෙන
දැං ස්ට්රයික් ඒක ඉවරද දන්ෙන නෑ![]()

පැටියා;12673011 said:Ane yako tho tama redi andan mekata anawane![]()

මගෙ size එක 8 ඒත් ගන්න බයයි upset යයි කියලමන්නම් හිතන්නේ ඔය ගානට බඩුයි මචන්...මේහේන් ඔයට අඩුවේන් ගන්න පුලුවන්..
![]()

?:
මගෙ size එක 8 ඒත් ගන්න බයයි upset යයි කියල
ලංකාවෙ කොහෙද බන් මේවගේ ඒව ගන්න තියෙන්නෙ?
හොයා ගන්න පුලුවන් මචන්...
මන් අපේ ටවුම් එකේන් එකක් ගත්තා.. RS:2200.00 උනේ... 
හෆ්ෆ එහෙමදපොඩ්ඩක් එළියට ගිහින් ඈවිදලා බලන්න..හොයා ගන්න පුලුවන් මචන්...
මන් අපේ ටවුම් එකේන් එකක් ගත්තා.. RS:2200.00 උනේ...
![]()
... එල මචන් මම හොයල බලල ලංකාවෙන් ගන්නම් 

එහෙනම් දැන් ඉවර ඇති... මම කොළඹ 05 පියුම් නම් අද ආව ඒත් මට මුකුත් ගෙනාවෙ නෑ
ඔව් බන් ලංකාවෙ වගේ ගොං තැපෑලක් ලෝකෙ කොහෙවත් නැතුව ඇති![]()
ඒ කියන්නේ මචන් කොළඹ ඉදන් පිට පළාත් වලට යවන ඒවත තාම ගොඩ ගෑහිලා ඈති නේද.??![]()

මගෙ size එක 8 ඒත් ගන්න බයයි upset යයි කියල
ලංකාවෙ කොහෙද බන් මේවගේ ඒව ගන්න තියෙන්නෙ?

හෆ්ෆ එහෙමද... එල මචන් මම හොයල බලල ලංකාවෙන් ගන්නම්
මම හිතුවෙ මෙහෙ බර ගාණක් වෙයි කියල![]()
හෆ්ෆ එහෙමද... එල මචන් මම හොයල බලල ලංකාවෙන් ගන්නම්
මම හිතුවෙ මෙහෙ බර ගාණක් වෙයි කියල![]()
ඔව්.. අපේ පොරත් වට පිටාවෙ අයට මොනවද බෙදල ගියා මට හුලන්පැටියා;12673118 said:නෑ බං අද මට බඩු වගයක් අාව.![]()

.. ඒක දැන් සති දෙකටත් වැඩියි (Singa Post) 
එලපැටියා;12673121 said:පෙටා![]()

අප්පුඩිත් ගහනවඑළ එළ..![]()
![]()

ඔව්.. අපේ පොරත් වට පිටාවෙ අයට මොනවද බෙදල ගියා මට හුලන්
මට බය මගෙ ඔරලෝසුව මගදි නැති වෙයිද කියල![]()
මොකද මන් IPHONE එකක් ගෙනවා..
එකේ PHONE එකයි BOX එකයි මන් වෙන වෙනම එවන්න කිවුවේ...
කොහොම හරි PHONE එක ගෙදරට ආවා..
තාම BOX එක නෑ බන්...
BOX එක ඉස්සුවද දන්නේ PHONE එකක් තියෙනවා කියලා.. 
එක කියන්න බෑ මචන්..මොකද මන් IPHONE එකක් ගෙනවා..
එකේ PHONE එකයි BOX එකයි මන් වෙන වෙනම එවන්න කිවුවේ...
කොහොම හරි PHONE එක ගෙදරට ආවා..
තාම BOX එක නෑ බන්...
BOX එක ඉස්සුවද දන්නේ PHONE එකක් තියෙනවා කියලා..
![]()
.. කියන්න බෑ සමහර ඒව දවස් 45ට කලින් දවසෙත් එනව 
.. කියන්න බෑ සමහර ඒව දවස් 45ට කලින් දවසෙත් එනව
එහෙනම් තව දවස් 6ක් වගේ තියෙනවා..
බලමුකො මගේ BOX එක තියෙනවනම් එයිනේ.. 