අනේ බන් මම මොකටද බොරු කියන්නෙ.. අනික මේක අවුල් එකක් නම් උබලට හංගන් ඉදල මොන මගුලක් කරන්නද ඕයිඋඹේ කට විතරනේ බන්! මුලින් කියනවා නිකමටලු ගිගාබයිට් 2ක් චෙක් කලෙ, දැන් කියනවා රීඩර් එකට දූවිල්ල ගියාලු.. ඇත්ත කියපන් $30ක් දීලා හොඳ ගූ ගොඩක් ගත්තා නෙ?

මම ගිය සතියෙ card reader එකක් ගත්ත ඒක ආවම මම අර test එක දාන්නම්

මම ඊයෙ memory එකත් එක්ක සෑහෙන්න data හුවමාරු කරා එලට වැඩ




shipping walata keeyei
$35 site eka sure da manda .. 




