cool ebay gadgets..

Status
Not open for further replies.

Dinosaur767

Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    උඹේ කට විතරනේ බන්! මුලින් කියනවා නිකමටලු ගිගාබයිට් 2ක් චෙක් කලෙ, දැන් කියනවා රීඩර් එකට දූවිල්ල ගියාලු.. ඇත්ත කියපන් $30ක් දීලා හොඳ ගූ ගොඩක් ගත්තා නෙ?
    අනේ බන් මම මොකටද බොරු කියන්නෙ.. අනික මේක අවුල් එකක් නම් උබලට හංගන් ඉදල මොන මගුලක් කරන්නද ඕයි :eek:
    මම ගිය සතියෙ card reader එකක් ගත්ත ඒක ආවම මම අර test එක දාන්නම් :yes:
    මම ඊයෙ memory එකත් එක්ක සෑහෙන්න data හුවමාරු කරා එලට වැඩ :yes:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    අනේ බන් මම මොකටද බොරු කියන්නෙ.. අනික මේක අවුල් එකක් නම් උබලට හංගන් ඉදල මොන මගුලක් කරන්නද ඕයි :eek:
    මම ගිය සතියෙ card reader එකක් ගත්ත ඒක ආවම මම අර test එක දාන්නම් :yes:
    මම ඊයෙ memory එකත් එක්ක සෑහෙන්න data හුවමාරු කරා එලට වැඩ :yes:
    ai dan ube card reader eken 2GB walata wada detect karanne nadda? :P
     
    BravoZero

    Banned
    May 10, 2012
    241
    7
    0
    අනේ බන් මම මොකටද බොරු කියන්නෙ.. අනික මේක අවුල් එකක් නම් උබලට හංගන් ඉදල මොන මගුලක් කරන්නද ඕයි :eek:
    මම ගිය සතියෙ card reader එකක් ගත්ත ඒක ආවම මම අර test එක දාන්නම් :yes:
    මම ඊයෙ memory එකත් එක්ක සෑහෙන්න data හුවමාරු කරා එලට වැඩ :yes:

    ඒක ආවම කියයි මැෂින් එක කැඩුනා කියලා! ඊට පස්සෙ කියයි චිප් එක කැඩුනා කියලා.. පරිස්සමෙන් ඉදහන් නැත්තම් තොගෙ රෙද්ද අස්සෙ තියෙන එකටත් දූවිල්ල යාවි:lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පැටියා;12690818 said:
    :D
    115 කට වගේ තියනවා අංකල් සුපිරි ටැබ් ඊබේ එකේ.
    ඕනෙ නම් හොයලා දෙන්නං. :P

    holaya dennako pute !! eka ICS da ? :P
     
    Status
    Not open for further replies.