cool ebay gadgets..

Status
Not open for further replies.

MLSK

Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    Untitled-1-12.jpg

    මේ මොකද්ද මේ ඇවිත් තියෙන්නේ ප්ලිස් ලොකු
    උදව්වක් මට මේකට උත්තරයක් දෙන්න...

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    Untitled-1-12.jpg

    මේ මොකද්ද මේ ඇවිත් තියෙන්නේ ප්ලිස් ලොකු
    උදව්වක් මට මේකට උත්තරයක් දෙන්න...

    card eke salli nathi unama ohoma wenne ....
     
    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    මචන්ලා මට දෑන් ටික දවසක ඉදලා එන බඩු ටික එන්න හරියටම මාසයකට වෑඩි කාලයක් යනවා...:no: අද මට ආවා ගිය මාසේ 4දා දාපු අයිටම් එකක්.:angry:එකේ HK වලින් සීල් එක ගහලා තියෙන්නේ 5/3:baffled: ඒ කියන්නේ HK වලින් තමයි අයිටම් එන්න පරක්කු වෙලා තියෙන්නේ..:nerd: මන් හිතුවේ ලංකාවේ අයගේ අවුලක් කියලා..:yes:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    මචන්ලා මට දෑන් ටික දවසක ඉදලා එන බඩු ටික එන්න හරියටම මාසයකට වෑඩි කාලයක් යනවා...:no: අද මට ආවා ගිය මාසේ 4දා දාපු අයිටම් එකක්.:angry:එකේ HK වලින් සීල් එක ගහලා තියෙන්නේ 5/3:baffled: ඒ කියන්නේ HK වලින් තමයි අයිටම් එන්න පරක්කු වෙලා තියෙන්නේ..:nerd: මන් හිතුවේ ලංකාවේ අයගේ අවුලක් කියලා..:yes:
    mata nam HK idala 14 wenida ship karapu eka ada aawa :)
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    පැටියා;12724285 said:
    මචං ඕකෙ ආම් වල මොනාද ගහලා තියෙන්නෙ? :nerd:
    බ්‍රෑන්ඩඩ් එක්කද? :oo:
    na machan branded ekak newei :no:... UV400 :yes: ;)
    meka $4.15ta gathe.. rupiyal 590/-k withara une e ganata labai :)
     
    Status
    Not open for further replies.