Ekath WebCard eka wagema ekak neda? E kiyanne puluwan wenna ona![]()
පුලුවන් තමයි මචන්!



Ekath WebCard eka wagema ekak neda? E kiyanne puluwan wenna ona![]()



බිඩ් කරනවනංholaya dennako pute !! eka ICS da ?![]()


පැටියා;12691434 said:
![]()
mona huyannak da bn ?? Mokadda me 1 G Ram kiyanne ??
mama muge desc 2n thamakama baluwa 1G thiyenne !!
ado patiya poddak balapan ube tab eke 1GB hariyatama thiyenwada kiyala ?
..................................................


petto meka oder kaloth customs eke hira weida? mama accident wela kakula kedila inne. mata collect karaganna yanna behe. uba gennaddi yanna unada?පැටියා;12691434 said:බිඩ් කරනවනං
http://www.ebay.com/itm/8GB-Zenithi...US_Tablets&hash=item4165bf35cd#ht_4210wt_1270
බයි ඉට් නවු නං
http://www.ebay.com/itm/Zenithink-A...ltDomain_0&hash=item27c6e6d4a5#ht_3808wt_1037
මේක ට්‍රයි කරන්න අංකල්
ඕවා ජාතියක් ජන්මයක් නැති ටැබ්ලට් නෙමෙයි. මාත් ගත්ත එකක්. NFS Shift විතරයි තාම ගැහුවෙ. එලටම වැඩ.
මේ තියෙන්නෙ වෙබ්සයිට් එක. හැම මාසෙම වගේ මුං අපිඩේට් එකක් දෙනවා.
http://zenithink.com/
petto meka oder kaloth customs eke hira weida? mama accident wela kakula kedila inne. mata collect karaganna yanna behe. uba gennaddi yanna unada?

පැටියා;12691556 said:මම ඕක ගද්දි $121 වගේ වුනා මචං. දැං ගනං අඩු වෙලා.
මම $20ක් වැඩියෙන් ගෙවුව ඉක්මනට ටැබ් එක ඕනෙ නිසා.
4PX කියලා කුරියර් සර්විස් එකකින් එවුවෙ.
ඕකෙ බොක්ස් එක පට්ට තඩියි බං. 4PX එකේ එවුන් කස්ටම් එකෙන් ක්ලියර් කරගෙන ගෙදරටම ගෙනැත් දුන්න. මට 1100ක් ගෙවන්න වුනා වුන්ට.![]()


පැටියා;12691533 said:
![]()
Ado samsung brand ekak neda ?
machan chipset ekak vitharakda samsung ??
kolla habai Hariyatama 1GB nane ?
..................................................



පැටියා;12691620 said:කොහෙද බං සැම්සුං කියලා තියෙන්නෙ?
ඒක තමා අවුල මචං. අර Inactive කියලා තියන ගානද ඔය අඩු වෙලා තියෙන්නෙ?
මම නම් ඔය සිද්දිය ගැන වැඩිය දන්නෙ නෑ මචං.![]()
![]()
![]()
..................................................


ram eka ohoma thamai pennanne kohomath hariyatama 1024mb kiyala watenne naපැටියා;12691739 said:අෆ්ෆා මාත් දැනුයි දැක්කෙ
රැම් කේස් එක පූස ආවහම අහල බලමු![]()
ram eka ohoma thamai pennanne kohomath hariyatama 1024mb kiyala watenne na![]()
samsung kiyala watila aththe okata gahapu custom rom eka samsung phone ekakin port karapu ekak nisa wenna one



පැටියා;12691921 said:ඔය තියෙන්නෙ නියමෙටම පහදලා
ඒකනෙ අපි විශේෂතන්‍ය උපදෙස් බලාපොරොත්තුවෙන් හිටියෙ
තෑන්ක්ස් පූෂා![]()

පැටියා;12691921 said:ඔය තියෙන්නෙ නියමෙටම පහදලා
ඒකනෙ අපි විශේෂතන්‍ය උපදෙස් බලාපොරොත්තුවෙන් හිටියෙ
තෑන්ක්ස් පූෂා![]()
galaxy S i897 or t959ebay එකෙන් ගන්න පුලුවන් 30ට අඩු හොදම ෆෝන් එක මොකද්ද?