cool ebay gadgets..

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ok machan thanks මම චෙක් කරල බලන්නම් :)
    ඒත් මම දැන් ටිකකට කලින් CSI NY Season ඔක්කොම ටික ඕකට එබුව... ඒක නිසා 32GB නම් sure :yes:
    ah ela
    samahara seller la danneth na ban un wikunanne fake kiyala , ehemath wenawa :yes:
    kokatath balapan , hena welawak yawi wade full wenna :D
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    අර result එකම තමයි බන් ඒත් එන්නෙ.... දිගටම 10.7 තමයි ගියේ :yes:
    lol.. man hithuwa hari.. gana adui wagema speed ekath adui thama :D phone ekakata nam oya madai ithin.

    habai ithin pc eke 30 enne naha kiyanne phone eke kohomatawath enne na :P
     
    Last edited:

    BravoZero

    Banned
    May 10, 2012
    241
    7
    0
    ok machan thanks මම චෙක් කරල බලන්නම් :)
    ඒත් මම දැන් ටිකකට කලින් CSI NY Season ඔක්කොම ටික ඕකට එබුව... ඒක නිසා 32GB නම් sure :yes:
    ඔබන කොට 32GB ම පිරෙන්න ඔබතැහැකි.. ආයෙත් ගන්න කොට තමා සේරම ෆයිල් නැති වෙන්නෙ! උඹ අර ටෙස්ට් එක දාන්නෙ නැත්තෙ කින්ඩි හින්දා නෙ? :lol:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    ඔබන කොට 32GB ම පිරෙන්න ඔබතැහැකි.. ආයෙත් ගන්න කොට තමා සේරම ෆයිල් නැති වෙන්නෙ! උඹ අර ටෙස්ට් එක දාන්නෙ නැත්තෙ කින්ඩි හින්දා නෙ? :lol:
    :rofl: :lol: :rofl: :lol: :rofl: :lol: :rofl: :lol: :rofl: :lol: :rofl: :lol: :rofl: :lol: :rofl: :lol: :rofl: :lol:
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    lol.. man hithuwa hari.. gana adui wagema speed ekath adui thama :D phone ekakata nam oya madai ithin.

    habai ithin pc eke 30 enne naha kiyanne phone eke kohomatawath enne na :P
    අයි බන් speed එක අඩුයි කියන්නෙ Class 10 කියන්නෙ 10mbpsනෙ :yes:
    මේ ලින්ක් එකේ speed කියන එක බලන්න උබට class 10 එකක් ගත්තම 20mbps speed හම්බෙන්නෙ නෑ :no:
    http://en.wikipedia.org/wiki/Secure_Digital

    59911051.jpg

    හැම ෆෝන් එකටම 30mbps එන්නෙ නෑ android ඒවට විතරක් booster app එකක් memory card එකත් එක්ක දීල තියෙනවා ඒක දැම්මොත් විතරයි :)

    ඔබන කොට 32GB ම පිරෙන්න ඔබතැහැකි.. ආයෙත් ගන්න කොට තමා සේරම ෆයිල් නැති වෙන්නෙ! උඹ අර ටෙස්ට් එක දාන්නෙ නැත්තෙ කින්ඩි හින්දා නෙ? :lol:
    එහෙම හු* හින්ද නෙමෙයි ඕයි මගෙ memory card reader රෙද්ද වැඩ නෑ :angry:
    ඇතුලට දූවිලි ගිහිල්ල අනේ මන්ද කලින් නම් වැඩ කරා :(

    ඔව් ඉතින් උබත් උට sup නේ :P
    ඔය සෙලර් ගෙ එහෙම හොර බොරු නෑ බන් මම ඕන තරම් ඕකගෙන් බඩු අරන තියෙනවා :yes:...උබලත් එහෙමනේ :yes:
     
    BravoZero

    Banned
    May 10, 2012
    241
    7
    0
    එහෙම හු* හින්ද නෙමෙයි ඕයි මගෙ memory card reader රෙද්ද වැඩ නෑ :angry:
    ඇතුලට දූවිලි ගිහිල්ල අනේ මන්ද කලින් නම් වැඩ කරා :(

