cool ebay gadgets..

Status
Not open for further replies.

Rohantha

Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    ai mehema wenne ?

    pp.jpg

    ube HNB debit card ekakda thiyenne? ehenam samaharawita international transaction walata close karalada danne nehe. bank ekata call karala active karaganna one.
    oya scene eka kohomath ubata bank ekath ekka katha karala wisadaganna wena deyak, paypal sambanda nehe :)
     
    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://

    affa ehenam Monday wenakan inna epai :D
     
    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    පැටියා;12716204 said:
    ත්‍රෙඩ් එකට රිප්ලයි දාන්න කියල තොගෙන් රිප්ලයි නෑ.
    හනේ හපොයි උඹලත් :P
    Mona reply da ?
     
    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    මචන් අපි Paypal එකෙන් Payment එකක් කරද්දී .... අපේ Paypal Balance එකෙන් කොහොමද Payment එක කරන්නේ ? අපේ Card එකනේ Auto Add වෙන්නේ ...

    :) :) :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මචන් අපි Paypal එකෙන් Payment එකක් කරද්දී .... අපේ Paypal Balance එකෙන් කොහොමද Payment එක කරන්නේ ? අපේ Card එකනේ Auto Add වෙන්නේ ...

    :) :) :)

    පේපෑල් බැලන්ස් එක තියන කරන්සි එක මොකක්ද? :confused:
     
    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    පැටියා;12716278 said:
    පේපෑල් බැලන්ස් එක තියන කරන්සි එක මොකක්ද? :confused:
    Malaysian ringgit ///// bt mama use karanne USD nhe ,, USD walin thama balance eka pennnae,,,
     
    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    මචන් අපි Paypal එකෙන් Payment එකක් කරද්දී .... අපේ Paypal Balance එකෙන් කොහොමද Payment එක කරන්නේ ? අපේ Card එකනේ Auto Add වෙන්නේ ...

    :) :) :)

    normaly uba ganna baduwe watinakamata hariyanna paypal eke balance eka tiyenawa nam kepenne paypal balance eken, netta n credit card eken :) teriya? (balance eka adui nam balance eke tiyena tika kapagena ituruwa credit card eken gannawa)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Malaysian ringgit ///// bt mama use karanne USD nhe ,, USD walin thama balance eka pennnae,,,

    උඹ ලෝඩ් පකීර්ද කරන්සි ක්නවර්ට් කරන්න? :frown:
    උඹ මොක ප්‍රයිමරි කරන්සි එක කරගත්තත් පේපෑල් එක ඇතුලෙ කරන්සි කන්වර්ට් කරන්න බෑ.
    ඔය මැලේසියන් රංජිත් :rofl: 5 ඇඩ් වුනේ කාඩ් එක ඇඩ් කරද්දිනෙ.
    ඕක සදා මැලේසියන් රංජිත්ම :rofl: තමයි මචං.
    ඕකෙන් $ පේමන්ට් එකක් කරන්න බෑ.

    :P
    ඔය $1.99න් උඹට වැඩක් ගන්න බෑ බං.
    බලු කපුටු දානයක් දුන්නා කියලා හිත හදාගනිං :rofl:
     
    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    පැටියා;12716353 said:

    untitled1.png
     
    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    පැටියා;12716380 said:
    අහ් බැලන්ස් එක පෙන්ඩිං මචං.
    ඊබේ සෙලිං ද? එල :)
    බයර් ඩිලිවරි කන්ෆර්ම් කරනකං ඔය පරිප්පුව කාපං. :cool:
    මාර ආතල් නේහ් :lol:
    ithin api mona hari gaththama Ehema confirm karanne nahane ?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ithin api mona hari gaththama Ehema confirm karanne nahane ?

    ඇයි උඹ ෆීඩ්බැක් කියලා එකක් දෙන්නෙ නැද්ද ඊබේ එකෙන් බඩුවක් අරං ඒක ලැබුනට පස්සෙ? :P
    බයර් ෆීඩ්බැක් එකක් දුන්නෙ නැත්තං උඹට දවස් 45ක් ඔය පරිප්පුව කන්න වෙනවා.
    උඹ ෆිසිකලි ෂිප් කරන අයිටම් එකක් සෙල් කලානම් ෆුල් ට්‍රැකිං තියන ෂිපිං මෙතඩ් එකකින් යවපං.
    යවලා ට්‍රැකිං නම්බර් එක ඊබේ එකේ දාපං.
    එතකොට ඉක්මනට ෆන්ඩ්ස් රිලීස් වෙයි.
    :dull:
     
