![]()
මේ මොකද්ද මේ ඇවිත් තියෙන්නේ ප්ලිස් ලොකු
උදව්වක් මට මේකට උත්තරයක් දෙන්න...
අද මට ආවා ගිය මාසේ 4දා දාපු අයිටම් එකක්.
එකේ HK වලින් සීල් එක ගහලා තියෙන්නේ 5/3
ඒ කියන්නේ HK වලින් තමයි අයිටම් එන්න පරක්කු වෙලා තියෙන්නේ..
මන් හිතුවේ ලංකාවේ අයගේ අවුලක් කියලා..
mata nam HK idala 14 wenida ship karapu eka ada aawaමචන්ලා මට දෑන් ටික දවසක ඉදලා එන බඩු ටික එන්න හරියටම මාසයකට වෑඩි කාලයක් යනවා...අද මට ආවා ගිය මාසේ 4දා දාපු අයිටම් එකක්.
එකේ HK වලින් සීල් එක ගහලා තියෙන්නේ 5/3
ඒ කියන්නේ HK වලින් තමයි අයිටම් එන්න පරක්කු වෙලා තියෙන්නේ..
මන් හිතුවේ ලංකාවේ අයගේ අවුලක් කියලා..
![]()

mata nam HK idala 14 wenida ship karapu eka ada aawa![]()
ubala genalla thiyanawadawa??mata nam HK idala 14 wenida ship karapu eka ada aawa![]()
මේ දවස් වල මන් කරන එක දේයක්වත් හරි යන්නේ නෑ බන්..


mage giya mase 13 dapu eva vath thama ave na![]()

mcn portable hard ekak hoya denna barida ? 500gb wage



ada mata meka awa... meka enna dawas 46k giya
mama dawas thunakata kalin okata refund ekakuth gaththa.. ada ayeth salli gewanna inne
![]()


na machan branded ekak neweiපැටියා;12724285 said:මචං ඕකෙ ආම් වල මොනාද ගහලා තියෙන්නෙ?
බ්රෑන්ඩඩ් එක්කද?![]()
... UV400


na machan branded ekak newei... UV400
![]()
meka $4.15ta gathe.. rupiyal 590/-k withara une e ganata labai![]()
