cool ebay gadgets..

Status
Not open for further replies.

GingerBread

Member
May 16, 2011
1,207
88
0
AOSP Repository
mama gawa nam thiyenne number 2 eke 8gb eka :yes:
read, write speed menna mehemai :)

pen8btest.jpg

ela ela :) machan mekata clip ekak enne nadda?? uba keeyatada gaththe??
 
L KNG

Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    මචං මේක 110 V විතරයි නේද?

    Repeller එක නේද?:rolleyes: Seller ව contact කරලා ඇහුවනම් හරි. 220v වැඩ කරන ඒවත් ඇති. ඔය පැටියා ගෙන්නලා වැඩ කරනවා පෙන්නලත් තියෙන්නේ:D මමත් මෙයින් එකක් ගෙන්නගන්න කියල ඉන්නේ. මට හරියට හූනු කරදරේ:angry::angry::baffled::frown:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    දැං මචං කිසි දෙයක් වෝල්ට් 110 ට විතරක් වැඩ කරන්න හදන්නෙ නෑ :no:
    සෙලර පිස්සුද මන්දා 110 කියලා දාගෙන සේල්ස් අඩු කරගන්න.
    මම ඔය යස අගේට 230 අවුට්ලෙට් එකකට කෙලලා තියෙන්නෙ :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මචං මේක 110 V විතරයි නේද?

    Repeller එක නේද?:rolleyes: Seller ව contact කරලා ඇහුවනම් හරි. 220v වැඩ කරන ඒවත් ඇති. ඔය පැටියා ගෙන්නලා වැඩ කරනවා පෙන්නලත් තියෙන්නේ:D මමත් මෙයින් එකක් ගෙන්නගන්න කියල ඉන්නේ. මට හරියට හූනු කරදරේ:angry::angry::baffled::frown:

    දැං මචං කිසි දෙයක් වෝල්ට් 110 ට විතරක් වැඩ කරන්න හදන්නෙ නෑ :no:
    සෙලර්ට පිස්සුද මන්දා 110 කියලා දාගෙන සේල්ස් අඩු කරගන්න.
    මම ඔය යස අගේට 230 අවුට්ලෙට් දෙකකට කෙලලා තියෙන්නෙ :lol:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    පැටියා;12726488 said:
    ජෝක් එකක් නොතේරෙන ගොං නදිමාලයා :lol:
    චිප් එක කාපං එතකොට මොලේ පෑදෙයි :rofl:

    pala pala :P:P:cool:
     
    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    "sinceritytrading"

    ubage link eken baluwa machan...menna meh below image eke thiyana pen drivers mokada?? hodaida?? mata 3k ganna ona machan :yes: 16GB (Ebay links are given below the image)

    finalwa.jpg

    1 - http://www.ebay.com/itm/SANDISK-CRU...C_Drives_Storage_Internal&hash=item4cfa5d5058

    2 - http://www.ebay.com/itm/SANDISK-CRU...C_Drives_Storage_Internal&hash=item336deaabe2

    3 - http://www.ebay.com/itm/SANDISK-CRU...C_Drives_Storage_Internal&hash=item4cfaea5b22

    mewa gennapu kauruhari innawada?? mokada condition eka?? :) :)

    ඔය දෙවෙනි එක මම ගත්ත බන්. පඩු නම් සුමානෙට ආවා. ඒත් ස්පීඩ් එක මදි ටිකක්.ඔය ගානෙ හැටියට නම් එක අවුලක් නැ. බඩු නම් සුපිරි....
     
    Status
    Not open for further replies.