My Riddex Plus Review
ගොඩක් දෙනෙක්ගෙ ඉල්ලීමට අනුව තමයි මේ රිවීවු රක දාන්නෙ.
රිඩෙක්ස් ප්ලස් යුනිට් දෙකක් මම ගෙනාවා මීයොන්ගෙ කරදරේට පිලියමක් වෙයි කියලා හිතලා.
වස තියන්න දෙන්නෙත් නෑ ගෙදර කට්ටිය මීයො පවු කියලා.
ඉතිං මේ යුනිට් දෙකක් ගෙනැල්ලා කුස්සියෙයි ගබඩා කාමරෙයි ගැහුවා.
වෙනදට රයිස් කුකර් එක තියන පොට් එකේ එහෙම උදේට මී බෙටි තියනවා

ඒත් අද උදේ බලද්දි එතන මී බෙටි නෑ.
වෙනදට කුස්සියට යද්දි දඩස් බඩස් ගාලා මීයෝ එහෙන් මෙහෙන් පනිනවා.
ඊයෙ ඉඳං ඒ සද්ද බද්දත් නෑ.
ඔය ප්ලග් පොයින්ට් දෙකම ලඟින් කූඹි යනවා. උන්ට නම් කිසිම හානියක් නෑ වගේ.
මදුරුවො ගැන නම් කියන්න අමාරුයි ඩෙංගු සීන් එක නිසා වත්ත පිටිය හැමදාම සුද්ද කරන නිසා කොහොමත් අපේ ගෙවල් පැත්තෙ මදුරුවො නෑ

කැරපොත්තොත් ගෙදර හිටියෙ නැති තරම් ඒ නිසා ඒ ගැනත් කියන්න අමාරුයි.
ඇමරිකාවෙ එහෙම මේ ප්රඩක්ට් එක තහනම් කරලා කියලා මම තැනක දැක්කකා මොකද මේක කියන තරම් ඉෆෙක්ටිවු නෑ ලු පෙස්ට් කන්ට්රෝල් වලට.