    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    පැටියා;12716393 said:
    ඇයි උඹ ෆීඩ්බැක් කියලා එකක් දෙන්නෙ නැද්ද ඊබේ එකෙන් බඩුවක් අරං ඒක ලැබුනට පස්සෙ? :P
    බයර් ෆීඩ්බැක් එකක් දුන්නෙ නැත්තං උඹට දවස් 45ක් ඔය පරිප්පුව කන්න වෙනවා.
    උඹ ෆිසිකලි ෂිප් කරන අයිටම් එකක් සෙල් කලානම් ෆුල් ට්‍රැකිං තියන ෂිපිං මෙතඩ් එකකින් යවපං.
    යවලා ට්‍රැකිං නම්බර් එක ඊබේ එකේ දාපං.
    එතකොට ඉක්මනට ෆන්ඩ්ස් රිලීස් වෙයි.
    :dull:

    :yes::yes::yes:
     
    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    පැටියා;12716393 said:
    ඇයි උඹ ෆීඩ්බැක් කියලා එකක් දෙන්නෙ නැද්ද ඊබේ එකෙන් බඩුවක් අරං ඒක ලැබුනට පස්සෙ? :P
    බයර් ෆීඩ්බැක් එකක් දුන්නෙ නැත්තං උඹට දවස් 45ක් ඔය පරිප්පුව කන්න වෙනවා.
    උඹ ෆිසිකලි ෂිප් කරන අයිටම් එකක් සෙල් කලානම් ෆුල් ට්‍රැකිං තියන ෂිපිං මෙතඩ් එකකින් යවපං.
    යවලා ට්‍රැකිං නම්බර් එක ඊබේ එකේ දාපං.
    එතකොට ඉක්මනට ෆන්ඩ්ස් රිලීස් වෙයි.
    :dull:
    Tracking eka damma ;)
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    පැටියා;12715781 said:
    v2v3va.jpg

    මේ තියෙන්නෙ මචං සෙලර් කෙනෙකුට බඩුවක් වික්කහම ලැබෙන කන්ෆර්මේෂන් ඊමේල් එකක්.
    ඕකෙ බලපං බයර්ගෙ ෂිපිං ඇඩ්‍රස් එක ඉස්සරහින් කොලපාටට Confirmed කියලා වැටිලා තියනවා.

    ඕක ගැන තමයි ඔය සෙලර්ස්ලා එයාලගෙ ලිස්ටිං වලදි කියන්නෙ කන්ෆර්ම්ඩ් ඇඩ්‍රස් වලට විතරයි ෂිප් කරන්නෙ කියලා. :yes:

    තමන්ගෙ ඇඩ්‍රස් එක කන්ෆර්ම්ඩ් ඇඩ්‍රස් එකක් වෙන්න ගොඩක් කාරණා සම්පූර්ණ වෙන්න ඕනෙ මම දන්න විදියට.

    ඒව තමයි පේපෑල් එක වෙරිෆයිඩ් එකක් වෙන්න ඕනෙ
    ෂිපිං ඇඩ්‍රස් එක පේපෑල් එකට ලින්ක් කරලා තියන කාඩ් එකේ ඇඩ්‍රස් එකම වෙන්න ඕනෙ
    ඒ ඇඩ්‍රස් එකට මීට කලිං බඩු අරන් ඩිලිවරි කන්ෆර්ම් කරලා තියෙන්න ඕනෙ.

    ඔය කියපු කාරණා සම්පූර්ණ වෙලා නැත්තං අර කලිං කියපු විදියට ෂිපිං ඇඩ්‍රස් එක ඉස්සරහින් Unconfirmed කියලා වැටෙනවා.

    එතකොට සෙලර්ස්ලා ටිකක් බයයි අපි ටිකක් ලොකු පේමන්ට් එකක් කරනවනං.
    මොකද ඔයා සමහර විට වෙන කාගෙ හරි පේපෑල් එකවුන්ට් එකකින් පේ කරනවා වෙන්න පුලුවන්.
    එහෙමත් නැත්තං හොරකං කරපු ක්‍රෙඩිට් කාඩ් එකකින් පේ කරනවා වෙන්න පුලුවන්.
    එහෙමත් නැත්තං සෙලර්ගෙ ෆීඩ්බැක් කන්න කියලා හිතාගෙන බොරු ඇඩ්‍රස් එකකට ෂිප් කරන්න කියනවා වේන්න පුලුවන්. (මේක ගොඩක් කරන්නෙ එකම බඩුව සෙල් කරන අනික් සෙලර්ස්ලා)

    :D
    ඔය මම දන්න විදිය මචං. වැරදි තැනක් තියනවනං දන්න කෙනෙක් නිවැරදි කරන්න.
    අඩෝ මගෙත් unconfirmed නෙ බන්.. පේපෑල් එකනම් වෙරිෆයි කරල තියෙන්නෙ :yes:
    address එක ebay එකේ එකට වඩා කොමා එකක් හරි වැඩි උනොත් එහෙම වෙනවද :nerd:?
     
    Status
    Not open for further replies.