    අනේ ඇත්තද? බලපන් කෝ ඉතින් කරුමෙට ගූගල් එකෙන් නැහැනෙ හොඳ ඉමේජ් එකක් නෙ බන්
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අයි බන් speed එක අඩුයි කියන්නෙ Class 10 කියන්නෙ 10mbpsනෙ :yes:
    මේ ලින්ක් එකේ speed කියන එක බලන්න උබට class 10 එකක් ගත්තම 20mbps speed හම්බෙන්නෙ නෑ :no:
    http://en.wikipedia.org/wiki/Secure_Digital

    59911051.jpg

    හැම ෆෝන් එකටම 30mbps එන්නෙ නෑ android ඒවට විතරක් booster app එකක් memory card එකත් එක්ක දීල තියෙනවා ඒක දැම්මොත් විතරයි :)

    එහෙම හු* හින්ද නෙමෙයි ඕයි මගෙ memory card reader රෙද්ද වැඩ නෑ :angry:
    ඇතුලට දූවිලි ගිහිල්ල අනේ මන්ද කලින් නම් වැඩ කරා :(

    ඔව් ඉතින් උබත් උට sup නේ :P
    ඔය සෙලර් ගෙ එහෙම හොර බොරු නෑ බන් මම ඕන තරම් ඕකගෙන් බඩු අරන තියෙනවා :yes:...උබලත් එහෙමනේ :yes:

    :yes::D

    ටෙස්ට් එකක් කරද්දි ට්‍රාන්ස්ෆර් ස්පීඩ් එකට රීඩර් එකේ ස්පීඩ් එකත් බලපානවා අනිවා.
    Class 10 කියන්නෙ 10 MB/s Write and 30 MB/s Read ස්පීඩ් තියෙන්න ඕනෙ.
    උඹ ෆෝන් එකට කාඩ් එක ගහලා කේබල් එකෙන් මැෂින් එකට කනෙක්ට් කරලා ටෙස්ට් කලා නම් අනිවා අඩු ස්පීඩ් එකක් එන්නෙ.

    අලුත් හොඳ රීඩර් එකකින් ඇරෙන්න 30MB/s රීඩ් ස්පීඩ් එක සාමාන්‍ය කාඩ් රීඩර් එකකින් ගන්න බෑ මම දන්න විදියට.

    තව දෙයක් අපි Class 10 පාවිච්චි කරන්නෙ HD Video Recording වගේ වැඩ වලට. ඉතිං රයිට් ස්පීඩ් එක ගැන සෑහීමකට පත් වෙන්න ඕනෙ මම හිතන්නෙ. ;)

    http://www.sandisk.com/products/mob...crosdhc-and-microsdxc-uhs-i-cards-for-android

    :D
     
    shakeebahmed

    Member
    Feb 9, 2011
    249
    2
    0
    Epad-1.jpg

    මම ගත්තු tab එක register post එවන්න කියනකොට seller කියනවා

    Well noted, the extra cost is $5.00, please confirm if you accept so we can send the revise invoice to you, thank you!

    එතනම ebay එකෙන් warnning message එකක කියලා තියනවා

    ltCurve.gif
    Seller has responded to your question about this item
    rtCurve.gif

    iconAlert_32x32.gif
    Do not respond to the sender if this message requests that you complete the transaction outside of eBay. This type of offer is against eBay policy, may be fraudulent, and is not covered by buyer protection programs. Learn More.
    මොකද මම කරන්නේ Register post එවන්න තව $5 ක් ඉල්ලනවා

    මම මොකද කරන්නේ.....
     
    $5 දියං රෙජිස්ටර් පෝස්ට් ඕනෙ නම්.
    උඹ දැනටමත් පේ කරල නම් සෙලර්ට කියපං උඹට $5ක ඉන්වොයිස් එකක් එවන්න කියලා විස්තරේ ඕක්කොම දාලා උඹේ පේපෑල් ඊමේල් ඇඩ්‍රස් එකට. :)

    උඹ ඒකට පේ කරපං.
    පස්සෙ කේස් එකක් දාන්න වුනොත් උඹ ටැබ් එකට ගෙවපු ගානයි ඇඩිෂනල් ෂිපිං වලට ගෙවපු ගානයි දෙකම රිෆන්ඩ් කරගන්න පුලුවන් හරියට ඉන්වොයිස් එකේ ඩිස්ක්‍රිප්ෂන් එක තියනවනං.
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    අනේ ඇත්තද? බලපන් කෝ ඉතින් කරුමෙට ගූගල් එකෙන් නැහැනෙ හොඳ ඉමේජ් එකක් නෙ බන්
    අනේ ඔව් නෙ :lol: :angry:
    පැටියා;12687060 said:
    :yes::D

    ටෙස්ට් එකක් කරද්දි ට්‍රාන්ස්ෆර් ස්පීඩ් එකට රීඩර් එකේ ස්පීඩ් එකත් බලපානවා අනිවා.
    Class 10 කියන්නෙ 10 MB/s Write and 30 MB/s Read ස්පීඩ් තියෙන්න ඕනෙ.
    උඹ ෆෝන් එකට කාඩ් එක ගහලා කේබල් එකෙන් මැෂින් එකට කනෙක්ට් කරලා ටෙස්ට් කලා නම් අනිවා අඩු ස්පීඩ් එකක් එන්නෙ.

    අලුත් හොඳ රීඩර් එකකින් ඇරෙන්න 30MB/s රීඩ් ස්පීඩ් එක සාමාන්‍ය කාඩ් රීඩර් එකකින් ගන්න බෑ මම දන්න විදියට.

    තව දෙයක් අපි Class 10 පාවිච්චි කරන්නෙ HD Video Recording වගේ වැඩ වලට. ඉතිං රයිට් ස්පීඩ් එක ගැන සෑහීමකට පත් වෙන්න ඕනෙ මම හිතන්නෙ. ;)

    http://www.sandisk.com/products/mob...crosdhc-and-microsdxc-uhs-i-cards-for-android

    :D
    ඔව් රීඩර් එකෙන් දානකොට ටිකක් විතර අඩු වෙනව ඇති.. ඒත් මේකත් එක්ක හම්බෙච්ච එකෙන් නම් එච්චරම අඩු වෙන්නෙ නෑ මම හිතන්නෙ :rolleyes:
    btw, උබට sure ද read speed එක 30ක් තියෙන්න ඕන කියල ?
    උබ දාල තියෙන ලින්ක් එකේ කියන්නෙ upto 30mbps කියල ඒකියන්නෙ read speed එක 30mbps කියල නෙමෙයි "SanDisk Mobile Ultra® cards deliver faster transfer speeds of up to 30MB/s* for faster multi-tasking and app response times" (30mbps හම්බෙන්නෙ මම අර කියපු android app එකත් එක්ක run කරොත් විතරයි :yes:
    මට 100% sure බන් මේක genuine sandisk බැලුවම පේනව + genuine water mark sticker එකත් තියෙනවා + සෙලර්ව මට 100% sure... මේකෙ speed එක ඕක තමයි :yes:

    http://shop.sandisk.com/store/sdisk...42400/CategoryID.58895400/productID.249392000
     
    Last edited:

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    අනේ ඔව් නෙ :lol: :angry:

    ඔව් රීඩර් එකෙන් දානකොට ටිකක් විතර අඩු වෙනව ඇති.. ඒත් මේකත් එක්ක හම්බෙච්ච එකෙන් නම් එච්චරම අඩු වෙන්නෙ නෑ මම හිතන්නෙ :rolleyes:
    btw, උබට sure ද read speed එක 30ක් තියෙන්න ඕන කියල ?
    උබ දාල තියෙන ලින්ක් එකේ කියන්නෙ upto 30mbps කියල ඒකියන්නෙ read speed එක 30mbps කියල නෙමෙයි "SanDisk Mobile Ultra® cards deliver faster transfer speeds of up to 30MB/s* for faster multi-tasking and app response times" (30mbps හම්බෙන්නෙ මම අර කියපු android app එකත් එක්ක run කරොත් විතරයි :yes:
    මට 100% sure බන් මේක genuine sandisk බැලුවම පේනව + genuine water mark sticker එකත් තියෙනවා + සෙලර්ව මට 100% sure... මේකෙ speed එක ඕක තමයි :yes:

    http://shop.sandisk.com/store/sdisk...42400/CategoryID.58895400/productID.249392000
    hari hari arawa mewa wedak naha.. oke full 32GB ma read/write test karala result eka dapanko. :P
     
    BravoZero

    Banned
    May 10, 2012
    241
    7
    0
    අනේ ඔව් නෙ :lol: :angry:

    ඔව් රීඩර් එකෙන් දානකොට ටිකක් විතර අඩු වෙනව ඇති.. ඒත් මේකත් එක්ක හම්බෙච්ච එකෙන් නම් එච්චරම අඩු වෙන්නෙ නෑ මම හිතන්නෙ :rolleyes:
    btw, උබට sure ද read speed එක 30ක් තියෙන්න ඕන කියල ?
    උබ දාල තියෙන ලින්ක් එකේ කියන්නෙ upto 30mbps කියල ඒකියන්නෙ read speed එක 30mbps කියල නෙමෙයි "SanDisk Mobile Ultra® cards deliver faster transfer speeds of up to 30MB/s* for faster multi-tasking and app response times" (30mbps හම්බෙන්නෙ මම අර කියපු android app එකත් එක්ක run කරොත් විතරයි :yes:
    මට 100% sure බන් මේක genuine sandisk බැලුවම පේනව + genuine water mark sticker එකත් තියෙනවා + සෙලර්ව මට 100% sure... මේකෙ speed එක ඕක තමයි :yes:

    http://shop.sandisk.com/store/sdisk...42400/CategoryID.58895400/productID.249392000
    උඹේ කට විතරනේ බන්! මුලින් කියනවා නිකමටලු ගිගාබයිට් 2ක් චෙක් කලෙ, දැන් කියනවා රීඩර් එකට දූවිල්ල ගියාලු.. ඇත්ත කියපන් $30ක් දීලා හොඳ ගූ ගොඩක් ගත්තා නෙ?
     
    scoobyy

    Junior member
  • May 26, 2007
    663
    21
    18
    Gedara
    අයි බන් speed එක අඩුයි කියන්නෙ Class 10 කියන්නෙ 10mbpsනෙ :yes:
    මේ ලින්ක් එකේ speed කියන එක බලන්න උබට class 10 එකක් ගත්තම 20mbps speed හම්බෙන්නෙ නෑ :no:

    Get a card with uhs bus.. you can go up to 30,45,95 evenmore... with supporting devices..
     
    shakeebahmed

    Member
    Feb 9, 2011
    249
    2
    0
    පැටියා;12687118 said:
    $5 දියං රෙජිස්ටර් පෝස්ට් ඕනෙ නම්.
    උඹ දැනටමත් පේ කරල නම් සෙලර්ට කියපං උඹට $5ක ඉන්වොයිස් එකක් එවන්න කියලා විස්තරේ ඕක්කොම දාලා උඹේ පේපෑල් ඊමේල් ඇඩ්‍රස් එකට. :)

    උඹ ඒකට පේ කරපං.
    පස්සෙ කේස් එකක් දාන්න වුනොත් උඹ ටැබ් එකට ගෙවපු ගානයි ඇඩිෂනල් ෂිපිං වලට ගෙවපු ගානයි දෙකම රිෆන්ඩ් කරගන්න පුලුවන් හරියට ඉන්වොයිස් එකේ ඩිස්ක්‍රිප්ෂන් එක තියනවනං.

    Thanks machan
     
    Bump
     
    Status
    Not open for further replies.